අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නරහස් පරීක්ෂක (TV)ලහිරු ප්‍රසාද්වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E20] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුව ටැල්බට්ද..? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 23 votes.
Please wait...

මතකනෙ ගිය සතියෙ ලයිට්හවුස් එකට පිටසක්වල ප්‍රහාරයක් එල්ලවුනා. ඔව් මේ පිටසක්වලයො හදුන්වන්නෙ රැමෝරැත්ලා කියලා. මේ ප්‍රහාරය සිද්දවෙන වෙලාවෙ ඩේසි නම් මෙතන හිටියෙ නැ. ඒ පොලී සහා රොබින්ව ඇරලවන්න ගිය නිසා. හැබැයි ඩේසිගෙ අරමුණ ඒක විතරක් නෙවෙයි. එයා කෝල්සන්ව බේරගන්න පුළුවන් විදිහකුත් හොයාගන්න එක්කයි පිටවෙලා ගියෙ. ඔය අතරෙ තරමයි මේ පහර දීම සිද්දවුනේ. පහර දීමත් එක්කලා ශීල්ඩ් නියෝජිතයො හොදටම හිරවෙනවා. කෝල්සන්ගෙ කෙරුවාවලුත් මේකට එක හේතුවක් ඉති. ඔය අල්ල පනල්ලෙ තමයි ටැල්බට් හිමීට චේම්බර් එකට රිංගලා සේරම ග්‍රැවටෝනියම් ටික තමන්ගෙ ඇගට දාගන්නෙ. මිනිහා මුල ඉදන්ම කිව්වා “මට මේක හරිගස්සන්න පුළුවන්” කියලා. ග්‍රැවටෝනියම් එක්ක ටැල්බට්ට ලොකු බලයක් හම්බවුනා දැක්කනෙ. කියන්න දෙයක් නැ පිටසක්වලයො පෙට්ටි වෙලා නැවතුනෙ. ඒත් එක්කම ටැල්බට් කෝල්සන්වත් අරන් එතනින් පිටවෙනවා. ඔතන ඉදන් තමයි අද ගතාව ගලාගෙන යන්නෙ.

ඔය දේවල් අතරෙ ඩේසි කෝල්සන්ව බේරගන්න විදිහක් හෙව්වා මතකනෙ. ඔව් කැන්ඩිමෑන් මෙයාට තොරතුරක් වගේම ඩෙත්ලොක් වැඩසටනට අයිති ද්‍රාවණයකුත් දෙනවා. හැබැයි ඒකට තව එක දෙයක් අඩුයි හැබැයි ඒක තියෙන තැන හොයා ගන්න බෑ කියලා කැන්ඩි මෑන් කියනවා. හැබැයි ඩේසි ඒක දැක්ක ගමන් දැනගන්නවා කොහෙද මේ කියලා. අන්තිමෙ අපි දැක්කා ඩේසි තමන්ගෙ අම්මගෙම මිනි වල ආයෙ හාරනවා. මතකනෙ ජ්‍යායින් කියන්නෙ කවුද කියලා. ඔව්, ජ්‍යායින් කියන්නෙ ඉබේ සුව වීමෙ හැකියාවක් සහිත ඉන්හියුමන් කෙනෙක්, ඒ වගේම මෙයා වයසට යන්නෙ නැති කෙනෙක්. කොහොමහරි ජ්‍යායින්ව මරනවා, ඒක වෙන කතාවක්.

ඉතිං මේ දේවල් වලට පස්සෙ ඩේසි ආපහු ලයිට්හවුස් එකට එනවා. හැබැයි යෝ-යෝ ඩේසි ආව ගමන් එයාගෙ මූණට කඩා පයිනවා, ඒ විතරක් නෙවෙයි මේ දෙන්නා අතර සටනකුත් ඇති වෙනවා. අද කතාව ගලාගෙන යන්නෙ අපරිමිත යුද්ධය (Infinity War) අතර කාලයත් එක්ක. ඒ නිසා ටිකක් විශේෂයි.

ටිකක්විතර පරක්කු වුනා ඉතිං, වැස්ස සහා කම්මැලිකම දෙකම එකට එකතු වුනාම ඔහොම වෙනවා, අනික කට්ටියගෙ අදහස් දැක්වීමත් අඩුයිනෙ. කම්මැලි හිතෙනවා. එහෙනම් තවත් කොටස් දෙකක් පමණයි අපිට ඉතුරුවෙලා තියෙන්නෙ ශීල්ඩ් හි අවසානය දකින්න. එහෙනම් අන්තිම කොටසට කලින් කොටසින් හමුවෙමු.

#Hail Marvel!

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5143 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

43 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E20] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුව ටැල්බට්ද..? [සිංහල උපසිරසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Sajithlakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
    ජයවේවා !!!!!

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……ජයවේවා……!!!!!!!!!!!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • Kaushan Rasanga

    බොහෝම ස්තූතියි සහෝ ❤️❤️❤️
    Deception සබ චුට්ටක් පරක්කුයි වගේ නේ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • thankzzzz bro sub ekata

    Reply
  • thanx machooo,,,,,,,,,,,,,,,,,,

    Reply
  • bohoma sthuthi sahooo jaya…

    Reply
  • tharidu sagara

    තෑන්ක්ස් සහෝ සබ් එකට

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks lahiru…..!

    Reply
  • Niyamai bro thx for sub aye shodow hunters patan gattu kaleka eakata aniva sub deepan mama umbava danne shadow hunters eaka berapu hinda umba nattan shadowhunters thamath kota uda.

    Reply
  • V.T.Piyumal

    Sub akata thanks bro!!me season aken agents of shield iwara wenawada??

    Reply
  • hashanandhashan

    thanks this sub
    but shadowhunters season 3 is start
    එක‍ෙ sub දෙන්නෙ නැද්ද

    Reply
  • Udara Damith Dissanayaka

    මේක ටිකක් පරක්කු උන එකත් හොදයි
    මගේ pc එක කැදීල අද තමයි හැදුවේ

    Reply
  • eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට තියෙන කැමැත්ත නම් අඩු වෙන්නේ නැ…
    S1 එකෙන් පස්සේ පට්ට tie-in එකක් එයි වගේ…
    තව season එකක් අවොත් පට්ට මේකෙන් නවත්තන්නේ නැතිව..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට.. මේ සීසන් එකෙන් කතාව ඉවර වෙන එකටනම් මාර අවුල්. බලපු පට්ටම කතාවක් තමා මේක. මොනා කරන්නද ඉතිං. හොද දේවල් හැමදාම තියෙන්නේ නෑනේ..!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිට්යේ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Thanks aiya sub ekata. Good luck…

    Reply
  • sabata thuthi lahiru saho.jaya!

    Reply
  • sanjaya kumara

    thanks machan….sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *