Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E06] Sinhala Subtitles | ඇතිවන නැතිවන ජීවිත.. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම සුබ අලුත් අවුරුදුදක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතිං මේ අවුරුද්දේත් සුපුරුදු පරිදි ශීල්ඩ් අරන් තමයි මේ එන්නෙ. ඔව් ටිකක් විතර පමයි. ඒකට හේතු කිය කිය ඉන්න යන්නෙ නැ. ඔයාලට මතක ඇති ෆිට්ස් ආපහු කතාවට එකතු වුනා. හැබැයි එයා කොහොමද අභ්‍යවකාශයට ආවෙ. කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බා. ඒ සේරම ප්‍රශ්න වලට පහුගිය කොටසින් උත්තර ලැබුනා. ශීල්ඩ් නියෝජිතයො ටිකව කාලය හරහා එවලා තියෙන්නෙ ඊනොක් කියන කෙනා. මෙයත් පිටසක්වල ජීවියෙක්. ඒ වගේම මෙයා සේරම කරන්නෙ අනාවැකි කියන ඉන්හියුමන් කෙනෙක්ට අනුව. එයා ගැනත් අපිට දකින්න ලැබුනා.
ඒ වගේම තමා ලාන්ස් හන්ටර් ආපහු කතාවට එකතු වුනා මතක ඇති. පහුගිය කොටසෙදි අපිට ලයිට් හවුස් එක දකින්න ලැබුනා. ඒ වගේම ඊනොක්ගෙ සහා ලාන්ස්ගෙ උදව් ඇතුව තමා ෆිට්ස් මේ කාලය හරහා ඇවිත් කසායස් ලගටම එන්නෙ. ඉතිං අද කොටසෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ෆිට්ස් මොනවද කරන්න යන්නෙ කියලා. වැඩිය කියවන්න යන්නෙ නැ. ඔය ඇති ඊලග කොටසින් හමුවෙමු. මම හිතනවා දැන් හැම කෙනෙක්ම වගේ බයිස්කෝප් අඩවියෙ ගිනුමක් හදාගෙන ඇති කියලා. මොකද ඔයාලට උපසිරැසි බාගත කරගන්න වගේම කමෙන්ට් කරන්නත් දැන් අඩවියෙ රෙජිස්ටර් වෙන්න ඕන. ඒක නම් එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒත් තාමත් රෙජිස්ටර් වෙන්න නොහැකි වුන කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එක බලල ගිණුමක් හදා ගන්න.
#Hail Marvel
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5291 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/lahiru-prasad-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහොම ස්තූතියි උපසිරැසියට
Thanks bro.
7weni epiye sub hoya ganne nahane.
බොහොම ස්තූතියි උපසිරැසියට……………………….
Thanks Bro….
elaaaaaaaaaaaaaaaa
Thanks…
Thanks sahooo
bohoma sthuthi sahooo jaya…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
SABATA GODAAAAAAAAAAK STHUTHI SAHO………..JAYAWEWA………..IDIRIYATATH THAWA DEWAL KARAMU…..
🙂 උපසිරසි වලට ස්තුතියි!
Thanks
thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
thanks bro
Godak Stuti
elakiri bro
thanks..!!
suparb bro… & happy new year!
thanks bro!!
Thank you bro.
බොහෝම ස්තූතියි ලහිරු සබ අරගත්තා. ජයවේවා
ස්තුතියි සහෝ….
Thanks brooooooooooo………..
Thanks for the Sub Bro…!!
thanks
Prkku unt mkoo ayye..wde wenwnm echrne…
Bhoom sthuthiyi sub ekt..
Nxt epyn hmuwemoo…
ela bro..
Ela ela
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
thnks saho enakm baln hitiye
thank u very much for sub…
thanx bro..
Thx
ElzzzzzzzzZ BroooooooO…………
thnx sub ekta
බොහොම ස්තූතියි සහෝ……
thanks mate 🙂
Thanks sub ekata…! Sahoo..!
Puluwan nm x files aluth ekata ( season 11 ) ta sub danna balanna..
Thanks Bro..!!!
patta… balagenama hitiye… thanks broo
Hambe dala thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….
Thanks bro….
fattta thannx saho
godak isthuthie sub ekta
Subata thanks bro…
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන හිට්යේ
Thanks broooo happy new year
thanks bro.. and happy New year
Thanx BRO
තැන්ක්ස් මචන් සබ් එකට
Sub ekata thanks sahoo…
Jaya wewa…
suba aluth auruddak wewa saho.sabata thuthi.jaya!
Thanx machan
thanks.Ada dawwasama balan idiya danne koi time ektda kiyala
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnks m8
thank u weewa sub ekata 🙂
avilla neh elama
thank you saho meka denakan ude idan blan hitiye.. tnkz a lot
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ….
Thanks Bro…!
සබ් එකට ස්තුතියි.දිගටම දෙමු ජයවේවා.
thx broo
……සුබ අලුත් අවුරුදුදක් වේවා ….
මේක පරක්කුද
මන්නම් daන් තමයි දන්නේ මේක අව කියලා
පිට්ස් කාරයා
මොන මගුලක් ඩ දන්නේ නෑකරන්ඩ යන්නේ
හන්ටර් මලයත් කොහොම හරි අනාගතේට ඇවිල්ලා තිබ්බොත් ගොඩේ ගොඩ
Tnx mchn sub 1ta.
Maru appa
Tnx sahooo