Marvels Daredevil [S02 : E13] with Sinhala Subtitles| මම තමයි ඩෙයාඩෙවිල්…. [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් ටිකක් කතාව මතක තියාගෙන ඉමුකො. කලින් කොටසේ දී ඉලෙක්ට්‍රා දැනගන්නවා එයා ඇත්තටම කවුද මොකද්ද එයා පතාගෙන ආව ජීවිතය කියලා. ඒ වගේමයි මේ කතාවේ අනික් ප්‍රධාන චරිතය වුන ෆ්‍රෑන්ක් හෙල්ස් කිචන් වනසන්න හේතු වුන ඔහුගේ පවුලේ ඝාතය පිටුපස ඉන්නේ කවුද කියන ඒකත් අපි දැනගන්නවා, ඒ වෙන කිසිම කෙනෙක් නෙමෙයි ඔහුගේ කලින් අණ දෙන නිලධාරියා, නඩුවේ දී ඔහු වෙනුවෙන් කතා කල පුද්ගලයා බව දැකලා මම වගේම ඔබත් පුදුම වෙන්න ඇති නෙව. කැරන්ගේ පත්තර රස්සාවත් ලේසි නැති බව දැක්කා නෙව. ඉතින් කතාව අවසාන වුනේ පනිෂර් එයාගේ නතවම අවි ගබධාව හොයාගෙන. අද එතන සිට….
දැන් ස්ටික් මැට් ගේ නිවසට ගෙනවිත් බෙහෙත් කරනවා, ඉලෙක්ට්‍රා හා මැට් ගේ අරමුණ වෙන්නේ නෝබු නතර කරන්න, එතන එක අමතක නොවෙන සටනක් අද ඔබට දකින්න ලැබේවි. ඒ වගේමයි නෝබු තමුන්ගේ පැත්තට බ්ලැක් ස්කයි ලබාගන්න තියන් එකම බධායක අයින් කරලා දාන්නත් වැඩ පිළිවෙලක් සකස් කරනවා, ඒකට කැරන් එහෙමත් මැදි වෙනවා. ඒ වගේමයි බොහොම දුක හිතෙන දෙයක් වෙනවා අවසානයේ. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා අද පනිෂර් තමුන්ගේ නිල වෙඩි නොවදින කබාද නිර්මාණය කරගන්නවා දකින්න පුළුවනි, ඒ වගේමයි අද බලාගන්න පුළුවනි ඉලෙක්ට්‍රා තමුන්ගේ නිල ඇඳුම ලබාගන්න හැටිත්, ඩෙයාඩෙවිල්ගේ බොහොම සුප්‍රසිද්ධ සෙල්ලම් බඩුවක් එයා අතට ලැබෙන හැටිත්…
ඒකි නොකී හැම දෙයක්ම බලාගන්න අද කොටසින්. මේ කොටසත් එකක් ඩෙයාඩෙවිල් දෙවන කතා සාමය අවසාන වෙනවා. නැවත ඉතින් ලූක් කේජ් එකක් තමයි අපි හමුවෙන්න එන්න තියෙන්නේ, එහෙනම් එතෙක් ඔබ සැමට ජය වේවා….
\
[button link=”https://goo.gl/Yiyaaw” type=”icon” “center” newwindow=”yes”] 198 MB (x265 HEVC 1.93 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/HnhFaS” type=”icon” “center” newwindow=”yes”] 318 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14353 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Season >>
Anikuth Wada Katayuthu Sarwaprkarayen Sarthka Weva Bro.
Thank you very much
බොහොම ස්තූතියි ♥️
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Thanks
බොහොම ස්තුතියි season 02 සබ් collection එකට.. 🙂
ජය වේවා.!
thank you bro
Thanks
සබ් එකට බොහොම ස්තූතියි……………..
kooo bn meke season 3 ai dan natte
නියමයි.බොහොම ස්තූතියි
හැම එපියක්ම ලබාදුන්නු හැම සහෝ කෙනෙක්ටම දාන්න…
බොහොම ස්තුතියි සමීර අයියේ .. ඔන්න දැන් ටිකකට කලින් තමයි 12 ඉවර කරලා දැම්මේ ඔන්න එහෙනං මේ කොටසේ සබ් එකත් ගත්තා ඒ වගේම මිට කලින් කොටස් වලට සබ් දුන්නු සහෝලටත් බොහොම ස්තුතියි … හැමෝටම ජය වේවා !!
thank u saho.
elma kathawak.big bang theory ekt sinhla puluwnnm denwda.
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
plz ikmanata season 3 eka denna
kawadada season 3 enne ikmanata denna plz
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
සබ් එකට බොහොම ස්තූතියි
elama thz machoo sub ekata
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro
නියමයි මචන්ලා…අන්තිම ටික පට ගාලා දුන්නා නේ….tnx…
බොහොම ස්තුතියි සමීර අයියේ .. ඔන්න දැන් ටිකකට කලින් තමයි 12 ඉවර කරලා දැම්මේ ඔන්න එහෙනං මේ කොටසේ සබ් එකත් ගත්තා ඒ වගේම මිට කලින් කොටස් වලට සබ් දුන්නු සහෝලටත් බොහොම ස්තුතියි … හැමෝටම ජය වේවා !! 🙂
නියමය් මචං.
ගොඩාක් ස්තුතියි අතරමන් නොකර අවසානය වෙනක්න ආවා.
තව අලුත් එකකින් හමුවෙමු.
Quantico එකේ ටිකක් තියනව පුලුවන්නම් එකත් කරමු.
thnx mchn
tnxxx bro sub 1kata
ammmo…….maru a……….thanx saho serama ikmanatama deela iwara unata.
Sub denna mahansi una hamotama godak sthuthie…
hamme bn 12 balala iwara una witharai… uba nam deiyekk…thanx saho..