MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නරහස් පරීක්ෂක (TV)ලහිරු ප්‍රසාද්වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E10] Sinhala Subtitles | මේ අවසානයක ඇරඹුමද..? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 31 votes.
Please wait...

ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ 10 වෙනි කොටසත් අරගෙන.

මතක ඇති පහිගිය කොටසෙ අපි දැක්කා කෝල්සන් ඇතුළු මතුපිටට ගිය අපේ නියෝජිතයො ටික ආපහු හිටපු ටයිම් ලයින් එකට යන්න විදිහක් හොයා ගන්නවා. හැබැයි ඉතිං එතනදි මේ අයට පහර දීමකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඩේසිට. ඒ වගේම සිනාරා සහා ඩේසි අතර සටනකින් සිනාරා ජීවිතයෙන් සමු ගන්නවා. ඒ වගේම අපි මුල් එපි වල පුංචිවට දැක්ක රොබින් එහෙමත් නැත්නම් සියර් දැන් ගොඩක් වයසට ගිහින් අවසානයෙ මැරෙනවා. කොහොමහරි කෝල්සන් ඇතුළු පිරිස උත්සහ කරන්නෙ ආපහු ලයිට් හවුස් එකට යන්න. ඒ කඩා වැටුණ සෙෆර් එක පාවිච්චි කරලා.

ඔය අල්ල පනල්ලෙ මැක්, යෝ-යෝ, ෆ්ලින්ට් ඇතුළු කට්ටිය ලයිට් හවුස් එකේ පාලනය අතට ගන්නවා. අපි මැරුණයි කියලා හිතන් උන්නු කෙනෙකුත් ආපහු දකින්න ලැබෙනවා. කොහොමහරි මැක් ඇතුළු පිරිස අවසානයෙ ලයිට් හවුස් එකෙහි පාලනය අතට ගන්නවා.

කොහොමහරි ෆිට්ස්-සිමන්ස් දෙන්නගෙ පිස්සු උපදෙස් අනුව සෙෆර් එක ගුවන් ගත කරගෙන ආපහු කෝල්සන් එතුළු පිරිස ආපහු ලයිට් හවුස් එකට එනවා. ඔහොම තමයි පසුගිය ඉවර වුණේ.

අද කොටස ගැන වැඩි යමක් කියන්නෙ නැ ඒත් පොඩි දෙයක් කිව්වොත්, අද කිහිප දෙනෙක්ගෙම අවසානය සිද්ධවෙනවා වගේම වැදගත් කෙනෙක්ගෙ අවසානය සිද්දවෙන්න ආසන්න බව දැනගන්න ලැබෙනවා.

තව වැදගත් දෙයක් තියෙනවා, ඒ තමයි අද ඉදන් Marvels.Agents.of.S.H.I.E.L.D කතා මාලාවෙ මැදි විරාම එහෙමත් නැත්නම් මිඩ් සීසන් බ්‍රේක් එක. ඉතිං ආපහු අපි Marvels.Agents.of.S.H.I.E.L.D වික්‍රමයන් තුළින් හම්බවෙන්නෙ මාර්තු මාසෙ 2 දා. එහෙනම් මම ගිහින් එන්නම්.

#Hail Marvel.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6505 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/lahiru-prasad-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

48 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E10] Sinhala Subtitles | මේ අවසානයක ඇරඹුමද..? [සිංහල උපසිරසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Sajithlakshan

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………………

    Reply
  • Udara Damith Dissanayaka

    කොල්සන් මැරුනොත් කතාව වැඩක්
    නෑ
    මේ සීසන් එහ්කෙන් මේක ඉවර කරන එකක් නෑ නෙ
    එහෙම උනොත් ඉදලා වැඩක් නෑ

    Reply
  • Sub eka download karanna bane.error ekak enawa.

    Reply
  • සබ් එකට ජය ස්තුතී සහෝ

    Reply
  • හම්මට දැන් ඉතින් ඉදහපන්කෝ සති 2ක්.තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • sub ekata bohoma sthuthi sahooo

    Reply
  • thilina aklanka kuruwita

    Thanks sub ekata

    Reply
  • sabata thuthi lahiru saho.apahu marthu 2 hamba wemu ehenam.jaya!

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Umba nattan api indala hamarai bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….

    Reply
  • Chamil Mihiran

    Sub ekata thanx

    Reply
  • ElzzzzzzzzZ BroooooooO……..

    Reply
  • shehan weerasinghe

    Thank you bro !

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකම් හිටියේ…..

    Reply
  • Thanks lahiru sub ekata

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..මචං supergirl,arrow,scorpion සබ් ටිකත් ඉක්මනට ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා! බුදුසරණයි…!

    Reply
  • akilasachinthana

    ela ela.Thanx bro!!!

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    අැයි බං උං බ්‍රේක් එකක් ගන්නේ? හෙන වදේනේ එතකොට.දැං ඉතිං මාර්තු වෙනකං හිටපංකො.සබට බොහොම තුති ලොක්කා.සදා ජය.පුලුවංනං විස්තර ටිකක් හොයලා මංසලට ලිපියක් දාපංකෝ මචෝ නිවාඩු පාඩුවෙ.

    Reply
    • Udara Damith Dissanayaka

      හෙන වඩේ උනාට මේ විදිහට තමයි හොද
      නැත්තම් ලංකාවේ ඉන්දියාවේ වගේ සතියේ දවස් 5හ ක් අවුරුදු ගානක් එක දිගට
      කතාව ගෙන ගියාම කිසි ගතියක් නෑ නෙ

      Reply
  • Android walin dan sub download wenne nane.. download wena sub eka dan unzip karanna ba.. pls help.

    Reply
  • thankz bro..thawa aluth fantasy series diyan bro…..jaya wewa

    Reply
  • Sudheera Kasun

    Thanks sahooo…!

    Reply
  • Lushan Tharinda

    Subata thanks bro…
    Ada ude idan meka denakan balagena hitiye…

    Reply

Leave a Reply to Sajithlakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *