Marvels Runaways [S03 : E04] Sinhala Subtitles | ජෝනාහාගෙ දරුවන්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marvel Runaways කතාමාලාවේ හතරවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
දැන් හැමදෙයක්ම වගේ හෙළි වෙලා තියෙන්නෙ.ඒ කිව්වේ ඇලෙක්ස්ගෙ ඇඟ ඇතුළෙ ඉන්නෙ පිටසක්වලයෙක් කියල හැමෝම දන්නවා. ඒවගේම තමයි හැමෝම රවට්ටලා ලෙස්ලිව අරගෙන යනවා. හැබැයි ලෙස්ලිට ළමයෙක් හම්බවෙන්න ඉන්නෙ. එයා වෙන කාගෙවත් නෙමේ ජෝනහාගෙ. කොහොමහරි ජෝනහාට ඕන ළමයව අරාක්ෂ කරගන්න. එයාගෙ ලෝකයට අරගෙන යන්න. හැබැයි ලෙස්ලි කැමති නැහැ මේ වැඩේට. ඉතින් ඇලෙක්ස් ජෝන්හා එක්ක ගණුදෙනුවක් කරනවා. කොහොමහරි ලෙස්ලි උත්සහ කරන්නෙ පැනගන්න. ඒවගේම තමයි මේ කට්ටිය මරණ්න බැරි ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා කට්ටියම එකතු වෙලා ඒ වෙනුවෙන් උපකරණයක් හදනවා. ඔන්න ඔය වෙලාවේ තමයි ලෙස්ලිට ළමය හම්බවෙන්න යන්නෙ. ඇලෙක්ස්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. මොකද මොහු හැංගිලා ඉන්නෙ. ඉතින් මෙයා යනවා ටමාර්ගෙ ගෙදර. කොහොමහරි ලෙස්ලි ටමාර්ගෙ මාර්ගයෙන් එයාගෙ දුවට පණිවිඩයක් යවනවා. හැබැයි ඒ වෙනකොටත් ටමාර් අහුවෙනවා. ඉතින් මේ කට්ටියට ටමාර්වයි ලෙස්ලිවයි බේරගන්න පුළුවන් වෙයිද? ඒවගේම ජෝනහාගෙ ලමයවත්. එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1700 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot saho sub ekata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks …………….
thank you
thankx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
Thanks RR
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්…
සිංහල උපසිරැසියට ස්තූතියි
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
බොහොම ස්තුතියි සුපිරි වැඩක් .