Marvels Luke Cage [S01 : E11] with Sinhala Subtitles | විලිස් ස්ට්‍රයිකර් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අරගෙන ආවා ලූක් කේජ් 11වන කොටහ. එහෙනම් කට්ටිය මේ තමා ලූක් කේජ් කතාමාලාවේ මම දෙන අවසන් උපසිරැසිය.
ලූක් දැන් ඉන්නේ මිස්ටි එක්ක හිරවෙලා. මිස්ටිට වෙඩි වැදිලා හොදටම ලේ ගලනවා. විලිස් හදන්නේ කොහොමහරි ලූක්ව අල්ලගන්න. ඇත්තටම විලිස්ට ඕනේ හැම වරදක්ම ලූක්ට පටවන්න. මරියා ඩිලාඩ්ගේ සහයත් ඒකට නොමදව ලැබෙනවා. පොලිසියට ලූක්ව අල්ලගන්න නවීන ආයුධ වගයකුත් ලැබෙනවා.
එහෙමනම් ඔයාලම බලල දැනගන්නකෝ හාලම් උවදුර කාට නරකක් වෙලා නැවතෙයිද කියලා.යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Luke.Cage.S01E11.WEBRip.x264-SKGTV
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4649 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජය ♥️✨️
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ✨️ ජය ✨️
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!
බොහොම ස්තූතියි
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සහෝ
pls epi 12. 13 sub eka denna.. download pennanne nane…
ithuru dekath dila iwara karahallako machanlaa…
Ithuru Epi 2kth dennko Saho
MCU ekka innawata thanks
😀
ithuru tikath oneeee
Please ithuru tikath ikmanata denna.
Ithuru Tikath ikmanat dennako. thawa 2ine.
anith dekatath ikmanatama sub demu saho
සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
thkz bro anith tika nadddaa?
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය,.
බොහොම ස්තුතියි සහෝ……
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……