Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E11] Sinhala Subtitles | අලුත්ම අලුත් දවසක්! [සිංහල උපසිරසි සමඟ]
මතක ඇතිනෙ කලින් කොටසෙදි නතෑනියල් සෙෆර් වන් එක පැහරගෙන ගියා. හැබැයි ඒ නිකන්ම නෙවෙයි, සිමන්ස්වත් අරගෙනයි ගියෙ. මොකටද සිමන්ස්ව අරන් ගියෙ කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ ඉතිං මොකද සිබිල්ගෙ සැලසුම් වරදිනවනම් වරදින්න තියෙන්නෙ එක විදිහයි එහෙම නැත්නම් එක පුද්ගලයෙක් හන්දා විතරයි. ඒ තමා ෆිට්ස්. ඉතිං ෆිට්ස් ගැන කාටත් වඩා දන්නෙ සිමන්ස් නිසා තමයි නතෑනියල් සිමන්ස්වත් අරගෙන අභ්‍යවකාශ ගතවුනේ.
ඉතිං අභ්‍යවකාශයට ගියෙ මොකද කියලා හිතන්න පුළුවන්, ඒකට උත්තරේ මේ කොටසින් බලාගන්න ලැබෙයි. ඒ වගේම තමයි හැමෝටම තේරෙන්න ඕන කාලය එක්ක ගැටෙනවා කියන්නෙ ආයෙ හදන්න බැරි වෙනස්කම් වෙන්න පුළුවන් කියන ගැන. ඉතිං ශීල්ඩ් ටීම් එකත් මේ කාලය එක්ක ගැටුන විදිහට ආයෙ පරණ කාලරාමුවට යන්න නැත්නම් පරණ කාල රාමුව නැවත ස්ථාපිත කරන්න පුළුවන් වෙයිද කියන එක ගැන සැක සංකාවක් එන්න පුළුවන්. එහෙනම් ඒ සැක සංකා දුරු කරගන්න මේ කොටස බලන්න. ඊලග කොටස ඉක්මනින් අරගෙන එන්නම්.
ජය!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2762 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ………………….
yep
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
හම්මේ දෙනකම් බලන් හිටියේ ස්තූතියි
thanks sub ekata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
12 13 tika dannako
Thank you saho…
thawa 2i. e 2katath ikmanata sub denna….
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
anith ekath ikmanata dannako
thankx machan
Thanks for sub!
ikmanata ilaga eka dennako
Thanks bro
thanks bro
Tnx bro
sub ekata thanks saho
ස්තුතියිි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ammo….enakan balan hitiye…ikmanatama anith epi 2tath sub demu…jaya