Marvels Daredevil [S01 : E05] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ… ඔන්න ටිකක් ප්‍රමාද උනත් 5 වෙනි කොටසත් අරගෙන අවා. එහෙමනම් ප්‍රමාදත් වෙලා තියෙන නිසා වැඩි කාතවක් නැතිව කතාව පැත්තට හැරෙමු නේද?
පසුගිය කොටසින් මතක ඇති විල්සන් ෆිස්ක් ඇනටෝලිගේ ඔළුව කාර් එකේ දොරෙන් කුඩුපට්ටම් කරලා දැම්මා. එයාගේ කෙල්ලව අප්සට් කලා තියලා. මේ මනුස්සයාගේ දරුනුකම ගැන හිතාගන්න පුළුවන්නේ. ඒ වගෛ්ම ක්ලෙයාව රුසියානුවෝ ටික අල්ලන් යනවාමතක ඇති. ඩෙයාඩෙවිල් ගිහින් එයාව බේරගන්නවනේ. ඒ වගේම කැරන් යුනියන් අලයිඩ් එකෙන් යුක්තිය හමුවට ගේන්නයි හදන්නේ, එයාව මරන්න හැදුවට වගේම ඩැනියෙල්ව මැරුවට. එහෙනම් වැඩි කතා නැතිව අද කතාව බලමු.
6වෙනි කොටසින් හමුවෙමු….
[button link=”http://tinyurl.com/ofpduu5″ type=”icon” “center” newwindow=”yes”] 126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/mhug2rs” type=”icon” “center” newwindow=”yes”] 316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6452 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
හරියට දැන් ඉස්සර වගෙ සබ් ඩවුන්ලෝඩ් කරගන්න බැ..දැන්නම් ටික ටික මේකත් අවුල් වීගෙන යන්නෙ.මං අවුරුදු දහයක විතර වෙලෙ ඉදන් ඔයාලගෙන් සබ් ගන්නෙ පිල්ම් ලින්ක් ගන්නෙ ඒත් දැන් ඉස්සර වගෙ ඔයාලගෙ සර්විස් එක කොලිටි නැ..හරියට වෙලාවට පිල්ම් සබ් දාන්නෙත් නැ..අනෙ මන්ද සොරි මට දැනුන දෙ මං කිවෙ..පුලුවන් නම් තව මෙ වගෙ කමෙන්ට් තියේනම් ඒකට විසදුමක් දෙන්න..ජය❤️
එල
Thank you very much
Thanx Sis
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Appreciate it !
Thank you !
Good luck !
thank you sis..
Thanks sis….
Thanx sis
Thanks …………….good luck ………………….
බෝහෝම ස්තූතියි
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi subtitle ekata,jaya wewa !
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanks akke..
sub ekata thanx aaaaaaaaaaaa
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය
thanks
ඉලග සබ් එකත් ඉක්මනටම දාන්න.
ස්තුතියි සබට
එලස්
සබට තුති
ඔබට ජය………..
Thanks for sub
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට Daredevil Movie BLU RAY RIP එකට sinhala දෙන්න.
බුදු සරණයි.. !!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල ඈ..
දවසට එකක් දෙනවා නේ කොහොම හරි.
එල එල.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
නoගි.හැම එකටම එකම නම දාන්න එපා.හැමදාම එකම පරිප්පු කන්න බෑ.
Thank you.
THANK YOU SO MUCH..
thnks (y)
Thanks sis…..
thankz a lot sizzzz
Sira kathawak.
Sub ekat thanks…………..
කතාව පට්ට Arrow, Flash කැලේ ..
bohoma stuti sahodari….
katawa mata nm hodata hithata allala tiyenne….
thanks****** akke ~~~sub akata~~~ god bless……!!
#TheMessengers Season 1, Episode 1
eke sub kawadada denne
thnkss sis sub 1.jaya wewa…
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks akke sabata
නියමාය්…
ඉතුරු ටිකත් දේන්නෝ
😯 බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
ගොඩක් ස්තුතියි අක්කේ 😀 මෙන්න සබ් එක ගත්තා..
එල එකක්.
උදේ 2,3,4 බැලුවා.
දැං ඉතිං පහත් බලතහැකි.
අනික් ටිකත් ඕම්ම දෙමු.
ජය!
බොහොම ස්තුතියි…….. 🙂
සබ් එකට ගොඩක් ස්තුතියි අක්කි… එත් අද ලිපිය තමයි මදි(තරහා ගන්න එපා එහෙම කිව්වට)….මෙ කරන සේවයට ඔයාට ගොඩාක් පිං..!!!!!….
waradi sub ekak bro.apahu balapan poddak
thanks
sub ekata thanks saho….
thanks 4 sub…..