Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E09] Sinhala Subtitles | එකා මෙන් එක්ව.. [සිංහල උපසිරසි සමඟ]
හරි ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ නවවෙනි කොටස තමයි අද මේ විදිහට අරගෙන එන්නෙ. වැඩි විස්තරයක් කියන්න වෙලාවක් නම් ඒත් සුපුරුදු විදිහට මම කලින් කොටස ටිකක් මතක් කරලා ඉන්නම්.
පසුගිය කොටස ගොඩක් දුරටම අගේ ලයිට් හවුස් එකෙන් පිට තමයි සිද්ද වුනේ. මොකද අපේ ශීල්ඩ් නියෝජිතයො ටික පෘථිවිය මතුපිටට පැනගන්න නිසා. මේ සහා ඊනොක් මේ වෙනකොටත් පෘථිවිය මතු පිටට ඇවිත් ඉවරයි. තනදි තමයි එයාලට සියර්ව හම්බවෙන්නෙ. ඔව් හැමෝම දන්න පුංචි රොබින් දැං ගොඩක් වයසට ගිහින්. ඒ වගේම රොබින්ට අතීතය, වර්තමානය සහා අනාගතය පැහැදිලිව වෙන් කරලා අදුන ගන්න හැකියාවක් නැ. ඒ නිසාම මෙයාගෙන් ලැබෙන තොරතුරු සෑහෙන්න අපහැදිලියි. ඔය දේවල් අතරෙ තමයි අපේ නියෝජිතයො කණ්ඩායමත් එන්නෙ. මේ අය දැනට ඉන්නෙ කඩා වැටුන ශීල්ඩ් යානයක. කතාවෙ පෙන්නපු විදිහට ඒක කඩා වැටිලා තියෙන්නෙත් මේ ඇතුලු පිරිසත් එක්කමයි. කොහොමත් පහුගිය කොටස මට නම් ඔලුව අවුල් කලා.
ඔය දේවල් අතරෙ තමයි මේට දැනගන්න ලැබෙන්නෙ රොබින්ව උස් මහත් කරලා තියෙන්නෙ එයා කියලා. ඒ වගේම මෙතන අයත් හිතන්නෙ ඩේසි තමයි ලෝකෙ විනාශයට වගකියන්න ඕන කියලා. ඒ නිසාම වොස් ඩේසිව මරන්න උත්සහා කරනවා. හැබැයි එතනදි නම් මිනිහට වැඩ වරදිනවා.
ඒ වගේම තමයි ෆිට්ස් සහා සිමන්ස් මොනොලිත් එක ගැන විස්තර හොයාගන්නවා. ඒක ආපහු ක්‍රියාත්මක කරලා හිටපු ටයිම් ලයින් එකට අපහු යන්න. කොහොම හරි න්තිමට රොබින්ට සමු ගන්න සිද්ද වෙනවා. එතනදි තමයි රොබින් මේට මේ පටලැවිල්ලෙන් බේරෙන විදිහ කනට කොදුරන්නෙ.
අද කොටසෙ සෑහෙන දේවල් ටිකක් වෙන්න තියෙනවා. ඒ මොනවද කියලා ඔයාලම බලන්න. එහෙනම් මම ගියා.
#Hail Marvel.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5501 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/lahiru-prasad-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………………
thanks
thanks saho
elaaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thax bro..
nice
bohoma sthuthi sahooo
sabata thuthi lahiru saho.jaya!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……..
Thanks
බොහොම ස්තුතියි සහෝ……
Tnx bro
❤️
thank you bro…patta wedakk
elama bro
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා….
thnkzz
Sub ekata thanks lahiru sahooo…
Elamaa….
Thnxxxxx
ela mchan thanks…!!!
#MadushanKa
ela mchan thanks
elaaaazzz
patta wede ahhh
Thanx macho sub ekata
thanks bro
Thx
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..සුපුරුදු පරිදි ශීල්ඩ් කතාව එන්න එන්නම සුපිරියක් වෙනවා..! ජය වේවා සහෝ..!
Subata thanks bro…
meka enna ennama patta wenawa.. thank you aiye ikmanatama sub eka dena ekata… GREAT JOB PUPPY!!!!!!!!!
thx broo
සබට බොහොම තුති.සදා ජය
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
thanks..!!
ස්තූතියි සහෝ !
ජයම වෙිවා !
Thanks bro!
Thanks sub ekata….digatama denna..