Marvels Daredevil [S01 : E11] | ධාර්මිකයාගේ ගමන්මඟ [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙමනම් මේ එකතු වෙන්නේ 11 වෙනි කොටසත් එක්කයි. තව කොටස් දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ දෙකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන අපි මේ වැඩ කරන්නේ අපේ අනිත් වැඩත් කරන අතරතුරේ, ඉතිං කාර්යබහුල උණාම මේක එකදිගටම දෙන්න අමාරුයි. සබ් එකක් එක දවසක් හරි කරලා තියෙන අය දන්නවා එක එපියකට සබ් එකක් දාන එක ඒක KMP එකෙන් බලන තරම් ලේසියෙන් කරන්න බැහැ කියලා. ඒ නිසා ප්‍රමාදවීම් ඉවසා වදාරන්න කියලා ඉල්ලා සිටිනවා.
හොදයි එහෙම නම් කතා පැත්තට හැරෙමු. පසුගිය කොටසේදි ෆොගී දැනගත්තට පස්සේ මැට් තමයි මේ හෙල්ස් කිචන්වල යක්ෂයා කියලා එයාට හොදටම කේන්ති ගියා. ඒ මැට් එයාගෙන් ඒතරම් කාලයක් ඒ රහස හංගන් හිටපු නිසා. ඒ වගේම කැරන් බෙන් දෙන්නා ගිහිල්ලා ෆිස්ක්ගේ අම්මා ඉන්න තැන හොයාගන්නවා. ෆිස්ක්ගේ අම්මාගෙන් ඒ දෙන්නා හොයාගන්නවා විල්සන්ගේ තාත්තා මැරුවේ විල්සන් කියලා. ඒ වගේම විල්සන්ගේ පෙම්වතිය වෙනේසාට සාදයෙදී වස පෙවෙනවා.
හොදයි එහෙමනම් අද කතාව බලන්න. ෆොගී සහ මැට් දෙන්නාගේ රණ්ඩුවෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි අද කතාවෙදී එක්තරා වැදගත් පුද්ගලයෙක් සදහටම කථාවෙන් සමුගන්නවා. මම නම් පුද්ගලයෙක් හැටියට ගත්තම කැමතිම කෙනෙක්. ඒ වගේම කැරන් ගැනත් පොඩි රහසක් එළි වෙනවා වගේ කියලා මට හිතෙනවා. එහෙම නම් කතාව බලන්නකෝ.
12 වෙනි කොටසින් හමුවෙමු….
[button link=”http://tinyurl.com/ofpduu5″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/mhug2rs” type=”icon” “center” newwindow=”yes”] 284 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 18627 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next episode >>
12 sub eka nane
Thanks sinhala sab walata
එලාක්ක
Thank you very much
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Thank you !
thank you sis…
බොහෝම ස්තූතියි
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi subtitle ekata,jaya wewa !!!!!
උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
ස්තුතියි
ස්තුතියි වේවා සුරේනි අක්කා.. එලස්ස් ආ!
ජය වේවා!
thanks sis!
sub ekata thanx aaaaaaaaaaaa
thankx akka
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
නියමායි
සබට තුති
ඔබට ජය…………
thanks sis.
thankz a lot akkiyooo 😀
බොහෝම ස්තූතියි සබ් එකට සිස්…
තව දෙකයි,එකත් ඉක්මණට දෙමු..
ටිකක් පරක්කු උනට කමක් නෑ..
දිගටම දෙන එකයි වටින්නේ..
ජය වේවා !!!
10 , 11 දෙකටම පිං
පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ
අපිට උපරිම දවස් 2ක් ඉවසන් හිටියහැකි 😛
පුළු පුළුවන් විදිහට දෙන්නකො. තව දෙකනෙ
Already watched full series.best tv series which i was watched ever,ummmmmmmmmmaah <3,thanx biscope i watched it with sinhala subs until episode 8
නියමයි.අද කලින්ම ගෙනල්ලා…….ඉතුරු කොටස් දෙකත් ඉක්මනටම ගේමු.කතාව බලනකල් ඉවසිල්ලක් නෑ.බොහෝම ස්තුතියි සුරේනි අක්කේ…………
****thanks sis for sub**** ~~~jaya wewa~~~
thank you
බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුති සබට !
thanks///////////////
ගොඩක් ස්තුතියි අක්කේ ඔන්න දැන්ම මාත් බලනවා මේක 😀 තව 2 යි !!
bohooooooooooma thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks නියම වැඩක් ????<>
Thanks sis…..
Baninne kadakappal karayoi pissoi akka ganan ganda epa mama ada 1
thankzzzzzzzzzz siss
<3 <3 <3
tnx සුරේනි අක්කි sub එකට………..ඉතුරු 2ත් ඉක්මනට දෙන්ඩ…………..
adanan danakan balan hitiye me kotasa.thax sis.