Marvel’s Daredevil [S02 : E12] with Sinhala Subtitles|ස්ටික් සහ ඉලෙක්ට්‍රා! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්න යන්නේ නෑ. මෙවර කොටසින්, කතාවේ අවසානයට ලංවෙනවත් එක්කම සටන් වලින් නම් අඩුවක් නෑ. මෙවර කොටසත් ක්‍රියාදාම, සටන් පිරුණු කොටසක් විදියට හදුන්වන්න පුළුවන්. නැව් තටාකයේ සිද්ධියෙන් පස්සේ කතාවේ මොනවාද වෙන්නේ? කියන එක වගේම ස්ටික් හා ඉලෙක්ට්‍රා අතර ඉස්සර සිදුවුන දේවල් වගේම තවත් ගොඩක් දේ මෙවර කොටසින් බලාගන්න පුළුවන්. වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. එහෙනම් මේ කොටසත් නරඹන්නකෝ. තවත් උපසිරැසියකින් හමුවෙමු!
[button link=”https://goo.gl/Yiyaaw” type=”icon” “center” newwindow=”yes”] 168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/HnhFaS” type=”icon” “center” newwindow=”yes”] 330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3457 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thank you very much
බොහොම ස්තූතියි ♥️
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
thank you bro
ස්තූතියි සහෝ
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට ගොඩක් ස්තුතියි. ජයවේවා.
උපසිරැසියට ස්තූතියි.
ජය වේවා..!!
apita season 02 11weni episode 1 dennakoo…..
apita season 02 11weni episode 1 dennakoo…..
#Hail_Hydra
thanks machan…. anthima akath ikmanatama denna…
anthima kotasa balanakan iwasillak na saho … ikmanata ekath ewanna
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Machan mta E11 vala sub 1 hoyagnda bane..E11 eke sub 1 nadda?
thans bro…
සබට ස්තුතී
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
sub ekata tnx saho
Thanks
thanx mchn.ep 13 th ikkmanata dpn mchn
එල එල මචන්ලා…tnx…
elma thz machoo sub ekata