Matador [S01 : E02] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]
ගිය සතියේ ඩීඊඒ නියෝජිත ටෝනි බ්‍රාවෝ CIA එකට බදවා ගන්නවා. එයාගේ දක්ෂතාවයන් නිසා. එයාට කරන්න සිද්ද වෙන්නේ පාපන්දු කන්ඩායමකට ඇතුලු වෙන්න. ඒකට එයාට ලොකු මහන්සියක් දරන්න වෙනවා. නමුත් සාර්ථ කර ගන්නවා. මේ කන්ඩායම අයිති ග්ලෙන් කියන කෙනා ගේ රහසිගත වැඩ හොයන එක තවත් ටොනි බ්‍රාවෝගේ රාජකාරියක්.
ටොනි බ්‍රෙවා් මැඩටෝර් කියන නමින් ප්‍රසිද්දියට පත් වෙනවා. බලමු අද කොටසින් මොනවද වෙන්නේ කියලා.
[button link=”http://tinyw.in/QNts” type=”icon” “center” newwindow=”yes”] 225 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/xaCL” type=”icon” “center” newwindow=”yes”] 371 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/djTe” type=”icon” “center” newwindow=”yes”] 1.25 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1183 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
වටිනවා සහෝදරයා! නිකං කුණු හරුප ලිය ලියා ඉන්න සහෝදරයින්ට ඔබ හොද ආදර්ශයක් දීලා තියෙනවා! ජයවේවා!
එලස්
සබට තුති
ඔබට ජය………..
BOHOMA STUTI SAHO…. .
MEKA ENAKANMA TAMA HITIYE…. .
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි ඉෂාන් සහෝ
නියමයි
ජයම වේවා…
නියමයි සහෝ මගබලාගෙන හිටියේ .. සුපිරි කතාව සුභපැතුම්.
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ane machan meeka wadak naha The Last Ship eke S2 E1 dapan ko.
Last Ship S02 enne 2015 di. thama film karala iwara na.
ehemada 🙁
awulak naha ehenam meekawath balanawa 🙂
thanks sahoo
නියමයි අන්ජන අයියේ. 😛
ඉතුරු ටිකත් ගෙමු ටක් ගාලා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
thanxx machoo