Marvels Luke Cage [S02 : E08] Sinhala Subtitles | පසුතැවීම්, බිදවැටීම් සහ නැගී සිටීම් [සිංහල උපසිරසි සමඟ]
කට්ටිය සනීපෙන් ඉන්නවද. Luke Cage දෙවැනි කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන තමයි ආවේ. අවසාන කොටසේදී වුන දේවල් ටික ටිකක් මතක් කරගෙන ඉමුකො, අර පාලම උඩ බුෂ්මාස්ටර් එක්ක වෙච්ච සටනෙන් පස්සේ ලූක් ව ගගට වැටුන නේ, හැබැයි ඉතින් අර ගලේ ගැහුවත් මරන්න බෑ කියනව වගේ මිනිහ ඒකෙනුත් බේරුනා. ඔය අතරේ පිරානා බුෂ්මාස්ටර් ට අහු වුනා මතක ඇති. කොහොම හරි ලූක් මිස්ටි එක්ක එකතුවෙලා පිරානව හොයන අතරේ බුෂ්මාස්ටර් පිරානගෙන් තොරතුරු අරගෙන මාරයාගේ දේපල ටික ලියාගත්ත. ඔය අතරේ පොලිස් කැප්ටන් ඇවිත් මරායා එක්ක කතාකරලා ගියාට පස්සේ මරායා දැනගන්න එයාගේ ලග ඔත්තුකාරයෙක් ඉන්නවා කියල, කොහොමහරි බුෂ්මාස්ටර් පිරානවත් මරනවා නේ ඔය අතරේ ලූක් කේජ් මරුන කියල හිතන් ඉන්න බුෂ්මාස්ටර් එයාව නවත්තන්න කෙනෙක් නැති නිසා මරායගෙන් පලිය ගන්න යනවා. එතැනදී අපිට බුෂ්මාස්ටර් ගේ ඉතිහාසේ ගැනත් දැනගන්න ලැබෙනවා ඊට පස්සේ බුෂ්මස්ටර් මාරයාගේ ගෙදරට ගිණි තියනව.ඔය අතරේ ශේඩ්ස් හොයාගන්නවා ඔත්තුකාරයා කමැන්චි කියල කොහොම හරි එයා කමැන්චි ව මරල එතනින් එනවා නේ. ඔය ටික තමයි පහුගිය කොටසින් වුනේ
මේ කොටස නම් කරලා තියෙන්නේ “If It Ain’t Rough, It Ain’t Right” කියල විකාශය වුනේ ජුනි මාසේ විසි දෙවැනිදා. මේ කොටසට IMDb වෙබ් අඩවියේන් 7.6 ක අගයක් හම්බවෙනවා. පොලිස් කැප්ටන් කෙනෙක් මරපු එකෙන් ශේඩ්ස් බේරේවිද? දේපල ඔක්කොම නැතිවුන මාරයාට මොකක් වේවිද? බුෂ්මස්ටර් ඊළගට මොකක් කරාවිද? ඔයවගේ ප්‍රශ්න තමයි දැන් ඔයාලට ඇත්තේ 🙂 එහෙනම් සබ් එක බාගෙන කතාව බලන්නකෝ, ආපහු උපසිරසකින් හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3116 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub akata thanks saho
බොහොම ස්තූතියි සහෝ……
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thank You
thanks bro sub ekata
subata thanks…..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
upasiresiyata thuthi chamika saho,jaya!