Marvels Daredevil [S02 : E02] with Sinhala Subtitles|පනිෂර්… [සිංහල උපසිරසි සමඟ]
මාවෙල් ඩේයාර්ඩ්එවිල් දෙවැනි කතා සමයේ පළමු කොටස සමීර අයියා ගෙනැවිත් තිබුණා. දෙවැනි කොටස ඔන්න මං අද අරගෙන ආවා. කලින් කොටසේ වුන දේ මතක් කරගත්තොත් නෙල්සන් හා මර්ඩොක් නීතිඥ කාර්යාලයේ වැඩ එතරම් නැති නිසා කට්ටිය බංකොලොත් වෙලා ඉන්නේ. මැට්, කැරන්, ෆොගී බාර් එකක ඉන්නකොට එක්තරා හාදයෙක්ව හමුවෙනවා. මෙයා තමයි ග්‍රෝටෝ. මෙයා තමයි අර අයර්ලන්ත කණඩායමට සිද්දවුන ප්‍රහාරයෙන් බේරුන කෙනා. නමුත් මෙයාගේ පස්සනේ පනිෂර් එනවා හොයලා මරලා දාන්න. පනිෂර්ගේ සමහර වැඩ නම් කියලා වැඩක් නැහැ. සමහර අයව නිකන් ඔහේ මරලා දාන්නේ නැහැ. මස් එල්ලන කොකු වල ගහලා තියනවා මිනිස්සු මැරෙන්න. ග්‍රෝටෝට බේරෙන්න පුළුවන් වුනා කැරන් නිසා. එයා විතරක්ම නෙවෙයි කතාවේ හැටියට වීරයා ඩේයාර්ඩ්එවිල් නිසා. නමුත් ඩේයාර්ඩ්එවිල් නැතිවෙන්නම ගුටි කෑවා. ඒ විතරක් නෙවෙයි වෙඩිත් වැදුනා. ඩේයාර්ඩ්එවිල් මලාවත්ද?!
කලින් රෑ සිද්දවුන දෙයින් පස්සේ මැට් ගැන කිසිම ආරංචියක් නැහැ. ග්‍රෝටෝව කැරන් පොලිසියට එක්කගෙන ගිහින්. පනිෂර් ඉස්පිරිතාලෙට කඩා වැදුණු නිසා ෆොගී යනවා මැට්ව හොයන්න. කොහොමෙන් කොහොම හරි ෆොගී මැට්ව වහල උඩදි හොයාගන්නවා. එයාගේ ඔළුවට තියපු උණ්ඩය හරියට වැදිලා නම් නැහැ. ඒක වැදිලා නැද්ද? නැත්තම් පනිෂර් හිතාමතා ඒක මගහැරියාවත්ද? කලින් දවසේ රෑ නොසැහෙන්න ගුටි කාපු නිසාද මන්දා මැට් යම්තාක් දුරකට අසනීප වෙනවා. මං කිව්වේ සංවේදක ගැන. ඒ අස්සේ කැරන් ගොඩක් බයවෙලා ඉන්නේ. හැමෝගෙම උත්සහය තමයි පනිෂර්ව අල්ලගන්න එක. ඒක කරන්න පුළුවන් වෙයිද? බෑ තමා ඒ උනාට කමක් නැහැ මේක බලලම ඉන්නකෝ.
ගිහින් එන්නම් මිලග උපසිරැසියෙන් හමුවෙමු හැමෝටම ජයෙන් ජය.!!
[button link=”https://goo.gl/Yiyaaw” type=”icon” “center” newwindow=”yes”] 168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/HnhFaS” type=”icon” “center” newwindow=”yes”] 330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4834 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you very much
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
thank you broo
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
බොහෝම ස්තූතියි සහෝ
උපසිරසියට ස්තුතියි
thankzz bro
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !! 🙂
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක ගෙනාවට…
ජයෙන් ජය…
උපසිරැසියට ස්තූතියි. 🙂
ජය වේවා..!!
Sub ekata thanx aaaaaaaaaaaaa
vampire diaries akt sub denko yalu
Niyamai machan..ethuru tikath dapan….good luck
ස්තූතියි වේවා චාමරයා සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මෙන්න බොලේ හදවතින්ම dc කියපු එකා මාර්වල් එකකට සබ් ගෙනල්ලා..
හපොයි
මොනා උනත් උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
elma ,.. thz machoo sub ekata
sub 1ට ස්තුතියි…………..
Thanks
නියමයි…නියමයි…එනකන් බලන් හිටියේ…
පුලුවන්නම් දවස ගානේ සබ් ටික දෙන්නකෝ…
එල…සබ් එකට තැන්ක්ස්…
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thank bro
අප්පා මෙන්න චාමරයා මාවලස් පැත්තට බැහැලා..
ඉක්මනට ඔක්කොම දීපන් හොදේ..
මේවගේ එකක් ඉතින් ඒක හුස්මට බලලා දාන්න ඕනේ..
yalu vampire diaries akata sub dendakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඒ වගේම මම කැමතියි Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම්
ඒ වගේ පට්ට සුපිරි ෆිල්ම් එකක් dvd rip එකකින් බලනවාට වඩා නියම ගතියක් තියෙන්නේ blure 1080p rip එකකින් බලන එක තාමා ගොඩාක්ම සුපිරියටම තියෙන්නේ.
ගොඩක් ස්තූතියි චමරයා උපසිරැසියට…
ජය වේවා!!!
thnks…!!!
Thanks..!!
නියමයි මචන්…
Daredevil කොටස් ඔක්කොම ටික ඇවිත් තියෙන නිසා, ෆුල් සීසන් එකම සබ් දෙන්න කියල ඉල්ලීමක් කරනවා..
ජය වේවා !!!
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේක ගේනකල් හිටියේ…බොහොම ස්තුතියි සහෝ….ඊළඟ කොටස් ටිකත් ඉක්මනටම ගේමු….
Thanks
thkz bn ,kawruhari kamk na ikmnt dipn bro
උපසිරසියට බොහොම ස්තූතියි 🙂