Marvels Daredevil [S02 : E07] with Sinhala Subtitles| ආවාටය…. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මේ හත්වැනි කොටස. මේ වෙනකොට ෆ්‍රෑන්ක් හිරභාරයේ ඒවගේම ඉලෙක්ට්‍රා මැට් එකක් එකාසු වෙලා යකුසාව (?) පරාජය කරන්න සුදානම…
වැඩි කතා නැතුව පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු, අත් අඩංගුවට පත්වුනාට පස්සේ දැන් ෆ්‍රෑන්ක් ඉන්නේ මෙට්‍රෝ ජෙනරල් එකේ. ඔහු වෙනුවෙන් පෙනී හිටින නීතිඥයා දිස්ත්‍රික් නීතිඥවරියගේ උදව් කාරයෙක් බව තේරුම් ගන්නා මර්ඩොක් හා නෙල්සන් කට්ටිය ඔහු වෙනුවෙන් පෙනී හිටින්න ඉදිරිපත් වෙන බව දැක්කා මතක නැති නෙව. කැරන් තමයි බොහොම තදින් පරීක්ෂණය කරගෙන යන්නේ, ඒකට විශේෂ හේතුව ඉතින් ෆ්‍රෑන්ක් වැඩි කතා එයත් එකක් නිසා බව මතක ඇති නෙව. ඒ වගේම පහුගිය සතියේ තමයි මැට් ඉලෙක්ට්‍රා එකක් සාදයකට ගිහින් එතන ලොකු අවුල් ජාලාවක් නිර්මාණය කලේ. හැබැයි අපතේ ගියේ නැහැ මහන්සිය වැදගත් යැයි කියලා හිතන යමක් හොයාගත්තා නෙව.
අද එතැන් සිට, මැට් හා නෙල්සන් අතර දැන් ටිකක් ප්‍රශ්න ඇති වෙලා හේතුව නඩු විභාග වෙනුවෙන් මැට්ගේ සහය අඩු වීම…. මේකට හේතුව ඉතින් හැමෝම දන්නවා නෙව, අද තමයි හැමෝම බලා හිටිය නඩු විභාගය තියුණු ලෙස ඇදිලා යන්නේ… ඒ වගේම මේ මුළු සිදුවීමම තනිකරම යමක් යට ගැසීමක් කියලා අද පොඩි ඔත්තුවක් ලැබෙනවා… ලැබෙනවා නෙමෙයි ඇත්තටම ලැබුන ඔත්තුවක් සනාත වෙනවා. ඒ වගේම පහුගිය කොටසේ හොයාගත්ත පොතෙන් යම් යම් වැදගත් දේ අද දැනගන්නවා. මේ වගේ තව ගොඩක් දේ වෙනවා බලන්නකෝ එහෙනම් මේ කොටසත්…. 😀 😀 😀
[button link=”https://goo.gl/Yiyaaw” type=”icon” “center” newwindow=”yes”] 168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/HnhFaS” type=”icon” “center” newwindow=”yes”] 330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14408 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thank you very much
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
thank you bro
බොහෝම ස්තූතියි සහෝ
ගොඩක් ස්තූතිය මචන්
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක ගෙනාවට…
ජයෙන් ජය…
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx aaaaaaaaaaaaaaa
pattaa ban
**elzz**
සබට තුති සහෝ ෴ජය෴
sub ekata thanks bro
#Hail_Hydra
Dragons: Riders of Berk Ses: 3 eke Sub auruddata kalinwath danawada?
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අනේ සබ් පරක්කුයිනේ.ඉක්මනට දෙන්නකෝ.
elma thz machoo sub ekata
බොහොම තුති සහෝ උපසිරසට
සුභ අලුත් අවුරුද්දක් වේවා
ස්තුතියි මචන් සබට ,මෙච්චර කල් මොන හුත්තක්ද පකෝ කලේ?
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
හම්මේ බලන්න එකක් නැතුව උන්නේ..
බොහොම ස්තුතියි සහෝ..
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු
උපසිරැසියට ස්තූතියි සහෝ…
Sabata thuthi…..Jessica jhones ithiri kotas tikata sub denne nedda bn baiscope……
thanks
Thanks
Thanks for the sub..