MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)ප්‍රණිත් රණසිංහබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E05] with Sinhala Subtitles | ඩාර්ක්හෝල්ඩ්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

ඊයේ දවසේ තමයි කතාව නිකුත් වුනේ. උදේම විදුලිය නැතිවෙලා හවස 5.30 විතර වෙද්දී තමයි විදුලිය ආවේ. ඒ නිසා ඊයේම දෙන්න හිතාගෙන හිටියත් බැරිවුනා. කොහොම වුනත් පුළුවන් විදියට උදේම කතාව දෙන්න තමයි මේ සූදානම.

පසුගිය සතියේදී රොබී රේයස් වගේම ඩේසිත් ශීල්ඩ් එකට එකතු වුනා. රොබී ශීල්ඩ් එකත් එක්ක එකඟ වුනේ තමුන්ගේ ඇඟ ඇතුලේ තියෙන දේ මොකක්ද, ඒවත් එක්ක මේවයේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා දැනගන්න. ඒ වගේම ඩේසි ඉන්හියුමන්ලා සමග තියෙන ප්‍රශ්ණේ මේකත් එක්ක විසඳෙන නිසා තමයි දැනට මේ සිදුවෙන මෙහෙයුමට උදව් කරන්න එකඟ වුනේ. ඒ වගේම කෝල්සන්ට මේ දෙන්නගේම උදව් තදින්ම ඕනේ වෙලා කියලා කතාව අවසානයෙන් අපිට දැනගන්න ලැබුණා.

ඒ වගේම පසුගිය සතියේදී ඩේස් සහ සිමන්ස් දෙන්නා ජේම්ස් පස්සේ ගියා. ඒ වොච් ඩෝග් වලින් එයාව හොයාගෙන ඇවිල්ලා මරන්න හදනවා කියලා දැනගෙන. නමුත් ඇත්තටම කිව්වොත් ජේම්ස් තමයි වොච් ඩෝග් එක්ක එකතු වෙලා ඉන්හියුමන්ලා විනාශ කරන්න එකතු වෙලා වැඩ කරන්නේ කියන බව දැනගන්න ලැබුණා. මේ සිදුවීම අතරතුර තමයි කොල්සන් කට්ටියව එකතු කරගෙන එතනට ඇවිල්ලා කට්ටියව බේරගත්තේ.

අද කතාවේදී නම් පසුගිය සතියේ කතාව අවසානයට පත්වුනු ඩාර්ක්හෝල්ඩ් එකත් සමගයි ආරම්භ වෙන්නේ. මේ පොත කතාව ඉදිරියට ලොකු කාර්ය බාර්යයක් ඉටු කරන්න නියමයිතයි කියලයි අද කතාව බැලුවාම නම් හිතෙන්නේ. මේ කතාවත් එක්ක ඉදිරියට පැමිණීමට නියමිත ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කතාවේත් ලොකු සම්බන්ධයක් ඇති වේවි කියලා හිතනවා. මොකද කිව්වොත් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කතාවත් එක්කම තමයි ශීල්ඩ් වලටත් මායාවන් (මැජික්) කියන දේවල් එකතු වෙන්න පටන් ගත්තේ. මේත් සමගම එලන් නඩීයර් කියලා ගෑණූ කෙනෙක් ඉන්හියුමන්ලාට විරුද්ධව කතා කරනවා කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති. ඉතිං අද මෙයාත් එක්ක ශීල්ඩ් එකේ අධ්‍යක්ශක සජීවි සංවාදයක් රෑපවාහිනියෙන් සිදු කරනවා. මේ මාධ්‍ය සංවාදය අතරතුර ලොකු පණිවිඩයක් ඔහු විසින් ජනතාවට ලබා දෙනවා. කතාව බලන අපි වගේම කෝල්සන් දන්නවා මේ කියන්නේ මොකක් ගැනද කියලා…

එහෙනං මම අදට සමුගන්නම්. ඊලඟ සතියෙන් හමුවෙමු. 🙂

ආයු -බෝ වේවා !!!

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E05.HDTV.x264-LOL

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9331 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

25 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E05] with Sinhala Subtitles | ඩාර්ක්හෝල්ඩ්… [සිංහල උපසිරසි සමඟ]

  • Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

    Reply
  • උපසිරැසට බොහොම ස්තුතියි.ජයවෙිවා………………………..!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks macham MCU ekka innawata.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…..

    Reply
  • මෙන්න වෙලාසනින්ම දීලා…බොහෝම ස්තූතියි ප්‍රණීත් අයියේ…..

    Reply
  • බෝහෝම ස්තූතියි ඉක්මනටම සබ් එක දුන්නට

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • Godak sthoothiy saho.. Jayawewa.. poddak parakkuwunata awlak naha me wenuwen oyala wena mahansiya watinawa apita hamadama commentuwak daaganna bariwunata.. ela..

    Reply
  • කරන්බොට්හො එක ගනනම්ම කතා කරලා වැඩක් නෑ සහෝ.
    ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *