Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E16] with Sinhala Subtitles | ගැටුම් වලට කෙටුම්පත්… [සිංහල උපසිරසි සමඟ]
පසුගිය සතියේදී බොහෝම වැදගත් දේවල් සිද්ධ වුනා. කවුදෝ ඉන්හියුමන් කෙනෙකුට අල්ලපු පමණිනින් තමුන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ මරණයක් පෙන්වන්න හැකියාවක් තිබුනා. ඒ වගේම කෝල්සන් ඇතුලු ශීල්ඩ් එකේ අයට පලමු වතාවට දැනගන්න ලැබුණා, මාවෙත් වල හිටපු පොලවෙන් පිටුවහල් කරපු ඉන්හියුමන් නැවත්ත මේ මහ පොලවට ඇවිල්ලා කියලා. ඒ වගේම ඒක දැනගන්න ලැබුනේ බොහෝම පුදුම සහගත කරුණක් එක්ක. ඒ තමයි ග්‍රෑන්ට් වෝර්ඩ්ගේ ශරීරය ආධාර කරගෙන තමයි මේ සතා ඉන්නේ කියන එක. ඒ වගේම තමයි අවසානයේදී මරණය ගැන දිවැස් කියන ඉන්හියුමන් මැරෙන්න කලින් ඩේසි තවත් මරණයේ නිමිත්තක් දැක්කා කියලා ඔයාලට දැකගන්න ලැබෙන්න ඇති. යෝ-යෝ හිටපු කතාවේදී මුලින්ම පෙන්නපු සිද්ධිය තමයි ඩේසි මේ විදියට දර්ශණයක් විදියට දැක්කේ. ඒ වගේම කතාව ඉවර වුනේ ගිඩියන් මැලික් බයෙන් ගැහි ගැහී කෝල් එකක් ගන්න සිද්ධියක් එක්ක.
ඉතිං මැලික් මොකද මේ බයවෙලා? ඒ වගේම වෝර්ඩ් කෝල් එක ගන්න වෙලාවේ ගියේරා එක්ක මොනවද කලේ? ඒ සිද්ධි එක්ක තමා අද කතාව ගලාගෙන යන්නේ. පසුගිය කොටසේදී වෝර්ඩ් මිනිස්සුන්ව මරලා එයාලගේ ශරීරයේ තියෙන කොටස් උරාගත්තට පස්සේ ඉතුරුවුනු ඇටසැකිලි ශීල්ඩ් වලට ගෙනල්ලා පරීක්ශණ කරනවා, වෝර්ඩ්‘ගේ ඇඟේ මොකෙක්ද මේ ඉන්නේ කියලා දැනගන්නත් එක්කලා. ඒ වගේම තමයි මැලික් අයිතිය ලබාගත්තු සමාගමේ ශාඛාවක් හදිසියේම අස්පස් කරපු එක ගැන කෝල්සන් ලොකු සැකයකින් ඉන්නේ. ඒ නිසා කට්ටියම එතනට යනවා එතන මොකද වෙන්නේ කියලා බලන්න. මේ අතරේ ලින්කන් සහ ඩේසි දෙන්නා යනවා ජෛය්‍යෑන්ග් විසින් කරගෙන ගියපු ආෆර්ටර්ලයිෆ් එකේ පරණ සාමාජිකයෙක් හමුවෙන්න. මෙතැනදී මේ වෝර්ඩ්‘ගේ ඇඟේ ඉන්න සතා ගැන වටින කියන විස්තරයක් එයාලට දැනගන්න ලැබෙනවා.
අපි බලමු නේද අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. ඒ වගේම අවුස්සන්නත් එක්කලා කතාව ඉවර කරන්නේ ලබන සතියේ සුපිරි යුද්ධයක් යන විදියට වගේ. අන්තිමේදී ලබන සතියේදීවත් ඩේසිගේ ඉන්හියුමන් හමුදාව බස්සාවි කියන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ආයු -බෝ වේවා !!!
[button link=”https://goo.gl/Mlmz4A” type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/cltzev” type=”icon” “center” newwindow=”yes”] 272 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3904 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxx bro………
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
සිංහල උපසිරැසියට ස්තූතියි……………….
thanks…
** elz **
** bro **
** tnx **
thanks
සබ් එකට තුති බ්රෝ #එලස්
සබට බොහොම තුති ලොක්කා
මෙන්න ගන්නවා
උපසිරසට බොහොම ස්තූතියි ප්‍රණිත් රණසිංහ සහෝට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්ද වේවා සහෝටත්…
ජයෙන් ජය…
නියමයි සහෝ…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ස්තූතියි!!!
සබ් එකට තුති සහෝ ෴ජය෴
elma thz machoo sub ekata
Thanks a lot.
Wish u all a very happy New Year…
සුභ අලුත් අවුරුද්දක් වේවා.
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා !! 🙂 ජය වේවා !!!
Thanks mcn
Thanks & Happy new year
තැන්ක්ස් මචන්, සුබ අලුත් අව්රුද්දක් වේවා!!!!
Thanks
Thanks Machan & සුභ අලුත් අවුරුද්දක් වේවා !
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
wow
thanks සහෝ.
සුභ අලුත් අවුරුද්දක් වේවා.