Marvels Daredevil [S01 : E13] | ඩෙයාඩෙවිල් [සිංහල උපසිරසි සමඟ]
ඔබ මේ එකතු වෙන්නේ ඩෙයාඩෙවිල් කතා මාලවේ පළවෙනි සීසන් එකේ අවසාන කතාංගයත් එක්ක. මේ අනුව අද මගේ හයවෙනි ටීවි සීසන් එකත් සාර්තකව අවසානය සනිටුහන් කරනවා. මුලින්ම මේක සාර්තක කරගන්න උදව්උන කිහිපදෙනෙක් ඉන්නවා මතක් කරන්නම ඕනි. මුලින්ම හසන්ත අයියා. එයා තමයි මෙන්න හොද ටීවි සීරීස් එකක් තියෙනවා. ලබන මාසේ එන්නේ කරමු කියලා මාර්තුවලම බාරදුන්නේ එයා. ඊටපස්සේ සමීර අයියා. දිවා රෑ දේදිම ෙෆ්ස්බුක් එක හරහා මට සියළුම උපදෙස් ලබාදෙමින් තියෙන වැරදි අඩුපාඩු කියා දෙමින් සහ අලුත් දේවල් කියා දෙමින් මේක සාර්තක කරගන්න උදව් කලේ සමීර අයියා. ඒ වගේම අනිකුත් ඇඩ්මින් වරුන් සහ බයිස්කෝප සාමිජිකයින් සියූළ දෙනාටත් ස්තුතියි. ඒ වගේම තමයි සබ් එකට කමෙන්ට්දාන, බනින, ප්‍රමාදයන් ඉවසන සහ ඩවුන්ලෝඩ කරන රසික ඔබ. මේ සියළු දෙනාටම ස්තුතියි.
හොදයි එනෙම් පසුගිය කොටස් ගැන මතක් කරන්නම්. පසුගිය කොටසේදී බෙන් යුරික් නිර්භය ප්‍රවෘත්තිවාර්තාකරුවාගේ මරණය ඔබ හැමෝටම මතක ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි කැරන් වෙස්ලිව ඝාතනය කරපු නිසා දැන් සෑහෙන්න බයවෙලයි ඉන්නේ. ෆිස්ක් මේක දැනගත්තොත් මොනවාකරයිද. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා වෙනේසාට විෂ දීපු එක ලීලන්ඩ් සහ ගාඕ විසින් සැලසුම් කරපු දෙයක් කියලා.
එහෙම නම් අද කතාව පැත්තට හැරෙමු. මට නම් හිතෙන්නේ බොහෝම හොදින් ගලාගන ආපු කතා එක එපියකින් අවසන් කලා හදිස්සි වැඩිද කියලාත්. පසුගිය කොටස් 12ම සිදුඋනේ නැතිතරම් දේවල් මේ කොටසේදී සිදුවෙනවාදෝ කියලත්. ඒ වගේම තමයි ඩෙයාඩෙවිල් ගැන කියනවනම් අද කතාවෙන් තමයි ඩෙයාඩෙවිල් නියමාකාරයෙන් එලියට එන්නේ. ඒ කියන්නේ කතාවේ අවසානයකට වඩා තියෙන්නේ ආරම්භයක්. දෙවනි සීසන් එක එනකන් ඉවසීමෙන් ඉන්න තමයි තියෙන්නේ. හොදයි එහෙනම් කතාව බලන්නකෝ.. විල්සන් ෆිස්ක්ගේ, ඩොයාවෙඩිල්ගේ වගේමහෙල්ස් කිචන් පොදු ජනතාවගේ ඉරණම මොනවිදියතට විසදේවිද කියලා….
නැවත හමුවෙමු….
[button link=”http://tinyurl.com/ofpduu5″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/mhug2rs” type=”icon” “center” newwindow=”yes”] 284 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5681 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එක් පිස්සු කෙලිනොන්
thank you
Thank you very much
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය✨️
Thank you !
බොහොම ස්තුතියි සබ් ටිකට සිස් 🙂
ජය වේවා.!
Season 01 download karagtta thanks siyalu upa sirasi karuvanta
thank you sis.. keep going…
Thanx sia
සබ් දුන්නට ගොඩක් ස්තූතියි.
Thank you
thnq sub akataakke
නියමයි.බොහෝම ස්තූතියි
thanKZZZZZZZZZZZ oya ne SEASON1 aka dunne okkoma thankZ sub dunna okkotama ilaga season akath denna well done all of you
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi subtitle ekata,jaya wewa !!!!!!!!
උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!
thank uuuuuuuuu 😀 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
last episode eke sound aul
patta akke…. supiri season eka…. thank uuuuuuu
ඔබට ස්තුතියි කල සේවයට … යලි ලබන අවුරුද්දේ නව කතාමාලාව සමගින් හමුවෙමු එහෙනම් ..
ඔබට ජය
thanks for sub.. okkoma eka parama download kara balannai thiyenne dn.
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමෙටම වැඩේ ඉවර කලා, සීසන් 2ත් ඔයාම ගෙන්න.
හැබැයි ඉතින් Arrow & Flash බලන තරම් මේක නොබලන එක දුකයි.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
Pattama TV series akakata Patta Sub dunnata tanx. 😀
ගොඩක් ස්තූතියි.
මේකත් ගොඩක් ආසාවෙන් බලපු ටීවී සිරීස් එකක්.
1. Arrow started off good but season 3 has become a joke.
2. Flash started off so cheesy but the last few episodes have been pretty good because of the whole going back in time thing.
3. Daredevil started off AMAZING. And ended AMAZING. GIVE US SEASON 2 NOW!
නියමයි
සබට තුති
ඔබට ජය…………
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thankzzzzzzzzzzzzzz.puluwannam GRIMM ekata subs denna.
sub ekata thanx aaaaaaaaaaaaa
නියමය් දිගටම දුන්න…
තව එකකින් හමුවෙමු ඉක්මනටම
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
කතාමාලාවෙ අවසානයට එනකොට දුකයි.
ආයෙ කාලයක් බලන් ඉන්න එපැයි තව season එකක් එනකං
කාර්‍යබහුල තත්වයක සිට හෝ මේ කතාමාලාව මුලසිට අග තෙක් අපිට උපසිරැසි ලබාදුන්නාට සුරේනි අක්කට බොහොම පිං
ඉදිරියේදිත් මෙවැනි නිර්මාණ වලට උපසිරැසිකරණයෙන් දායක වෙන ලෙස ඉල්ලනව
ජය වේවා !
niyamai.mama mula idanma baluwa. anith epi wala comments damme nathi unath mekata damma. jaya wewa!
Tnx mcn godakma…. 😀
bohoma stuti sahodari……
wedi wediyen sub danna diriya sawiya lebewa……………..
fattama fata fata akkiyo.. epi 13 fatta ikmanata dunna ekata thankz a lot.. sub ekata godaaaak thankzzz…
ehenam e tv series ekath iwarai ne……….thawa me wagema patta tv series ekak gemu.Obata jaya…………..
sirama tv series ekak. mechara sulu kalayak athulathadi serama subs laba dipu ekata sureni akkata godaak sthuthi..
thax sis.2 eka enakan thawa mewagema ekak denna.
ගොඩාක් ස්තුතියි.
පුලුවන්නම් මග නතර වෙලා තියෙන Elementary එකට සබ් ටික දෙන්නකො..
thnkss sis..great job..jaya wewaaa..
thanksssssssssss. deweni ekath denawane release wunahama?
ගොඩක් ස්තුතියි අක්කේ මේක ඉවර කරාට 😀 දැන් ඉතින් අවුරුද්දක් ඉවසන්න තමා බැරි 🙁
අවසාන කොටසත් ඉක්මනින් දුන්නාට.. ගොඩාක් ස්තුතියි.
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි වේවා සුරේනි අක්කා.. එලස්ස් ආ!
ජය වේවා!
පළවෙනි කථා සමයත් අහවරක් කොළා එහෙනම්…
ජයෙන් ජය…
බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
thxxxxxxxxxxx thqqqqqqqqqqqqqqqq thankkkkkkkkkk
thanks sis!
Niyama wdak akke thz
එහෙනම් එකත් ඉවරයි ඈ…
පුලුවන්නම් මග නතර වෙලා තියෙන Elementary එකට සබ් ටික දෙන්නකො..
Blacklist එකෙන් හමුවෙමු…
ගොඩක් ස්තූතුයි සබ් එකට සිස්….
ජය වේවා !!!
Elementary 1tath sub denawanam loku deyak…………
podi varadimak 1 neve man 2ka…
onna adanam frist akatama avaa… niyamai akke…… akkala naththam apikohomada meva balanneee……… thanks ///////////
Nice job…. thanks for sub….