Marvels Daredevil [S01 : E09] | මුහුණට මුහුණ.. [සිංහල උපසිරසි සමඟ]
මේ අරගන ආවේ 9 වෙනි කොටසයි. උදේම මේක ඉවරකරගත්තත් දාන්න ලැබුනේ නැත්තේ විදුලියඇණහිටිමේ ගැටලුවක් නිසයි.
හොදයි එහෙම නම් 8 වෙනි කොටස පැත්තට හැරෙමු නේද?මේ වන විට කැරන් ගේ රහස ඒ කියන්නේ යුනියන් අලයිඩ් එක ගැන හොයන එක ෆොගී සහ මැට් දෙන්නත් දන්නවා. ඉතිං දැන් මේ තුන් දෙනා බෙන් එක්ක එකතු වෙලා විල්සන්ව අල්ලගන්නයි යන්නේ.ඒ වගේම විල්සන්ගේ ළමා කාලය ගැනත් දැනගන්න ලැබුනානේ. අනිත් කාරණවා විල්සන්-වෙනේසා ආදරකතාව දැන් නැගලා යනවා නේද?
ඔන්න අද මැට්ට එයාගේ ලොකුම සතුරව මුහුණට මුහුණ හමුවෙනවා, ඒවගේම ඩොයාවෙඩිල්ට එයාගේ හොදම යාළූවාව හමුවෙනවා. එහෙමනම් කතාව බලන්න කෝ… ඒ වගේම තමයි හොට 10 වෙනි කොටස අරන් එන්නබැරි වේවි. The Blacklist අලුත්ම එපිය දෙන්න තියෙන නිසා. එහෙම නම් ඉක්මනින්ම 11 වෙනි කොටසින් හමුවෙමු.
[button link=”http://tinyurl.com/ofpduu5″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/mhug2rs” type=”icon” “center” newwindow=”yes”] 316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5842 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub eka vada na ne
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
එල
Thank you very much
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Thank you !
thank you sis…
Thanks ………good luck ………………..
බෝහෝම ස්තූතියි
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi subtitle ekata,jaya wewa!
උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!
sub ekata thank you!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහොම ස්තුති ඔබට
Bohoma sthuthi ….
සුපිරි
සබට තුති
ඔබට ජය………..
sauba ekata bohoma sthuthii jaya,,,,,
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරි. 🙂
ජය වේවා. !
නියමයි.sub එකට ස්තුතියි…
පට්ට වැඩක්.
ස්තුතියි…
thanks sis…..
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි! ඔහොම යං සුරේනි අක්කෙ =D
akki ep10 sub deney nethda
ගොඩක් ස්තුතියි අක්කේ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thankz a lot akki.. ikmanata dena eka nm godaaaak vatinavah.. thankz a lot again.. 😀
thans sis. hama ekatamanan coment danna bariuna. eth hamadama hadawathinma suba pathanawa. hamadama sub denna.
thnksss sis sub 1..
thxxxxxxxxxxx yyyyyyyyYOUuuuuuuuuuu…………
thanks
Copy Protect karala thiyennne ai. HASH copy karanna bane
thnks akkiyo kynna wachana ne akki
😮 බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa…..
කමක් නෑ දවසක් ඉවසං ඉන්නම්කො 😛 -_-
හැබැයි ඊළඟ දවසෙ දෙකක් වත් ඕනෙ :3
Thx අක්කෙ සබට. පිං ඈ
අයියෝ හෙටම 10 දෙන්නකෝ..
Niyama katawa sub akata tanx.
sub ekata thanx aaaaaaaaaaaaa
ගොඩක් ස්තුතියි අක්කේ පරක්කු උනාට කමක් නෑ කොහොම හරි දෙනවනේ ඒ ඇති 😀 ඔන්න දැන්ම බලනවා ජය වේවා !!
Aniwa Blacklist ekath one.Mekath puluwan widihata demu.Oya hondatama sub eka karanwa akke…..bohoma sthuthi…….!!!
onna mama ada 1st
thanks subata……….