Masters of the Air [S01 : E05] Sinhala Subtitles | නගර මධ්‍යයේ ඉලක්කය [සිංහල උපසිරසි]
Masters of the Air Sinhala Subtitles
බයිස්කෝප්වාසී සියලු දෙනාටම අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු තෑග්ගක් විදිහට දෙන Masters of the Air කතා මාලාවේ 5 වන කොටසෙ උපසිරැසිය අරගෙන ආවා.
අද කතාව පටන් ගන්නෙ නාසි U Boat කඳවුරට බෝම්බ හෙලන්න ගිය ක්‍රොස්ගෙ යානයේ කණ්ඩායම නැවත පැමිණීමත් එක්ක. මේ ප්‍රහාරයට ගිය බක් ක්ලෙවන්ගෙ යානයත් කඩා වැටුනා. ලොකු අහිමිවීම් වලින් පස්සෙ 100 වෙනි කණ්ඩායමට පිට පිට දෙවෙනි වරටත් මෙහෙයුමකට යන්න වෙනවා. හැබැයි මෙයාලට ඉතුරු වෙලා තියෙන්නෙ යානා 17යි. මේ ප්‍රහාරය මෙහෙයවන්නෙ මේජර් ඊගන්. ඔහුට මේ ප්‍රහාරය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා බලන්නකෝ.
[box]
Masters of the Air Sinhala Subtitles
S01.E05
Director : Cary Joji Fukunaga
Writers : Donald L. Miller, John Orloff,
IMDB : 8.6 (April 12 2024)
Episode Airs : Feb 16, 2024
[/box]
Masters of the Air Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3273 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2019-12-26
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Masters of the Air Sinhala Subtitles
Thanks for Sub….
Thank you-.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
බොහෝම ස්තූතියි…
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
සුබ අලුත් අවුරුද්දක් වේවා…..
Woody Woodpecker Goes to Camp උපසිරැසියත් ගේන්ඩෝ…….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය