MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)රවිඳු රුක්ෂාන්වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Marvels Runaways [S01 : E06] Sinhala Subtitles | පියවරක් ඉදිරියට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 22 votes.
Please wait...

ඔන්න එහෙනම් මාර්වල් රනවේස් කතාමාලාවේ හයවෙනි කොටස භාර උනේ මට.පහුගිය සතියෙ වෙච්ච එව්ව මතක් කරන්න ඕන නැහැයි කියල හිතනව.

අද කොටසෙදි හැමෝම වගේ ප්‍රයිඩ් උත්සවයට ලක ලෑස්ති වෙනවා.ඔය අතරෙ කට්ටියම හදන්නෙ නීකොගෙ අම්මගෙ කම්පැනියේ “Wizard Server” එකට ඇතුළෙ වෙලා තමන්ගෙ අම්මලා මිනීමරුවො කියන සාක්ෂිය අරගන්න.ඔය අතරෙ නීකෝගෙ තාත්තගෙ සහ චේස්ගෙ අම්මයි සමග තියෙන රහස් සම්බන්ධය ගැන චේස්ගෙ තාත්ත දැනගන්නව.ඒවගේම කැරොලිනා ගොඩක් කණගාටු වෙනවා ඇයට ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ ගැන ඔය අතරෙදී අනතුරක් වීමෙන් ඇයගෙ බලයන් වල තවත් පැතිකඩක් පිටතට පැමිණෙනවා.එහෙනම් ඉතින් තව දේවල් වෙනව.ඒවා ඔයාලටම භාරයි.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5700 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

42 thoughts on “Marvels Runaways [S01 : E06] Sinhala Subtitles | පියවරක් ඉදිරියට… [සිංහල උපසිරැසි සමඟ]

  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Sajithlakshan

    thanks …………………….

    Reply
  • සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • Dushan Tharuka

    Thank You !!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • sabata thuthi saho.jaya!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Vimukthi2001

    එලම බ්‍රො ස්තුතියි

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….

    Reply
  • Thilan Durage

    Thank you bro….

    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි

    Reply
  • sanjeewa6106

    Thanks Bro, Keep it up.

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ උපසිරැසියට.ජයවේවා….

    Reply
  • thanks bro sub ekata

    Reply
  • Sub ekata thanks sahoo….
    Elama…

    Reply
  • Udara Damith Dissanayaka

    එල
    එල
    දෙනකල් හිටියේ
    ජය
    ස්කුබි ඩුබි ඩු ඌ ………………………………..

    Reply
  • Sajana_pathirana

    TnQ_Bro❤️

    Reply
  • rumeshirushika

    torrent file eka download karanne kohomada yalu

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • chanaka sasalanka

    thank bro..

    Reply
  • Lushan Tharinda

    Thanks for the sub bro…

    Reply
  • Tharindu Kalupage

    Thanx for sub.

    Reply
  • Thanks for the Sub….good luck…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *