Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E13] with Sinhala Subtitles | සහෘදයිනේ සමුගන්න අවසර…! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනං අදත් පුරුදු විදියටම මාවල් ශීල්ඩ් කතා මාලාවෙන් හමුවෙන්න ආවා. පසුගිය සතියේදී නම් වැඩි සිද්ධියක් වුනේ නෑ. ATCU එකේ ප්‍රධානියා වුනු ජෙනරාල් ටැල්බට් එක්ක සම්මන්ත්‍රණයකට ගියේ ඉන්හියුමන්ලා සම්බන්ධව කතා කරන්න. මේ අනුව රුසියාවේ නියෝජිතයා කැමැත්ත පලකලා ඉන්හියුමන්ලා වෙනුවෙන් අභය භූමියක් නිර්මාණය කරන්න. නමුත් අවසානයේදී ටැල්බට් කෝල්සන්ට ද්‍රෝහි වෙනවා. ඒ වගේම තමයි ගිඩියන් මැලික් එතනට ඇවිල්ලා කෝල්සන්‘ගේ සායම හෝදලා රටවල් කිහිපයක් ඉදිරියේ මිනිහගේ නමට එක දාගන්නවා. මේකෙන් ශීල්ඩ් වලට තමයි ලොකුම හානියක් සිද්ධ වුනේ. කොහොම වුනත් අපිට කතාව අවසානයේ පෙන්නුවා ටැල්බට් ද්‍රෝහි වුනේ, මැලික් එයාගේ පුතාව පැහැරගෙන එයාව මරන්න තර්ජනය කරපු නිසා කියලා. කොහොම වුනත් අවසානයේදී මේ විසින් ටැල්බට්‘ගේ පුතාව බේරගෙන නැවතත් ටැල්බට්ට බාර දුන්නා. මේකෙන් ජම්මාන්තර නෝක්කාඩුකාරයෝ වෙලා හිටපු කෝල්සන් සහ ටැල්බට් දෙන්නා ගජ යාලුවෝ් බවට පත් වෙනවා.
නමුත් අවසානයේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති බොබී සහ හන්ටර් දෙන්නා මැලික්‘ගේ ගුවන් යානයේ යට ඉඳගෙන මැලික් යන තැනටම එයාලත් ගමන් කරපු බව. මෙතැනින් තමා කතාව අවසානයකට පත්වුනේ. කොහොම නමුත්, අවසානයේ මොනවායින් මොනවා වේවිද? මැලික් මේ අභය භූමියක් නිර්මාණය කරන මුවාවෙන් මොනවද ඉදිරියට සැලසුම් කරන්නේ කියලා අපි දන්නවා. හැබැයි කෝල්සන් ඇතුලු ශීල්ඩ් එක දන්නේ නෑ වෝර්ඩ් නැවතත් මාවෙත් වල ඉඳන් මේ ලෝකෙට ආපු විත්තිය. නමුත් එයාගේ ඇඟ ඇතුලේ ඉන්නේ ඉන්හියුමන් කෙනෙක් කියලා කාටත් මතක ඇති. ඉතිං මැලික් මේ අභය භූමිය මුවාවෙන් කරන්න හදන්නේ වෝර්ඩ් වෙනුවෙන් හමුදාවක් නිර්මාණය කරන එක. නමුත් මේ අභය භූමිය සැලසුම් කරන එකට යම් යම් අවහිරතා තිබෙන බව සඳහනක් පසුගිය කතාවෙන් දැනගන්නට ලැබෙන්න ඇති. මේ අවහිරතා එක්ක අභය භූමිය ඉදිරියට සැලසුම් කරන්න ලැබේවි ද? නැතිනම් මැලික්‘ගේ මේ යටිකූට්ටු වැඩේ වෙනතකට හැරේවිද?
බොබී හන්ටර් දෙන්නා මේ අතරේ මැලික්ගේ පස්සෙන් යන අතරේ වෙන සිදුවීම් තමයි පෙන්වන්නේ. නමුත් අද කතාව නම් නොසිතපු විදියට තමයි අවසන් වෙන්නේ. කතාව අවසානයේ බොහෝම සංවේදියි කියලා විතරක් අද කතාව ගැන අවසන් සඳහනක් කරන්නම්. එහෙනං මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.
ආයු -බෝ වේවා !!!
[button link=”https://goo.gl/YLGztQ” type=”icon” “center” newwindow=”yes”] 200 MB (480p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/vwxe5u” type=”icon” “center” newwindow=”yes”] 244 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4095 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thanxx bro…….
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරසියට බොහොම ස්තූතියි………………….
thanks
බොහොම ස්තූතියි
ela
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Bobbයි Hanter වයි අයින් කරා කියන්නේ ඉක්මනටම Marvel’s Most Wanted TV Series එක එයි…
elma thz machoo sub ekata
Thanks
Thanks
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොබී හන්ටර් දෙන්න මොස්ට් වොන්ටඩ් ඒකෙන් ඒවි කියමුකෝ
ඒත් මේ මහසෝනා මෙච්චර ඉක්මනට සබ එක කරන්නේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ
සබට තුති පැනියෝ
Marvel’s Most Wanted Tv Series Eka Ena Hinda Wenna Athi Hunter & Bobby Ain Karanne Neda
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
thanks sahooooo
bohoma sthuthi sahooo
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Thank You For Sub
Marvel’s Most Wanted එකට ඔය නියමෙටම පාර කැපුනේ.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks
ස්තුති සහෝ
ස්තූතියි වේවා පැණියා සිංහල උපසිරැසියට. කොටන එක කොටලා තියෙනවා ඒක පිම්මේ.. උඹ නම් හම්මේ දේව රාජයෙක්. ජය වේවා෴
Thanks a Lot
සබ් එකට තුති බ්‍රෝ ජය වෙවා
thankx bro
eth mee wage headline nam daanna epa saho
papuwe amaru hadenawa 😉
Mama 1…. LOL Thank You Saho Upasirasata… Jaya…
Mama 1…. LOL Thank You SahoUpasirasata… Jaya…