Marvels Luke Cage [S01 : E10] with Sinhala Subtitles | අතීතය සොයා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙමනම් අරන් ආවා දහවන කොටසත්. ප්‍රමාදය ගැන සමාවෙන්න ඕනේ. හොදයි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන එකේ මං වැඩි යමක් කියන්න යන්නේ නැහැ. අද ලූක් කේජ්ට විරුද්ධව මරියා සංවිධානය කරනවා විශාල රැළියක්. එකට හේතුවෙන්නේ පොලිසිය ලූක්ව හොයන්න ගිහින් ළමයෙක්ට පහරදෙන එක. එහෙනම් මේ ඇතිවෙයි. වැඩි යමක් කියන්න යන්නේ නැහැ, බාගෙනම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Luke.Cage.S01E10.WEBRip.x264-SKGTV
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5327 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සහ “යසිරු හසරංග” සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ✨️ ජය ✨️
බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 🙂
ජය වේවා.!
Thanks bro……….
බොහොම ස්තූතියි සහෝ
සතුතියි සහෝ සබ් එකට,.. ජය,.
Thanks again.
ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි මදුකප්රිය,යසිරු සහෝලා
අනෙක් කොටස් ටිකත් පරක්කූ නොකර සබ් දාමු ඈ….
මැක්සා මචෝ තෑන්ක්ස්
11 ත් හැකි ඉක්මනට ඕනා
තෑන්ක්ස් සබ් එකට බ්රෝ
#ජය
සබ් එකට තුති සහෝලා
එලම…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
11 වෙනි කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
Ok. i got it . Thank you very much Friend
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න….එනකන් හිටියේ….
උපසිරැසියට බොහොම ස්තූතියි……
බොහොම ස්තූතියි සහෝ…..
Grimm tv serias එකටත් සබ් දාන්නෝ
Thanks bro…
elaaaaaaaaa
පරක්කු වෙද්දි මොක්ද කියල බැ.ලුවා.බොහෝම ස්තූතියි අයියල දෙන්නටම…
ඉක්ම්න්ට දීල කතා ඉවර කරම්මු නේ….
ThnX Kolla ithuru epi 3th ikmnt demu