Marvels Daredevil [S02 : E06] with Sinhala Subtitles|පසුතැවීම් විතරයි…… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න හයවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ගැන මතක ඇතිනේ. ඉලෙක්ට්‍රා මැට්ව හොයාගෙන නිව්යොර්ක් වලට එනව. උදවු බලාපොරොත්තුවෙන්. ඒවගේම ඉලෙක්ට්‍රා ආපහු නිව්යොර්ක් ආපු එක ගැන මැට් ඉන්නේ සැකෙන්. මොකද ඒ දවස්වල ඉලෙක්ට්‍රා මැට්ගේ තාත්තව මරන්න අණ දීපු කෙනාව අරගෙන ඇවිත් එයාව මරන්න හදන එකෙන් මැට් ඉලෙක්ට්‍රා ගැන ටිකක් සැකෙන් ඉන්නේ. ඒවගේම කැරන් පනිෂර් ගැන තොරතුරු හොයනවා. පනිෂර්ගේ ගෙදරට හොරෙන් ගිහිනුත් බලනවනේ. මේ අතරේ පනිෂර් හොඳටම තුවාල ලබලා රෝහල් ගතකරලා ඉන්නේ. ඒවගේම අවසානයට යකුසා තවමත් ඉවර උනේ නැහැයි කියලත් ඉලෙක්ට්‍රා කියනවා 😀 😀 😀
[button link=”https://goo.gl/Yiyaaw” type=”icon” “center” newwindow=”yes”] 168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/HnhFaS” type=”icon” “center” newwindow=”yes”] 330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 15031 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thank you very much
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
thank you bro
බොහෝම ස්තූතියි සහෝ
ගොඩක් ස්තූතිය මචන්
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක ගෙනාවට…
ජයෙන් ජය…
Sub ekata thanx aaaaaaaaaaaaaaa
sub ekata thanx aaaaaaaaaaaaa
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanksssss
broooooo
elzzzzzzzz
sub ekta thanksss
sub ekata tnx ep07 n hamu wemu
නියමයි…සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න….
මේක සබ් දීලා ඉවර වෙනකන්වත් Jessica Jones එකේ ඉතුරු සබ් ටික දෙන්නේ නැද්දෝ?????????
උපසිරැසියට තුති සහෝ
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
#Hail_Hydra
thanks saho
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
elma thz machoo sub ekata
පරක්කු නිසා මේක මග නවත්තලාදෝ කියලාත් හිතුනා
ඊලග එපිය ඉක්මනටම දෙමු බ්‍රෝ මට පපුවෙ අමාරුව හදන්නේ නැතුව
එපි 07 න් හමු වෙමු ජය වෙවා
මේ කොටහ දෙන්න ටිකක් පරක්කු උනා නෙද සහෝ
ඊලග එපිය ඉක්මනටම දෙමු ජය
thanks
Ikmanata Ithuru tikath dipan machan ,
ගොඩක් ස්තූතිය මචන්
ජය වේවා!!!
ඉක්මනට දෙන්ඩෝ…. 🙂
Thanks
Thanx deiyoo..ඉක්මනින් අනිත් ටිකත් දෙන්න ..
TnQ brow
අම්මෝ..ඇති යාන්තන් sub දීලා..thanks මචං..සුබ..