Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E22] Sinhala Subtitles | වීරයෙකුගෙ සමු ගැනීම. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට?? ඔන්න ඉතිං Agents of SHIELD කතා මාලාවෙ 5 වෙනි සමයෙ අවසන් කොටසත් අරගෙන ආවා. හරි එහෙනම් වැඩි කතා නැතුව පසුගිය කොටස ටිකක් මතක් කරගමු.
මතක ඇති ගිය වතාවෙ ඩේසි, මේ, කෝල්සන් මේ තුන්දෙනාම කෝවාස්ගෙ යානයෙ හිර කාරයො වෙනවා. ඒත් එක්කම ඩේසිව ක්‍රී කෙනෙක්ට බාර දෙන්න සූදානම් වෙනවා. හැබැයි ඒ වෙනකොටත් ඩේසි හිටියෙ ඒ ක්‍රී ගාව. හැබැයි මනස විතරයි. එතනදි නොහිතපු විදිහට ඩේසි බේරිලා පැනගන්නවා. ඔය අතරෙ කෝල්සන් සහා මේ දෙන්නත් හිරවෙලා ඉන්න තැනින් පැනගන්න හදනවා. එතකොටම තමයි එතනට ඩීක් එන්නෙ. කට්ටියම මෙහෙම පැනගන්න යද්දි තමා ඩේසිව හම්බවෙන්නෙ. මතක ඇති කෝවාස් කියනවා කවුරු හරි පැනගන්න හැදුවොත් ලයිට්හවුස් එකට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. ඉතිං ඔය නිසා මේ සහා ඩීක් දෙන්නා යානෙ නතර වෙලා කෝල්සන්වයි ඩේසිවයි ආපහු යවනවා. ඔය අතරවාරෙ තමයි ටැල්බට් ක්වින් ජෙට් එක පාවිච්චි කරලා ආපහු පෘථිවියට එන්නෙ.
මතකනෙ ඩේසි සෙන්ටිපීඩ් සිරම් එකයි එයාගෙ අම්මගෙ ඇට කටුයි ගෙනල්ලා දෙනවා කෝල්සන්ව බේරගන්න බෙහෙතක් හදන්න. ඉතිං සිමන්ස් සහා ෆිට්ස් දෙන්නා ඒ වැඩේ සාර්ථකව කරගන්නවා. එතකොටම තමයි මැක් ඇවිල්ලා කියන්නෙ ටැල්බට්ව නවත්තන්න මොකක්හරි දෙයක් හදන්න කියලා. ඉතිං ඔතනදි තමයි ප්‍රශ්නය මතුවෙන්නෙ. මොකද ටැල්බට්ව නවත්තන්න ගියොත් කෝල්සන්ව බේරගන්න වෙන්නෙ නැ, කෝල්සන් බේරගන්න ගියොත් ටැල්බට් නවත්තන්න වෙන්නෙ නැ. මොකද සෙන්ටිපිඩ් සිරම් ආයෙ හොයාගන්න නැති නිසා.
ඩීක් සහා මේ දෙන්නා නැවතිලා ලයිට්හවුස් එකට එල්ල කරලා තිබුන මිසයිල වල කණ්ඩාංක වෙනස් කරනවා. එතනදි අපිට මේ සහා කෝවාස් අතර සටනක් දැකගන්න ලැබුනා. කොහොමහරි කණ්ඩාංක වෙනස් කලායින් පස්සෙ මේ සහා ඩීක් ඒ යානෙන් පැන ගන්නවා. ඒ වගේම කෝවාස් මිසයිල දියත් කරනවා, හැබැයි ආපහු ඒවා කැරකිලා එන්නෙ තමන් දිහාවටමයි. ඔය විදිහට තමයි කෝවාස්ගෙ අවසානය සිද්ද වුනේ. ඔය දේවල් අතරෙ කෝල්සන් ආපහු අසනීප වෙනවා.
අන්තිම සීන් එකේ අපි දැක්කා ටැල්බට් පොලී සහා රොබින්ව අල්ලගෙන ඉන්නවා. වෙන මොනවටවත් එවෙයි ඉතිං ග්‍රැවටෝනියම් තියෙන තැන් දැනගන්න. ඉතිං අපි බලමු අද කතාවෙ මොනව වෙයිද කියලා. මොනා වුනත් කදුලකින් අවසාන වෙන බව නම් කියන්න ඕන එහෙනම් ගිහින් එන්නම්.
ශීල්ඩ්ර සිකයන්ට වැදගත් ආරංචියක් තියෙනවා කියන්න, ඔන්න ABC නාලිකාව Marvels Agents of S.H.I.E.L.D කතාව සීසන් 6 දක්වා දීර්ඝ කරලා තියෙනවා. හැබැයි ඊලග වතාවෙ කතාව කොටස් 13 ට අඩු කරලා තියෙන බව තමයි ආරංචිය. ඒ වගේම කතාව සුපුරුදු විදිහට මේ වසරෙ අග නම් නිකුත්වෙන්නෙ නැ. දැනට දැනගන්න ලැබෙන විදිහට 6 වෙනි සීසන් එක 2019 මැයි වලින් පස්සෙ වගේ තමා බලාපොරොත්තු වෙන්න වෙන්නෙ. ඉතිං ඒකටත් කවුරු හරි උපසිරැසි අරගෙන එයි. එහෙනම් අන්තිම වතාවට කමෙන්ටුවකින් සංග්‍රහ කරලා යන්න අමතක කරන්න එපා😁. මම ගියා.
#Hail Marvel !
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5410 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you
thanx bro………
thanx bro
THNKS brother
උපසිරැසි සියල්ලටම ස්තූති මිත්‍රයා… hail marvel…!!!
Sub walata Thanks Saho.
thanks
සබට Thanks…….. ☺☺☺☺☺
Comment 99 තිබුනෙ. ඔන්න මගේ එකත් එක්ක 100යි.
❤️❤️❤️
S06 E01 Awaa sub eka enakan waiting
AGENT OF SHIELD kata malawata subtitle dunnata thanks next sub eka karanna good luck ,Thanks
Saralawama thanks bro.. okkama baluwa.. ada anthima ekath balanawa.. thanks.. good luck..
thanks bro. season 5ma beluwa. nice work.
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..
Thank you
ස්තූතී සහෝදරයා….ඊලග සමයත් කරන්න ලැබේවා…
❤️❤️❤️❤️
thank you
ස්තුතියි හදවතින්ම,මාවල් පිස්සෙක් විදිහට මම හදවතිනම ස්තුතිවන්ත වෙනවා෴
super series thanks for subs
#hailshield
Subs denwata tnxx bro good luck
mam balpu #1 super tv srys ekk , pahugya all season sub valt godak tnx !!! s6 vlt aniv sub on plzz!
nobalap ay invnm blnn all season #fttm storya.
#hail_shield !!!!!!!!
Whays happened to Deek?
Where is he? Last epi is not mention about him.
have to wait for next season.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
බොහොම ස්තූතියි
Thank u soo much bro mulu season ekatama sub dunnata
THANK YOU SO MUCH
Thankx bro
sub dunnata thanks bro!!! nxt season oyama karai kiyala hithanawa. jaya wewa bro!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..ජය වේවා
thx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..ජය වේවා………………
thank u bro. next season eke sub ekath oyama karai kiyala balaporoththuwen innawa, jaya wewa!!!!
thank you mcn api wenuwen mechchara kal deepu sub walata. jayaweewaa
thank you
සේවයට බොහොම ස්තූතියි ! ජය වේවා !!
Thank u broo
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
ජයවේවා !!!!!
thanx
bohoma sthuthi sahooo api wenuwen karapo kapawemata . oyal nisa thami tharuma athuwa mewa balanna bohoma sthuthi sahooo jaya
bohoma thank you wewa bro
Thanx
බොහොම ස්තූතියි සහෝ……
ela. thanks mcn.
Thanks!
තෑන්ක්ස් මචන්.
ශුවර් එකට ඒනම් ඇවෙන්ජර්ස් 4 එකට සම්බන්ද ඇති සීසන් 6
Thanks
Elazz
kathawe Awasanayanam dukai.
hail lahiru. thanks bro
Thanks !
Subata thanks bro…
Thanks Bro… Hail Marvel …
Thanks bro…!!!
thanks machan. good job.. good luck..
5 weni season eka wenakanma upasiresi labadunnata bohoma sthuthi lahiru saho.6 weni season ekath enawa kiyala ahanna lebunata sathutui, a wagema 6 weni season ekatath me wagema upasiresi denna saho.jaya!
Spoiler Title දාන්න එපා බන්
Title එකේ කිසිම Spoiler එකක් නෑ,
බලනකොට තේරෙයි. පොඩ්ඩක් කතාව බලලා හිටියනං මෙහෙම දාන එකක් නැ.
Thanx bro.
Jaya Wewa…!!!
sub ekata thanks broo….!
next season ekath awoth demu ne
මෙච්චර කල් දුන්න සබ්වලට ස්තූතී සහෝ.
සීසන් 6 එනවනන් පට්ට
Thanks Bro…!
