Marvels Luke Cage [S02 : E10] Sinhala Subtitles | ලූක් කේජ් සහ අයන් ෆිස්ට් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ලූක් කේජ් 10 වෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ බුෂ්මාස්ටර් තමන්වම පුපුරවගන්නවා.කොහොමහරි මෙයා මෙතනින් පැනල යනව.ඔය කොහොමහරි මිනිස්සුන්ට මේක ලොකු ප්‍රශ්නයක් මොකද බුලට්පෘෆ් කෙනා බුෂ්මාස්ටර්ගෙන් කන නිසා.ඔන්න ඔය අතරෙ තමා ඩැනී කතාවට පිවිසෙන්නෙ.ඩැනී ලූක්ට ඉගියක් දෙනව. ඒකෙන් තමයි මෙයාලා බුෂ්මාස්ටර් හොයන යන ආරම්භ කරන්නෙ. මෙයා පිපිරුම උනු ස්ථානයට යනව එතනින් මෙයාලට විස්තර වගයක් හම්බවෙනවා යම් යම් පූජා විධි ගැන.ඉතින් මෙයාලා මේක ආධාරයෙන් දැනගන්න ලැබෙනව නයිට්ෂේඩ් ගැන.නයිට්ෂේඩ් කියන්නෙ සුවවීමෙ බලයන් තියෙන මලක්.මේකෙන් තමයි බුෂ්මාස්ටර්ට බලයන් ලැබෙන්නෙ.ඒවගේම තමයි මිස්ටි දැනගන්නවා නාන්ඩි පවාදීමක් කරල තියෙන බව.ඉතින් නාන්ඩි ළගින්ම ඇසුරු කරපු බෙයිලිගෙ මාර්ගයෙන් යම් විස්තර ටිකක් දැනගෙන නාන්ඩි පසුපස පන්නනවා.ඉතින් අපි බලමු ලූක්ට මේ බුෂ්මාස්ටර් හට බලයන් ලබාදෙන මේ මල් සපයන ස්ථානය හොයාගන්න පුලුවන් වෙයිද කියල?ඒවගේම තමන්ගෙ දෙපාර්තමේන්තුවේ අයව පවා දුන්නු නාන්ඩිව මිස්ටි හට අත්තඩංගුවට අරගන්න හැකි වේවිද කියා.එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1929 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela
බොහොම ස්තූතියි සහෝ……
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි
subata thanks….
Thank You
upasiresiyata thuthi ravindu saho,jaya!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
තව එපි තුනයි…
සුපිරි වේගෙන් සබ් දෙනවනේ…
ඉතුරු ටිකත් මෙහෙමම දෙමු..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය