MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)යෂිරු ෂෙහාන්යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Marvels Daredevil [S02 : E03] with Sinhala Subtitles|නිව්යෝර්ක්වල හොඳම කෙනා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 20 votes.
Please wait...

Daredevil-SE2P2

ඩෙයාර්ඩෙවිල් මෙවර කතාමාලාවේ දෙවන කොටස චාමර සහෝ අරගෙන ඇවිත් තිබුනනේ, තුන්වෙනි කොටස ඔන්න මම ගෙනාවා. පසුගිය කොටසින් මතක ඇතිනේ මැට් එයාගේ සංවේදන පාවිච්චි කරලා පනිෂර් නැවතිලා ඉන්න තැන හොයාගන්නවා. මේ අතරේ රෙයාස්, ග්‍රොටෝව ඇමක් හැටියට යොදාගෙන පනිෂර්ව අල්ලගන්න හදනවා. ඒත් වැඩේ ප්ලෑන් කරපු හැටියට වෙන්නේ නෑනේ. මැට් එයාගේ හිස් වැස්මත් අලුත් වැඩියා කරගෙන ආපහු පනිෂර් එක්ක හැප්පෙන්න ගියත් අන්තිමට මැට් පහර කනවනේ එයාගේ අසනීපය නිසා. පනිෂර් ඩෙයාර්ඩෙවිල්ව මැරුවවත්ද? ඔන්න ඔය ප්‍රශ්ණෙත් එක්කනේ කතාව ඉවර උනේ. අර රෙයාස් නෝනගේ ප්ලෑන් එක මොකක්ද? ග්‍රෝටොට මොනා වෙලා ඇත්ද කියලා එපිය බාගෙනම බලන්නකො… 😀 😀 😀

Daredevil (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/Yiyaaw” type=”icon” “center” newwindow=”yes”] 168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න[/button]

B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057

[button link=”https://goo.gl/HnhFaS” type=”icon” “center” newwindow=”yes”] 330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15152 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/yashiru-e1447429962865.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                          Next Episode >>

35 thoughts on “Marvels Daredevil [S02 : E03] with Sinhala Subtitles|නිව්යෝර්ක්වල හොඳම කෙනා… [සිංහල උපසිරසි සමඟ]

  • Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨

    Reply
  • Milinda Sadaruwan

    thank you broo

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි ෂෙහාන්. ජය වේවා෴

    Reply
  • උපසිරැසියට ස්තූතියි. 🙂
    ජය වේවා..!!

    Reply
  • බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaa

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • jaathi jaathi bro……. 😀 😀 😀 😀 😀 😀

    Reply
  • විමා

    සබට බොහොම තුති යෂිරු මලේ
    ඉතුරු ටිකත් අනිවා ගෙනෙන් ආ 😀

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් බලන් හිටියේ…

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • අනිත් Epi ටිකටත් ඉක්මනට දීපන් කොල්ලෝ….

    Reply
  • patta ikmanata anit sub ekat danna brother good luck …!!!

    Reply
  • Sub 1ta thnx…..

    Baiscope alertz……….
    Reg bcp type krla 77177 ta send kr
    Dialog users only

    Reply
  • Flash ekath ikmanta denwada?

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……තව කොටසකින් හමුවෙමු.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *