Marvel’s Daredevil [S02 : E05] with Sinhala Subtitles|ඉලෙක්ට්‍රා, මැතිව්, කැරන් ආදර කතාව. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මං තමයි පස්වෙනි කොටස අරගෙන ආවේ. කලින් කොටස මතක් කරන්න යන්න නැහැ මොකද අවංකවම මං දෙවැනි කොටස බැලුවට පස්සේ තවත් කොටසක් බලාගන්න බැරි වුනා. තියෙන වැඩ අස්සේ මුකුත් බලාගන්න බැරි වුනා.
කට්ටියම දන්නවා ඇති ඉලෙක්ට්‍රාව. සමහර අය දන්නවා ඇති මැට් හා ඉලෙක්ට්‍රා අතරේ පොඩි මෙව්වා එකක් ඒ දවස්වල තිබ්බා කියලා. අද මේ කොටසින් අකුරක් නෑර මේ දෙන්නා හමුවුන හැටි මේ දෙන්නා අතර සම්බන්ධයක් වුන හැටි මේ ඔක්කොම බලාගන්න පුළුවන් මොකද අද කොටස නිකන් රොමැන්ටික් කතාවක් වගේ. හරි හරි ඉලෙක්ට්‍රා මැතිව්ගේ පෙම්වතිය වෙලා හිටියේ ඒ කාලේනේ. ඒත් දැන් ඉන්න වර්තමානයේ මේ දෙන්නා අතරේ එහෙම දෙයක් නැහැ. නමුත් අද ආයෙමත් සැරයක් ඉලෙක්ට්‍රා එනවා මැතිව්ව හොයාගෙන. නිකන් නෙවෙයි එයාගෙන් උදව් බලාපොරොත්තුවෙන්. ඒ අතරේ මැතිව් කැරන් එක්කත් පොඩි මෙව්වා එකක් අද පටන් ගන්නවා. මේ දෙන්නා රෑ කෑමකට එළියට යනවා පස්සේ වේලෙන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි කැරන් පනිෂර් ගැන හොදට හොයනවා මොකද කට්ටියට මගහැරුණු තැනක් තියෙනවා. හැමවෙලාවකම වගේ මධ්‍යවල හංගපු පැතිකඩක්. ඒ තමයි පනිෂර්ගේ ඔළුවට උණ්ඩයක් වැදිලා රෝහල් ගත කරපු වෙලේ එයාගේ ගෙදරට මැර කල්ලියක් කඩා වැදිලා එයාගේ බිරිදයි ළමයි දෙන්නයි මරලා දානවා. මේ නිසා තමයි මේ පනිෂර් මේ හැටි පළිගන්නේ. තව දෙයක් ඔයාලට මතකයි නේද මැතිව්ගේ තාත්තව ඒ දවස්වල කට්ටියක් මරලා දැම්මා. මේකට නියෝගය දුන්න මිනිහට මුකුත් කරගන්න හැකියාවක් ලැබුනේ නැහැනේ. මොකද මැතිව් අන්ධයි. නමුත් ඉලෙක්ට්‍රා මේකට ඒ දවස්වල උදව් කරලා තියෙනවා ඒ මිනිහව ගෙන්නලා මැතිව් ලවා මේ මිනිහව මරලා දාන එකට. නමුත් මේකට මැතිව් කැමති වෙන්නේ නැහැ. ඔන්න ඔතනින් තමයි මැතිව් හා ඉලෙක්ට්‍රා අතරේ තියෙන ආදර හුටපටය අවසන් වෙන්නේ. මේ කිව්වා හොදටම ඇතිනේ. බලලම ඉන්නකෝ එහෙනම්.
[button link=”https://goo.gl/Yiyaaw” type=”icon” “center” newwindow=”yes”] 168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/HnhFaS” type=”icon” “center” newwindow=”yes”] 330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14677 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thank you very much
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
thank you bro
බොහෝම ස්තූතියි සහෝ
Ela machn…anith sub tikath dipan mchn..
ithuru tikath denne nadda apita sho
elma thz machoo sub ekta
please give the sinhala subtitles for other episodes also.
apita ithuru tika hambawenne nadda
බොහෝම ස්තුතියි සහෝ… ඉතුරු ටිකටත් ඉක්මණටම දෙන්න සහෝ…
THANKSSS AAAAAAAA,,, Jaya wewaaa
බොහොම ස්තුතියි උපසිරසියට…
Dhn…..bn…ikmanta …..sub ….magin…..nawaththanawanam…..mona magulaktda danna….patan…gatte….
ela ela…. Ituru tikat ekmnata damu…
Ko bn anith ewata sub???
Anuanith epi tiketh ikmnta sub ……..tika ….denwanam hodaii…..magin nawaththanne nathuwa
Sub ekata thanx aaaaaaaaaaaaaa
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
ගොඩක් ස්තූතියි මචං . ඊලග ඒකත් ඉක්මනට දෙන්න පු්‍ළුවන් වෙවා කියා පතනව.
tx bn sub akt ,chamara mchn oka ikmnta dila dapnko bn sub tika serama,
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
සිංහල උපසිරැසියට ස්තූතියි චාමරයා. ජය වේවා෴
උපසිරැසියට ස්තූතියි. 🙂
ජය වේවා..!!
Thanks for sub
නියමයි….සබ් එකට තැන්ක්ස්….
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
2-3 kotasa dunne naha needa. eeka maga arila. puluwan nam ee kotasata sub denna. thanks ozalage sub walata..
සිංහල උපසිරැසියට ස්තූතියි
Thank you!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ELA KOLLO ELAGA AKATH UBAMA DIPAN.
MACHAN MARVELS JESICA JONES SEASON 01 WALA EPISODE 09 EDAN DELA NADDA. MATA HOYAGANNA BAHA. PODDAK BALALA KIYANNA. 077 2953868 THANKS MACHAN
Thanks
ගොඩක් ස්තූතියි චාමර සහෝ…
ජය වේවා!!!