MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Marvels Daredevil [S01 : E10] | මර්ඩොක්ට එරෙහිව නෙල්සන්.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 16 votes.
Please wait...

Marvels DaredevilTV 2

කොහොම කට්ටියට, ඔන්න දවස් තුනක ප්‍රමාදයකින් පස්සේ 10 වෙනි කොටස අරන් ආවා.

එහෙනම් පසුගිය කොටසේ සිදුවුන දේවල් ගැන මතක් කරගනිමුද? එලේනා කාඩේනස්ගේ අවසානාවන්ත මරණයෙන් පස්සේ ඩෙයාඩෙවිල් විල්සන් ෆිස්ක්ව මරන්න කියලා හිතාගන අර ගබඩාවට ගියත්, එයාට හමුවෙන්නේ නොබුව. නොබු සහ ඩෙයාඩෙවිල් අතර සිදුවුන සටන මත ඇතිනේ, මේකෙන් නොබු පණ පිටින් පිච්චෙනවා, මැට් දරුණු විදියට තුවාල ලබනවා. අන්තිම බවරඋනේ ෙෆාගීට ඩෙයාඩෙවිල්ව හමුවෙන තැනින්නේ…ඒ වගේම ෙෆාගි දැනගන්නවා මැට් තමයි ඩෙයාඩෙවිල් කියන්නේ කියලා.

එහෙමනම් අද කතාව බලන්නකෝ, අද කතාවෙන් අපිට මැට් ෙෆාගී දෙන්න හමුවෙන විදිය සහ එයාලා නීති විද්‍යාලයේ ගතකරපු කාලය ගැන බලාගන්න පුුළුවන්. ඒ වගේම කැරන් බෙන් එක්ක ගිහින් ලොකු රහසක් එළිගකරගන්නවා, ඒ රහස මොකද්ද කියලා සහ ෙෆාගී දැනගත්ත රහසට එයා මුහුණදෙන්න කොහොමද කියලා එහෙනම් බලන්නකෝ…

Daredevil (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/ofpduu5″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

[button link=”http://tinyurl.com/mhug2rs” type=”icon” “center” newwindow=”yes”] 316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5734 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                          Next episode >>

39 thoughts on “Marvels Daredevil [S01 : E10] | මර්ඩොක්ට එරෙහිව නෙල්සන්.. [සිංහල උපසිරසි සමඟ]

  • Udara Damith

    එල සුප්ප

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

    Reply
  • Milinda Sadaruwan

    thank you sis…

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි

    Reply
  • bohoma sthuthi subtitle ekata,jaya wewa !!!

    Reply
  • Dilusha Nuwan Narasinghe

    උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ~~~thanks akki…!!~~~ ***jaya wewa***

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • godaaaaaaaaaaaaaaaaaaak thxxxxxxxxxxxxxxxxxxxxxxxxx thxxxxxxxxxxxxxx thxxxxxxxxxxxxxxx

    Reply
  • thnkss sis..itiri ep 3 ikmnta demu..jaya wewa…

    Reply
  • 😮 බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

    Reply
  • thankz a lot akkiyo.. 😀

    Reply
  • bohoma stuti sahodari…. .

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks sis…..

    Reply
  • mistake finder ge oluwa kohehari wadila wage.sub walanam kiyanada tharam waradi ne.hodata karala thiyenawa.
    Thanks for the sub….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ 😀 මේ බලලා අවා විතරයි තව තුනයි !!

    Reply
  • Ravindu Adithya

    බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ කරන වැඩේට.
    කලින් කොටස් වලට වෙන වෙනම comment කරන්න බැරිවුනාට ඒ ඔක්කොටමත් එක්ක ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි. 🙂

    Reply
  • mistake_finder

    නන්ගි මේ..මේකේ මුලු සීසන් එකම ඇවිත් ඉවරයි.ඔයා මාසෙකට සැරයක් සබ් දැම්මම අපි කොහොමද මේක බලන්නේ?දානවනම් දවසකට එකපාරක්වත් දාන්න.නැත්නම් බැරි දෙවල් නොකර පුලුවන් කෙනෙක්ට දෙන්න.සබ් වලත් හැමතනම වැරදි.

    Reply
  • Piumal Rathanayake

    බොහෝම ස්තුතියි. මේක එනකන් තමයි බලාගෙන හිටියේ.
    ජය වේවා!!!!!!!!!!!

    Reply
  • නලින්

    ස්තුතිවි සුරෙනි අක්කා..

    ජය වේවා!

    Reply
  • Daredevil 1080p movie එකට සිංහල sub දෙන්නකෝ

    Reply
  • අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි සහෝ. ඊළග එක ඉක්මණට දෙන්න.සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!

    Reply
  • meeka denakm balan hitiye
    tnx sub ekata 😀

    Reply

Leave a Reply to තිසර නියෝ Cancel reply

Your email address will not be published. Required fields are marked *