Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E03] Sinhala Subtitles | අනාගතෙන් ආ පිටසක්වල කොමියුනිස්ට්වරුන් [සිංහල උපසිරසි]
ඔන්න එහෙනම් ශීල්ඩ් හත්වෙන කතා සමයෙ තුන්වන කොටසටත් උපසිරැසිය අරගෙන ආවා. මුල් කොටස් දෙක නම් ආව දවසෙම දුන්නා හැබැයි ඉතිං දැන් මටත් කම්මැලි වේගෙන එනවා වැඩේට. එහෙනම් වැඩි කයිවාරුවක් නැතුව අපි පසුගිය කොටස ටිකක් මතක් කරගෙන මේ සතියෙ කොටස බලමු.
මතකනෙ පසුගිය කොටසෙ නියෝජිතයො ටික හිටියෙ 1931 අවුරුද්දෙ. ඒ කාලෙ වෙනකොට ශීල්ඩ් නිර්මාණය වෙන්න හේතුවුන SSR එකවත් ආරම්භ කරලා තිබුනෙ නැහැ. ඒ වගේම තමා ශීල්ඩ් එකත් එක්ක ලොකු සම්බන්ධයක් තියන කේනිග් පරපුරේ කෙනෙක් අපිට ආයෙම කාලෙකට පස්සෙ දකින්න ලැබුනා. පසුගිය කොටසෙ ශීල්ඩ් ටීම් එකට ක්‍රොනිකෝම්ලගෙන් බේරගන්න තිබුනෙ විල්ෆ්‍රෙඩ් මැලික්ව. ඒ කියන්නෙ ශීල්ඩ් බේරගන්න හයිඩ්‍රා බේරගන්න වුනා. හැබැයි ඩේසි ටිකක් මෙහෙයුමෙන් පිට පැන්නා මතක ඇති. ඩේසි ඩීක්ට නියෝග කරනවා විල්ෆ්‍රෙඩ්ව මරන්න කියලා. හැබැයි ඒකම තමා ක්‍රොනිකෝම්ලට ඕන වුනෙත්. කොහොමහරි විල්ෆ්‍රෙඩ්ට පුළුවන් වෙනවා මෙතනින් බේරිලා යන්න. ඒ වගේම තමා මේ කතාවෙ අපිට කාල තරණය ගැන තියන තවත් දෙයක් හදුන්වලා දුන්නා. ඒ තමා මෙයාලා එක ටයිම් ලයින් එක්කට ආවම ඒකෙ ඉන්න පුළුවන් කාලයක් තියෙන බව. ඉතිං මෙයාලට 1931 ඉන්න තිබුන කාලය ඉවරවෙන්න ගත්ත නිසා කට්ටියම ආපහු සෙෆර් එකට ආවත් ඊනොක්ට සෙෆර් එකට එන්න බැරිවෙනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV / WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3331 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ……………
අනිත් එපි ටිකටත් සබ් එක දෙන්නකෝ…
agents of shield S07 eke sub dena eka nathara karalada..??
mu sathi 3kin kisima sub ekak karala na. mulinma balapan ledak wth hadilada kyala sub illanna kalin
මොනාද බං පාන්දරම නැගිටල බලන්නෙ . කෝ බං අනික් සබ්
කෝ ඉතුරු සබ් ටික දැන්ම දෙන්නේ නැත්ද
අඩෙ කො අඩෙ අනික් සබ්
4,5 denne neddooooo
meke 4 – 5 epi dekath ikmanta dendooooo
Anith epi tikath dendoo
❤❤❤❤
meeke episode 4 eke sub ekka davvas 10 k gihillath thama naa nee
උපසිරැසියට ස්තූතියි සහෝ… 4 වන එපියත් ඉක්මනටම දාන්න….
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
4 weni epiyeth sub eka ikmanta Oni.
4 weni ekataTh dennako please ❤️
Thanks 4 වෙනි එපියටත් ඉක්සනට ඔනෙ
බොහොම ස්තූතියි සහෝ……
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
thanx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඉතුරු සබ් ටිකත් දෙන්නකෝ..
thankx machan
බොහොම ස්තූතියි
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි…ජය වේවා..!
උපසිරසියට ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ……
Thanks for sub!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ….
ඊලග කොටස එන දවසෙම අරන් එමු….
අන්තිම Season එක සුපිරියක්…
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
සිංහල උපසිරැසියට ස්තූතියි
thanx machooo
ගොඩාක් ස්තුතියි ❤️