MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Marvels Daredevil [S01 : E07] | ඩෙයාඩෙවිල්ගේ ගුරුවරයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 18 votes.
Please wait...

Marvels DaredevilTV 2

දවස ප්‍රමාදයකින් පස්සේ ඔයාලා මේ එකතු වෙන්නේ හත්වෙනි කොටසත් සමඟයි. 6වෙනි කොටස බලලා රස විදින්න ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි සමහර අය කියනවා කතාවට එකම නමදාන්නඑපා කියලා. ඉතිං මේ කතාවේ නම ඩෙයාඩෙවිල්නේ…ඒක සතියෙන් සතියට වෙනස් වෙන්නේ නැහැනේ. ඒත් ඔන්න මේ සතියේ ඉදන් කතාවට නමක් දාන්න හිතුවා.

එහෙනම් මතක් කරන්නම් පසුගිය සතියේ සිදුවීම්. මතකනේ ඩෙයාඩෙවිල් අත්අඩංගුවට ගන්න ඔන්න මෙන්න තියලා තියෙද්දී බේරිලා යන්න ගියා. ඒ වගේම ෆිස්ක් බෝම්බ ප්‍රහාරයේ සහ පොලිස් නිළදාරීන්ට වෙඩි තැබීම වෙස්මූනු මිනිහා කරපු බව ප්‍රචාරය කෙරෙව්වා. ඒ වගේම තමයි මේ වෙනකොට කැරන් සහ බෙන් එකතු වෙලා යුනියන් අලයිඩ් එකේ සිදුවිමෟ වලට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගේන්නනේ සූදානම් වෙන්නේ.

අද කතාවෙදි ඩෙයාඩෙවිල්ව පුහුණු කරපු කෙනාව අපිට හමුවෙනවා. ඒ වගේම කැරන් සහ බෙන් කණ්ඩායමට තවත් කෙනෙක් එකතු වෙනවා. එහෙමනම් දිනෙන් දින උණුසුම් වන කතා මාලාවේ හත්වෙනි කොටස බලන්නකෝ.

නැවත හමුවන තුරු ජය…!!!

 

Daredevil (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/ofpduu5″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

[button link=”http://tinyurl.com/mhug2rs” type=”icon” “center” newwindow=”yes”] 316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19453 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                          Next episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

39 thoughts on “Marvels Daredevil [S01 : E07] | ඩෙයාඩෙවිල්ගේ ගුරුවරයා [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ♥️ ජය ✨️

    Reply
  • Appreciate it !
    Thank you !
    Good luck !

    Reply
  • Milinda Sadaruwan

    thank you sis…

    Reply
  • ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තූතියි

    Reply
  • Thankz sub ekata
    Me grimm ekata sub eka hadala dennakoooooo

    Reply
  • bohoma sthuthi subtitle ekata,jaya wewa !

    Reply
  • Dilusha Nuwan Narasinghe

    උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • me thiyanna sub ne jaya… 😀

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks sis…..

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 😮 බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

    Reply
  • කට්ටියගේ බලවත් ඉල්ලීම පරිදි කතාවේ නම වෙනස් කර ඇත. 3:)
    හොදයි, හොදයි.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරි . ^_^
    ජය වේවා. !

    Reply
  • bohoma stuti sahodari….
    katawa godak lassanata galagena yanawa…
    harima lassanai….

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaa

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය

    Reply
  • Niyama wedak
    mama me tv series eka balanna patan gaththe eeye
    oyage sub nisa eka digata episode 6kma beluwa
    7 weni eka enakam maga balan hitiye
    jaya weewa

    Reply
  • thankz a lot akkiyoo.. 😀

    Reply
  • thanx sisterrrrrrrrrr

    Reply
  • seaseon 2 ලබන අවුරුද්දේ නිල වශයෙන් නිකුත් වෙන්නේ…DD ෆෑන්ස්ලට හොඳ ආරංචියක් වෙයි..

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියම වැඩක්.බොහෝම ස්තුතියි සුරේනි අක්කේ………..ආසාවෙන් බලන සීරීස් එකක් .

    Reply
  • නියමයි,sub එකට බොහොම ස්තුත්යි

    Reply
  • ***sureni akka thanks sub akata *** kathawata aluth namak dapu akanam niyamai…!!! ~~~jaya wewa~~~ ***god bless***

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ 😀 බලන් හිටියේ දෙනකම් .. ඔන්න සුබ අරංචියක් අක්කට නම් සුබද මන්දා 3:) මේකේ සීසන් 2 එනවලු 😀

    Reply

Leave a Reply to Bimbisha Cancel reply

Your email address will not be published. Required fields are marked *