Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E08] with Sinhala Subtitles | මොනලිත් අතීතය සහ හයිඩ්‍රා කුමන්ත්‍රණ. [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේදී අපිට දැනගන්න ලැබුණා ඩොක්ටර් ගානර් කොහොමද ලෑශ් වුනේ කියන එක. ඒ වගේම තමයි ACTU එක්ක එකතු වෙලා ශීල්ඩ් එකේ අය ඩොක්ටර් ගානර්ව අල්ල ගත්තා. මේ වෙලාවේදී මෙලින්ඩා ගානර්ට වෙඩි තියලා තමයි ඉන්හියුමන් මොඩියුල් එක ඇතුලට දැම්මේ. මේ විදියට මේ සිද්ධි වෙන අතරේ, ග්‍රෑන්ට් හයිඩ්‍රා අලුතින් හදන්න හැම දෙයක්ම කරනවා. ඒ වගේම තමයි ස්ට්‍රකර්ගේ ඥාති සහෝදරයෙක් (හයිඩ්‍රා වල ලොකු ඔලුවක්) අල්ලගෙන තමයි මේ දේවල් පිලිවෙලක් කරගන්නේ. මෙයාගේ නම තමයි ගිඩියන් මැලික්. මෙයා ගැන පොඩි විස්තරයක් අද කතාවෙන් දැනගන්න පුළුවන් වේවි.
අද ලිපියෙන් කතාවේ ඉදිරි ගමන බලාපොරොත්තු නොවුනු විදියට ගලාගෙන යනවා කියලා හිතන්න් පුළුවන්. මට නම් හිතෙන විදියට මේ කතාවේ මොනලිත් පෝර්ට්ල් එකෙන් යන ග්‍රහලෝකේ ඉන්නේ තානෝස්‘ගේ Balck Order වල කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කතාව අනිවා ඉදිරියේදී ඇවෙන්ජර්ස් සමග සම්බන්ධ වෙනවා නම් මේ විදියටම තමයි වෙන්නේ. මොකද ඉදිරියට එන්න තියෙන කතා එක්ක තානෝස්‘ගේ පොඩි හෝ සම්බන්ධයක් වෙන්න එපැයි. මේ මම හිතන දේ විතරයි. අද කතාව ගැන මම වැඩි යමක් කියන්න යන්නේ නෑ. හැබැයි කුතුහලය අවුස්සන්න කියලා නොකියාම බැරිවට මාතෘකාවේ තියෙන්නේ “මොනලිත් අතීතය සහ හයිඩ්‍රා කුමන්ත්‍රණ” කියලා. ඇත්තටම කිව්වොත් “සහ“ කියන කෑල්ලෙන් මම මේක කරුණු දෙකකට වෙන් කලා නෙමෙයි. අද කතාවේදී ඔයාලට හයිඩ්‍රා ගැන පුදුම හිතෙන කරුණක් දැනගන්න ලැබේවි. මොකද කිව්වොත් මම මාතෘකාවේ අදහස් කලේ තනි කාරණාවක්. ඒ කියන්නේ මොනලිත් එකේ අතීතයත් එක්ක හයිඩ්‍රා මෙච්චර කාලයක් කුමන්ත්‍රණ කලේ මොකටද කියලා අද හෙලිවෙනවා. ඒ වගේම තමයි මොනලිත් අතීතය එක්කම හයිඩ්‍රා වල අතීතය ගැන අර්ධ පැතිකඩක් අද අනාවරණය වෙනවා.
ඔන්න එහෙනං පොඩ්ඩක් ප්‍රමාද වුනත් අද කතාව ගෙනාවා. උත්සාහයට කමෙන්ට් එකක් දාගෙනම යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලන ගමන්, මම අදට සමුගන්නම්. මීලඟ කතාව බලන්න නොඉවසිල්ලෙන් ඉන්න එකේ පුළුවන් තරම් ඉක්මනටම ඒ කොටසින් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
ප.ලි : දී ඇති (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක් වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.
[button link=”https://goo.gl/ukY5tv” type=”icon” “center” newwindow=”yes”] 165MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/3bgyBb” type=”icon” “center” newwindow=”yes”] 268MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4477 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxx bro…..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරසියට බොහොම ස්තූතියි……………….
බොහෝම ස්තුතියි සහෝ
බොහෝම ස්තුතියි සහෝ
me sathiye nadoooooooo
me sathiye shield nadda????
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
kohomada meka ganne help
http://www.baiscopelk.com/marvels-agents-of-s-h-i-e-l-d-s03-e08-with-sinhala-subtitles/ kohomada ba ganne malli help
THANXX BROO
😉
සුපිරියි මචන්. ඔයා ගොඩක් මහන්සි වෙලා අප් වෙනුවෙන් කරන උදව්වට ගොඩක් ස්තූතියි.
පොඩි ඉල්ලීමක්……………….. මචං ඔයා සබ් දානකොට .srt ෆෝමැට් එකේ සබ් එකකුත් දාන්න පුළුවන් ද ?
Phone එකෙන් බලනකොට පොඩි ලෙඩක් එනවා.
thanks dude………. Hail bro…………………
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ (Y) (Y) (Y)
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
අඩේ ඔන්න බෑවා…
සබට තුති ප්රනීතයෝ…
ජය වේවා…!!!
sub 1ට ස්තුතියි…………
thanks a lot
thanks
supbekata godaak sthuthi saho… jaya wewa
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
බොහොම ස්තූතියි…
දැන්නම් කතාව එන්න එන්නම සුපිරී…
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි නියමයි සහෝ
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
බලමු මොකක්ද අතීත පැතිකඩ කියලා
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!
tnx
Thank, niyamai
thz machooooooo sub ekata
හැමදාම වගේ අදත් සබ් එකට ස්තූති කරන ගමන් කමෙන්ට් එකත් දැම්මා.
ජයෙන් ජයම වේවා!!!
සබ් එකට ආයෙමත් ස්තූතිය!!!
දිගටම සබ් දෙන්න ලැබේවා!! සුබ පැතුම්!!
Thanks ekmanata dunnata
Thank you so much bro!
එළ එළ පට්ට මචං තෑන්ක්ස්
niyamai sahoo niyamai degatama karagena yamoo jaya…
….බොහෝම ස්තූතියි, ප්‍රණීත් සහෝ සබට….
Supiriii. Thnkz.. Kathawa apu dwsema ra wenakt denawa kiyanne kochchara deyakda. Thnkz again…
Thnx Bro….
විකාරද බොල
කොහෙද ප්‍රමාද
මෙ තියෙන්නෙ ගින්දර වගේ
සබට බොහොම ස්තුතියි ප්‍රණියා
කතාවනම් දැන් ගින්දර පහට තියනවා
බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ.. සීසන් 1 තිබ්බ කම්මැලිකම දැන් නං නැත්තටම නැති වෙලා මේ කතාවේ 😀 හැමදාම ප්‍රමාද ප්‍රමාද කියන්න එපා බොල කිසිම ප්‍රමාදයක් නෑ .. ජය වේවා !!
thank u mchnnn
mona parakkuwakda mcn. ada kalinma awilla.
thanks weewa.
-)
Mamai 1st.Thanx sub ekata.
na man 2nd 🙁 eth sub ekata thanx 😀
ammo suba denakam balan hitiye. thanks macho..