Marvels Daredevil [S03 : E04] with Sinhala Subtitles | ඇල්බේනියානුවන් ගැන සොයා යෑම… [සිංහල උපසිරසි සමඟ]
ඉතින් මිත්‍රවරුනි ඔන්න හතරවෙනි එපිය ඔයාලාට අරගෙන එන්න පැවරුනේ මට තමයි. කොටින්ම කිව්වොත් මට මුල් එපි තුන බලන්නවත් වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒ ටික නොබලා තමයි මේ එපිය කලේ. අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න ඕන. මම එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් ලියන්නම්.
ෆිස්ක් හිරේ නෙමෙයි ඉන්නේ. එයා FBI එක යටතේ නිවාස අඩස්සියේ හොඳ සුවපහසුවට ඉන්නවා. එයා එහෙම ඉන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඉතින් මැට් ට ඕන ආපහු එයාව හිරේ ඇතුලටම යවන්න. ඉතින් ඔය වැඩේට එයාට හිරේ ඇතුලට යන්න වෙනවා. ෆිස්ක්ගේ අය ගොඩාක් හිරේ ඇතුලේ ඉන්නවා වගේම ඇල්බේනියානුවොත් ඉන්නවා. හැබැයි ඉතින් දැන් මේ අය විරසක වෙලා ඉන්න නිසා මැට් යන්නේ ඇල්බේනියානුවන් ගැන හොයන්න.
ඉතින් මැට් හිතපු නැති විදියට හිරේ ඇතුලේ ලොකු අකරතැබ්බයකට මුහුණදෙනවා. එයා බොහොම අමාරුවෙන් තමයි එතනින් ගැලවිලා යන්තම් එලියට පැනගන්නේ. එතනින් ගියාම ෆිස්ක් එයාගේ අය එවනවා මැට්ව මරන්න. ඉතින් මේ කොටසේ අන්තිමට මැට් ඉන්න කාර් එක එයාලා වතුරට දානවා. මැට් ට මොකක් වෙයිද ? ඒක ඉතින් බලන්න වෙන්නේ ඊලඟ කොටසින් තමයි. එහෙනම් ඊලඟ කොටස අරගෙන උදයංග සම්පත් සහෝදරයා ඒවි. තවත් උපසිරැසියකින් ඔබව හමුවෙන තුරු ඔබට ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10080 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Thank you very much
tnx mchn sub ekata ..!!
Sub ekata thanks…!
Thanks Bro
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ……………….
තැන්ක්ස් මචන් සබ් එකට
Bohoma sthuthi may sub ekata……. Godaak aasawen balan hitiye…..Umbalata pin…..
Thanks ……………..good luck ………………….the exorcist season 02,colony season 03………..sub denna……………………….
thanks bro.
Thnxxxxxxxxxxxx
Thanks bro…..
sub ekata thanks saho.. jaya wewa!!
Thanks Bro.
Thanks bro…..
thanks
bohoma sthuthi saooo
Thanks…………..
Video File එක Download කරගන්න බෑනේ!!!
Baiscopedownloads එකේ Download Links දාලා නෑනේ!!!
Thanks saho
උපසිරැසියට තුති නුවන්ත සහෝ,ජය!
Thanks For Sub….
Anith sub tikath daaamukooo thanks
ela
Thanks bro sub ekata..!!
subata thanks
thankz for sub keep it up
උපසිරසට බොහෝම ස්තූතියි………… ජයවේවා……..!!!!!!!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
thanks to you
දිනෙන් දින ජයෙන් ජය ……..!
Thank You
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තූතියි
Thenks for sub bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Anith Sub tikath daaamuu sahoolaaaaa thank you all very very much and the crew…all the best
Tnx bro. Elm. Ithuru kotas tikatath ikmanata sub denna balanna
Thanks bro sub ekata
Thanks