Rating: 9.4/10. From 17 votes.
Please wait...

ඔන්න එහෙනම් ඉක්මනින් ගෙනාවා 12 වෙනි කොටසත්. 11 වෙනි කොටස ඊයේම අවසන් කරන්න පුළුවන් උනත් වෙබ් අඩවිය වැඩ කලේ නැති නිසා තමයි අද උදේ දෙන්න සිද්ද උනේ. හරි පසුගිය කොටස ගැන නම් මතක් කරන්න තරම් දෙයක් නැහැනේ, මේ උදේනේ බැලුවේ නේද?
ඒත් මම වැදගත් සිදුවීම් විතරක් කියන්නම්. ජේම්ස් වෙස්ලිගේ දුක්ඛදායක් සමුගැනීම.ඩඇත්තටම මම නම් ගොඩක් කැමැත්තෙන් හිටපු කෙනෙක් තමයි ජේම්ස් වෙස්ලි කියන්නේ. ඒ වගේම තමයි කැරන් එයාව මරනක්න කලින් කියනවා එයා කෙනෙක්ට වෙඩි තියපු පළවෙනි වතාව මේක නෙවෙයි කියලා. ඒ කියන්නේ මීට කලින් එයා කාට හරි වෙඩි තියලා තියෙනවා කියන එකනේ. ඒගැන ඉතිං හරියටම කවදා දැනගන්න වෙයිද කියලා නම් දන්නේ නැහැ. ඒ වගේම වෙනේසාට විෂ පෙවීමෙන් පස්සේ එයාව රෝහලට ඇතුලත් කලා මතක ඇතිනේ. විල්සන් වෙනේසට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියලායි මට නම් හිතෙන්නේ.
එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි වෙනේසාට විෂ දුන්නේ කවුද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම විල්සන් වෙස්ලිගේමරණයට ප්‍රතිචාර දක්වන විදියත් අපිට දැකගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අද විලසන් මොන තරම් දරුනු කෙනෙක්ද එයා කෙනෙක්ව මරන එක මොනතරම් ලේසියේ කරනවද කියන එක අපිට බලාගන්න පුළුවන්. 11 වෙනි කතාව වගේම මේකෙත් අවසානයට වැදගත් චරිතයක් කතාවෙන් සමුගන්නවා.
එහෙනම් 13 වෙනි කොටසින් හමුවෙමු.



[button link=”http://tinyurl.com/ofpduu5″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE
[button link=”http://tinyurl.com/mhug2rs” type=”icon” “center” newwindow=”yes”] 284 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5626 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next episode >>
Thank you very much
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Thank you !
thank you sis…
බොහෝම ස්තූතියි
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi subtitle ekata,jaya wewa !….
උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!
Thankssssssssssssssssssssssssss
ade dannam kathawa patta thnx akki
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහොම තුති
ස්තුතියි වේවා සුරේනි අක්කා.. එලස්ස් ආ!
ජය වේවා!
thanks sis!
ඔව් එහෙම වෙන්නත් පුළුවන් තමයි. මොකද දැන් කතාව බලද්දි තේරෙනවා කැරන් වෙස්ලිව මරපු එකට මොනතරම් පසුතැවෙනවද කියලා. ඒ කියන්නේ එයා කලින් කෙනෙක්ව මරලා තියෙනවානම් ඒ තරම් ගානක් එයාට නැහැනේ කෙනෙක්ව මරන එකේ නේද?
ගොඩක් ස්තූතියි සිස් සබ් එකට…
තව එකයි එහෙනම්..
ජය වේවා !!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
උපසිරැසියට තුති !
මට නම් හිතුනෙ වෙස්ලි වගේම (උන්ඩ දාපු පිස්තෝල)
කැරනුත් කලිං වෙඩිතියපු ඒක කතාවට කිවුව කියලයි.
sub ekata thanx aaaaaaaaaaaa
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
fatta fata fata.. tava ekaiiii…. thankz a lot akkiyooo…
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sis…..
THANKS D
පිස්සු හැදෙනවනේ ඉතින්.දවසට දෙකක්ම දීලා…………..ඊළඟ කොටසත් ඉක්මනටම දීලා දාමු……..බොහෝම ස්තුතියි සහෝදරී………….
නියමායි
සබට තුති
ඔබට ජය…………
ගොඩක් ස්තුතියි අක්කේ 😀
ඔයානම් නියමයි. කොහොම ස්තූති කරන්නද මන්දා… ඉංගී‍්‍රසි මොලෝ දැන්මක් නැති අපිට නොමිලේ කරන සේවයට. සහෝදරීට ගොඩාක් පිං……….
¤¤¤thanks akki for sub¤¤¤
***jaya wewa***
thanks
බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
එල එල ස්තූතියි ඈ……………………………
thxxxxxxxxxxxxxxxxxxxxxxxx
මුලින්ම ඩවුන්ලෝඩ් කලේ මම වෙන්නෑති නේහ්. තැංකූ වේවා