අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නරහස් පරීක්ෂක (TV)ලහිරු ප්‍රසාද්වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E07] Sinhala Subtitles | ඒ ජීවිත වලට වටිනාකමක් දෙන්න පුළුවන්ද…? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 23 votes.
Please wait...

 

මතක ඇතිනෙ ගිය සතියෙ එහෙම් පිටින්ම වෙන් වෙලා තිබ්බෙ ෆිට්ස්-සිමන්ස් වෙනුවෙන්. බොහෝමයක් පරණ මතකයන් ඇවිස්සුනා කිව්වොත් නිවැරදියි. මණ්දාකිනිය පුරාවට කාලයක් තිස්සෙ හොයලා හොයලා අන්තිමේ ජෙමාට හැකියාව ලැබෙනවා ෆිට්ස් එක්ක එකතු වෙන්න, හැබැයි ඒත් මේ දෙන්නා ක්‍රොනිකෝම්ලගෙ හිර කාරයො වෙනවා. මොකද ක්‍රොනිකෝම්ලට අවශ්‍ය කාලයෙ ආපස්සට ගිහින් තමන්ගෙ විනාශයට පත්වුන ලෝකය බේරගන්න. ඉතිං මේක දැනගන්න පුළුවන් සහා එහෙම දෙයක් කරන්න පුළුවන් එකම කෙනා ෆිට්ස් හන්දා සහා ෆිට්ස්ව පොළඹවන්න පුළුවන් ජෙමාට විතරක් නිසා තමයි මේ දෙන්නම මනෝ හිරගෙයක් ඇතුලෙ හිර කරන්නෙ.

මුලදි සාමාන්‍ය තත්වයෙන් තිබ්බත් ටිකක් වෙලා යද්දි එකම පිස්සුවක් වෙන්න ගත්තා මතක ඇති. මෙතනදි අපිට ජෙමා හංගලා තිබ්බ දෙයක් එළියට එනවා වගේම ෆිට්ස්ගෙ අදුරු පැතිකඩ වුන ලියෝපෝල්ඩ් නැත්නම් ෆ්රේම්වර්ක් එකේ ෆිට්ස් එළියට එනවා. කොහොම නුමුත් ඊනොක් මේ වැඩේට කැමති වෙන්නෙ නැහැ. එයා ගොඩක් උත්සහ කරනවා මේක නතර කරවන්න.

කොහොම නමුත් මේ වැඩේ හන්දා ෆිට්ස්ට කොයි තරම් දේවල් මගෑරිලාද කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම අවසානයෙ සුපුරුදු විදිහට ඊනොක් තමන්ගෙ මනුස්ස මිත්‍රයින්ගෙ ගැලවුම්කාරයා වෙනවා. ඒ වගේම මතක ඇති නියෝජිත මේ සාර්ජ්ව අල්ල ගත්තා කලින් කොටසකදි, සාර්ජ්ව ඔන්න ශීල්ඩ් මූලස්ථානයට අරගෙන එනවා. අපි බලමු අද මොන වගේ දෙයක් සිද්දවෙයිද කියලා. එහෙනම් මම ගියා.

#Hail Marvel!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4870 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

23 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E07] Sinhala Subtitles | ඒ ජීවිත වලට වටිනාකමක් දෙන්න පුළුවන්ද…? [සිංහල උපසිරසි සමඟ]

  • සබට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Sajithlakshan

    thanks ……………….

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Shehan putha

    Thanks saho… Jaya wewa

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….

    ජය වේවා !!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සුපිරිම කතාමාලාවක් මේක…

    Reply
  • උපසිරැසියට තුති ලහිරු සහෝ,ජය!

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro…!

    Reply
  • Udara Damith Dissanayaka

    ela
    parakku unaa
    kament danda

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා……………….!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *