MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Marvels Daredevil [S02 : E11] with Sinhala Subtitles|පනිෂර්ගේ පළිගැනිල්ල… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 17 votes.
Please wait...

අද ගෙනාවෙ ඩෙයාඩෙවිල් දෙවැනි සීසන් එකේ 11 වෙනි කතාව. බෑ බෑ කියද්දි විමා තමා මේක බලෙන්ම මගේ කරේ ගැහුවෙ. ඉතින් කළින් කොටසෙදි දැක්කනෙ අන්තිමට වෙන දේ. මැට් ක්ලෙයාර්ට බලාගන්න කියලා ගෙනත් දුන්න ළමයින්ට ආපහු සිහිය එනවා. ඒත් එක්කම හස්තයේ කට්ටියත් ඉස්පිරිතාලෙට ඇතුල් වෙනවා. අද පටන් ගන්නේ එතන ඉඳන්.

කොහොම හරි මේ වැඩේ නිසා ක්ලෙයාර්ට එයාගෙ රස්සාවත් නැති වෙනවා. වෙඩි වරුසාවෙන් නූලෙන් බේරුනා කැරන් දැන් ඉන්නෙ පොලිස් ආරක්ෂාව යටතේ. අන්තිමට කොහොම හරි කැරන් පොලීසියටත් හොරෙන් පනිෂර්ව හම්බවෙන්න යනවා. ඒ ගිහිල්ලා හොඳ වලියකට තමා අන්තිමට සෙට් වෙන්නෙ. අවන්කවම කියන්නම් DC ටීවී සීරියස් වල සටන් වලට වඩා මේකේ තියෙන සටන් සුපිරිම මට්ටමේ තියෙනවා. (දවස් දෙකකින් සීසන් දෙකම ඉවරකලා කිවුවම හිතාගන්න පුළුවන්නේ කොච්චර පට්ටද කියලා. 😀 අනික මේ හැම එපියකම යන තේමා වාදනය. සුපිරිම තේමා වාදනයක් තියෙන්නෙ. )

ඉතින් කතාව තවත් කියන්න යන්නෙ නෑ. එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!

ජය වේවා…!!!

Daredevil (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Daredevil.S02E12.720p.WebRip.x265.YSTeam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3482 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                          Next Episode >>

20 thoughts on “Marvels Daredevil [S02 : E11] with Sinhala Subtitles|පනිෂර්ගේ පළිගැනිල්ල… [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks bro.. thawa 2i.. a 2th ikmanata denna…

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • nisala udara

    man nan balapu supirima fite tiyenne me ts eke taamai

    Reply
  • එල මචන්.ඉතුරු දෙකත් පුලුවන් ඉක්මනටම දෙන්ඩ… 😀

    Reply
  • Nuwan maduranga

    thans bro………..

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *