MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvels Luke Cage [S01 : E04] with Sinhala Subtitles | මගේ නම ලූක් කේජ්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 11 votes.
Please wait...

කොහොමද කට්ටියට.ඔන්න අරගෙන ආවා ලූක් කේජ් හතරවන කොටස.මේකට IMDB අගය 9.0ක් ලබාගෙන තිබෙනවා එහෙමනම් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා අද කොටසේ.

ලූක් කේජ්ගේ අවන්හලට එල්ලවෙන රොකට් ප්‍රහාරයෙන් එයාව කොනි නෝනා එක්කම ගොඩනැගිල්ල යට වැළලිලා ඉන්නේ. ඒත් ඉතින් ලූක්ගේ සුපිරි ශක්තිය නිසා කිසි අනතුරක් නැහැ හැබැයි කොනි නෝනාගේ කකුලනම් කැඩිලා.ඉතින් මෙතනින් මෙයාලා එලියට එන්න දගලනවා.

ඒවගේම ලූක්ගේ අතීතේ ගැනත් අද වැදගත් යමක් පෙන්වනවා. ඒ තමා ලූක් සීගේට්වල ගත කළ කාලය. එහෙදි ලුක්ට සිද්දවුන කරදර වගේම ලූක් කේජ් කියන ශක්තිවන්තයා බිහිවුන ආකාරයත් දැනගන්න ලැබෙනවා.

මේ ටික ඇතිවෙයි.එහෙමනම් මම යලිත් ඔබ හමුවට එන්නම් 11වන කොටසත් සමගින්. එතෙක් ඔබට ජය.

 

“කිසිවෙකුට බැහැ මනුස්සයෙක්ව කුඩු කරන්න,

ඔහුට සැබෑවටම නිදහස් වීමට අවශ්‍යනම්”

– ලූක් කේජ්

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ.

Marvels.Luke.Cage.S01E04.720p.WEBRip.x264-SKGTV
Marvels.Luke.Cage.S01E04.720p.WEBRip.x265-RMTeam
Marvels.Luke.Cage.S01E04.WEBRip.x264-RARBG
Marvels.Luke.Cage.S01E04.WEBRip.x264-SKGTV
Marvels.Luke.Cage.S01E04.1080p.WEBRip.x264-SKGTV

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5488 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous Episode                        All Episodes                        Next Episode >>

19 thoughts on “Marvels Luke Cage [S01 : E04] with Sinhala Subtitles | මගේ නම ලූක් කේජ්… [සිංහල උපසිරසි සමඟ]

  • Thisara Prabhath Senarathne

    Thanks bro

    Reply
  • Bimbisha Adithya

    ✨️ මධුකප්‍රිය සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
    ✨️ ජය ♥️

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර

    උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • සබට බොහෝම් ස්තූතියි මධුක sසහෝ.ඉක්ම්නට ඊලග එපියෙන් හමුවෙමු…

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    එහෙනම් සහෝගේ මේකේ කොටස ඉවරයි.

    ජය වේවා !!!

    Reply
  • Práðèép Üðäýàñgå

    එලම… ස්තුති මචං සබට….

    Reply

Leave a Reply to Thisara Prabhath Senarathne Cancel reply

Your email address will not be published. Required fields are marked *