Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E07] Sinhala Subtitles | අතීතයේ අතරමංව [සිංහල උපසිරසි]
ඔන්න එහෙනම් හත්වෙනි කතා සමයෙ 7 වෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා. හයවෙනි කොටසෙ උපසිරැසිය කරලා දුන්න චාමර සහෝටත් බොහොම ස්තූතියි කියන ගමන් අපි ටිකක් කතාව මතක් කරගෙන ඉමු.
මතක ඇතිනෙ නතෑනියල් ඩේසි සහා සූසා දෙන්නව පැහැර ගත්තා. ඔව් නතෑනියෙල් උත්සහා කරන්නෙ ඩේසිගෙ බලයන් ලබා ගන්න හැබැයි මේක හිතන තරම් ලේසි නැහැ ඒකට මෙයා වයිතෝල්ගෙ උදව් අරගන්නවා. ඒ වගේම තමයි අපිට සිමන්ස්ගෙ තවත් රහසක් දැනගන්න ලැබෙනවා. ඒ තමා සිමන්ස්ගෙ මතකය නැතිවේගෙන එන්න පටන් ගත්තා මතක ඇතිනෙ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ෆිට්ස් ඉන්න තැන වගේම වැදගත් තොරතුරු අමතක කරවන්න සිමන්ස්ට ඇතුල් කරපු උපකරණය නිසා. හැබැයි මේක ගැන දන්න අනික් කෙනා තමා ඊනොක්.
සිද්දවුන තවත් දෙයක් තමා කෝල්සන් ක්‍රොනිකෝම්ලගෙ යානෙ සහා සිබිල්ව හොයාගන්න එක. ඒ විතරක් නම් කමක් නැහැ කෝල්සන්ට හැකියාව ලැබෙනවා සිබිල් සහා ක්‍රොනිකෝම් හන්ටර්ලා හැමෝවම විනාශ කරලා දාන්න. ඒ වගේම මැක්ගෙ ජීවිතේටත් ලොකු හානයක් වුනා මතක ඇති. වැදගත්ම දේ තමා මැක් සහා ඩීක්ව දාලා සෙෆර් වන් 1982 න් පිටත් වෙන එක. අපි එහෙනම් බලන්න මැක් සහා ඩීක් දෙන්නා 1982 දි මොනාද කරන්නෙ කියලා.
ඊලග කොටස් දෙක ශාන් විමුක්ති සහා අචින්ත උදයංග සහෝලා දෙන්නා අරන් ඒවි. එහෙනම් මම ගියා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3242 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ……………
Se 1 indan beluwa.anthima eke anthima episode 6 subtitles thawama ne.
Thanks Bro Sub ekata
Ituru epi tikatath sub ka diyan machan
awrudu 7k thisse balamu tv series eke thawa episode 6k witharai denna thiyenne eka dipallako maha loku wadak neme ne thawa 6i thiyenne monada oi dipallako
Thawa episode 6k thiyenawa …..
plz ilaga sub ekath ikmanata dannako
final sesaon eken bn thawa episode 6i denna thiyennne ikkmanin demuko eka
Aioo ko anit sub tika episod 13k awit ne plz hurry up
Ikmanta ilaga eka dennako
Episode 7 dakwa dun ekata thuthi…anikwa thama parakku wela!!!
Ekenm bro…. Dan wada wene. Mehem tama…..
thankx machan
sub ekata thanks. next sub eka nadda?
Dannam melo rahak nah .. issara wage subz dennath nah. masa ganan balan inna one. hmm.
wadak karanavanam hariyata kkarapan bn epaa venavane dan maasa ganak ne velavata sub diyanko
eelaga epiye sub me awurudde denavada bro
Thank you for subs. iilaga eka denne naddooooooooooo.
Sub dennadda eelaga cotas wala epi dan dawas gaaanaka idan balan inne ei meema pramada karanne oyalage duties
Mona vikarayakda season eka telecast welath evarai aug 13 weddi episode 13 k thama 7 veni epi eke venakam vitharai sub deela thiyenne . lankave lokku sub portale eke keedenek vadakaranavada plz oyata sub denna barinam velavata vena kenekta sub tika denna avasthavak dennako api me kathava balanna dan maasa ganak thisse balan enne
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
please oya wath ituru tike sub dennako. asawen balanna idapu katawak meka.
Episode 8 indala sub nene!!!!
Ithuru sub danne nadda.. puluwan nam oyawath dannako
Ilaga ewata sub denna parakku ai bro.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Sub ekata thanks brother.ilaga ekth ikmnt damu
බොහොම ස්තූතියි සහෝ……
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
නියමයි… සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
ඊලග එක ඉක්මනට දාන්න
උපසිරසියට ගොඩාක් ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
මෙක සබ් එක්ක දුන්නාට මැරෙන්නම ආදරෙයි ආහ්..
අපේ ජන්දේ බයිස්කෝප් එකට ❤️
Star girl Episodes dekak awila. kawruth ekata subs denne neththe ai?
Thanks for sub!
mngmvf
thanx macho sub ekata
An american pickle වලටයි dethstrock වලටයි sub දෙන්නෝ
සිංහල උපසිරැසියට ස්තූතියි