Thanks broo sub aka patas gala dunnata,jaya wewa
thank you so much lahiru aiye…
Elma tnks aiya
thanks mate 🙂
Niyamai digatama sub balaporothu wanawa ..s6 thaks…!
thank you sahooo
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ekath ivarai ehenm.
Thanks Machan Sub ekata <3
Aye hamba wemu.
Jaya weva !
thanx mchan sjub dekta
බොහොම ස්තුතියි
Thx for sub bro digata sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya….
Thanks sahoo..
bohoma sthuuthiiiii aiya sub eka karala dunnata… season eka ewara wenakanma…. thank u very much……
Hail Marvel,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
thanx bro jayawewa
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
sub ekata tnx brother…
Thanks machan. Ela ela
නියමයි…සබ් එකට තැන්ක්ස්…
හිතුවෙවත් නැති විදිහට ඉවර වෙන්නේ….
අවුරුද්දක් බලන් ඉන්න එපයි දැන් ඊලග එක එනකම්….
Thank you very much
shadowhunter season 3 sinhala sub denne nedda?
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
thx brooo
thanks bro
thank you bro..
නියමයි එල
ලබන අවුරුද්දේ මැයි වලින් පස්සේ කියන්නේ ඇවෙන්ජස් එකේ අනිත් කොටස ඉවර උනාම නේද
එකියන්නේ එකෙන් පස්සේ වෙන දේවල් ටික මේකෙන් පෙන්නලා දෙයි
Thank You
තැන්කු බ්‍රෝ ජයෙන් ජයම වේවා..**
Thanks machan sub ekata
loku thanks ekak mechchara kalayak sub dunna hamotama. apiwa me widiyataaluthma magakata genawe oyala sthuthi
බොහොම ස්තුතියි
Shield සෙට් එකට සබ් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි
බුදුසරණයි..ජය වේවා..!
ජය වේවා බයිස්කෝප්!!
Shield සෙට් එකට සබ් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි.ඉදිරියටත් මේ විදියට සබ් දෙන්න කියලා හැමෝටම සුබ පතනවා.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
methuwak kaalekata mee TV series ekata sub dunnata kiyanna wachana naa sahoo……ee tharam hadawathinma sthuthi….mee TV series eka man aasama ekak wenna godak loku heethuwak unee oyalage mee upasirasi.. sub eka witharak deela witharak nawathinne nathi oyala marvel comic loke punchi igiyak pawa apita wisthara karala kiwwa…. ewa nam supiri wada sahoo…. 2019 wenakan iwasala innwa kohoma hari… obata jaya….!!!!!!!!!!!!!!!!!!
මචන් ඔයාට බොහොම ස්තුතියි …
2019 ඊලග සිසන් එකටත් sub දෙන්න පුළුවන් වේවා කියා මම ප්‍රර්ථනා කරනවා
ඔයාගේ මේ පරාර්ථකාමී සත් ක්‍රියාව ඉතා අගය කොට මා සලකනවා
යාලුවේ ඔයාට සැම දවසක්ම සුබ වෙන්නකිය මම ප්‍රර්ථනා කරනවා….!!!!
thnx
tnq sub 1 ta <3
Tnx 🙂
බොහොම ස්තූති සහෝ උපසිරසට..අම්මෝ මේ සතියට අහපු හොදම නිව්ස් එක තමා මේක රිනිව් කරලා කියන එක. අනිව මේක ඊලග අවුරුද්දේ මැයි වලින් පස්සේ තමා එන්න ඕනි.මොකද ඉන්ෆිනිටි වෝ පාර්ට් 2 එනකම් මේක සෙට් කරන්න බෑනේ හරියට..
කතා මාලවටම අඩුපාඩුවක් නැතුව කලට වෙලාවට සබ් එක ගෙනාවට බොහොම පිං මචං. ඊලග කතා සමයත් කරන්න හොදේ..
බුදුසරණයි..ජය වේවා..!
Thanks verymuch bro, හොඳ අලුත් tv-series එහෙකට sub දෙන්න පුලුවන්ද bro
Thank you very much
Thaks
Bhooooom sthuthiyi ayyeeee…..
Maga nathara nokra welawat…bhoom hodata sub rk apit gnawat….
Season 6th ayym krmu neda…..
Kohok hri..ayeth parak bhooooom sthuuthiyi…..
thanks broooo sub walataaaa thank you very much
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය වේවා ……………
සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
කෝමහරි මේ කතාසමයත් ඇදලා දුන්නට ගෝඩාක් ස්තූතියි …
පුලුවන්නම් ඔයාගේ උපසිරැසි ගමන ආරම්භ කරපු shadowhunters season 3 සබ් දෙන්න…
ජය වේවා…