Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E07] with Sinhala Subtitles | ලෑශ් හඹා… [සිංහල උපසිරසි සමඟ]
අදත් පුරුදු විදියටම පුළුවන් ඉක්මනින් ටොරන්ට් එක ලැබුණු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන්කම ලැබුණා. ඒත් ඉතිං ඊයේ ස්කෝපියන් එක ආවට ඒකේ උපසිරැසි දෙන්න බැරිව ගියා. ඒකටත් පුළුවන් ඉක්මනට උපසිරැසිය දෙන්නම්. දැන් කතාව ඉක්මනින්ම දෙන්න උනන්දුව අඩුවීගෙන යන්නේ කට්ටියට කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න අමතක වෙනවනේ. සමහරවිට කතාව ඉක්මනට දුන්නු ගමන් බලන්න තියෙන හදිස්සියට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක වෙනවද දන්නෙත් නෑ. ඒක නිසා යන්තමින් හරි ඩවුන්ලෝඩ් ගාන බලලා තමයි එදා දවසේ අපි වැය කරපු කාලයේ තියෙන වටිනාකම හිලවු කරගන්නේ. ඒ කොහොම වුනත් වචන ටිකක් අඩුවෙනකොට දැනෙන අඩුපාඩුව අංක වලට පිරිමහන්න බැරි විත්තිය අපේ සහෝදර උපසිරැසිකරුවෝ හොඳට දන්නවා. කොහොම වුනත් අද කතාව ගැන පොඩ්ඩක් කියලා ඉමුකෝ.
කලින් දවසේදී මේ, බොබී එක්ක එකතුවෙලා කට්ටියක් එක්ක වෝර්ඩ්ව දඩයම් කරන්න යන වැඩේ පටන් ගත්තා. ඒ වගේම කොහොමහරි මෙයාලට වොන් ස්ට්‍රකර් ඉන්න තැන හොයාගන්න පුළුවන් වුනා. ඒ වගේම තමයි මේට දැනගන්න ලැබුණා ඩොක්ටර් ඇන්ඩෘ තමයි ලෑශ් කියන්නේ කියලා. ඒ කියන්නේ එයාගේ මහත්තයා. (දැන් දික්කසාද) ඒ වගේම ෆිට්ස්, ජෙමාගේ ඉල්ලීම පිට, විල්ව බේරගන්න පෝර්ට්ල් එක විවෘත කරගන්න තියෙන හැම ක්‍රමයක් ගැනම හදාරලා බලනවා. ඒත් එයාට මොනලිත් එකෙන් ප්‍රයෝජනයක් ගන්න විදියක් ගැන නම් හොයාගන්න ලැබෙන්නේ නෑ. අද කතාවෙත් පොඩි තැනක ලාංඡනයක ඉඟියක් පෙන්වනවා. මෙතැන ඉඳන් අපේ මාවල් රසිකයෝ දැනගනීවි මේ මොනලිත් එකේ කතාව ගොඩක් ගැඹුරට යන එකක් කියලා. කොහොම වුනත් මේකෙන් ෆිට්ස්ට පොඩි බලාපොරොත්තුවක් ඇති වෙනවා ආයෙමත් මේ ග්‍රහලෝකෙට යන්න පුළුවන් විදියක් හොයාගන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම ජෙමා ඒ ග්‍රහලෝකේ ඉඳිද්දී කරපු පටිගත කිරීම් එහෙම පවා අද ෆිට්ස්ට බලන්න ලැබෙනවා.
මොනලිත් එකේ යටගිය කතාව මොකක් ද? මෙලින්ඩා ලෑශ් කියන්නේ කවුද කියලා කට්ටියට කියාවි ද? නැතිනම් ඒක රහසක් විදියට තියාගනීවි ද? මේ හැම සිද්ධියක්ම අස්සේ වෝර්ඩ් මොනවා කරන්න සූදානම් වෙනවා ඇති ද? කතාවේ මොනවායින් මොනවා වේවිද කියන එක දැනගන්න එක නම් ඔයාලට බාරයි. එහෙනම් මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
ප.ලි : දී ඇති (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක් වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.
[button link=”https://goo.gl/XOCaeL” type=”icon” “center” newwindow=”yes”] 165MB (720px265HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/YhFUJY” type=”icon” “center” newwindow=”yes”] 262MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4396 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxx bro……….
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරසියට බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි
Nice Bro! Nice Work Well Done Keep going
Thanks
thanks bro……. Jayawewa……….
අපි බලන්න ආසාවෙන් ඉන්නවා උනාට ඔයාලාගේ කාලය හා දැණුම මේ වෙනුවෙන් ලබා දීම ගැන බෙහෙවින් ස්තතියි.
Ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaa………….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx bro !!!!!!
නියමයි සහො
මෙකට සබ් කරලා ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !!!!
thanks
sub akata thanks dear
sub 1ට ස්තුතියි………..
niyamai sahooo niyamai degatama karagena yamoo jaya..
Thanks
thz mchoo sub ekata
සබට බොහොම ස්තුතියි ප්‍රණියා
කමෙන්ට් ගැන නම් කතා කරලා වැඩක් නෑ
හිත හදාගන්නේ අංක දිහා බලල තමා
බලං ගියාම ඇන්ඩෘ කාරයා මාර පොරක්නේ
මිනිහා මොකාටද එන්නේ මෙ 😮
ඔන්න බානවා ප්‍රනීතයෝ…
ජය වේවා…!!!
තෑන්ක්ස් බ්රෝ්්්්්්්්්
පෝස්ට් එක කියෙව්වම තිබුන කුතුහලය තවත් වැඩි උනා දැන් රෑ 12 පහුවෙලා නිසා හෙට තමා බලන්න වෙන්නෙ හැබැයි එපියයි සබ් එකයි දැන්ම බාගත්ත
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Sub ekata thanx aaaaaaaaaaaa
හැම සතියෙම බලාගෙන ඉන්නේ සබ් එක දෙනකන් සහෝ. අපිට වැරදුනත්, සබ් එක නොවරදවා ලැබෙන බව ඉර හඳ වගේ විශ්වාසයි. හැමදාම වගේ අදත් සබ් එකට ස්තූති කරන ගමන් කමෙන්ට් එකත් දැම්මා.
ජයෙන් ජයම වේවා!!!
සබ් එකට ආයෙමත් ස්තූතිය!!!
දිගටම සබ් දෙන්න ලැබේවා!! සුබ පැතුම්!!
patta machan thankzzz
THANKS MACHAN,GOOD JOB…………….
සබ් එකට ගොඩක් ස්තූතියි!!!
නියමයි…නියමයි…සබ් එකට තැන්ක්ස්…මේකට සබ් දෙනකන් බලන් හිටියේ..
ඔන්න මමනම් හැමදාම කොමෙන්ට් එකක් දාගෙන යනවා ඈ…….
උඹල තමයි මිනිස්සු….
අපි දන්නවා ෆිල්ම් එකක් ටීවී එපිසෝඩ් එකක් බලන්න වෙලාව වෙන් කර ගන්න කොච්චර අමාරුද කියල…
ඇත්තටම කිව්වොත් ඊයෙ ශීල්ඩ් එනව කියල මට අමතකම වෙලා තිබුනෙ. අද උදේම ෆ්ලෑෂ් බා ගත්තට ශීල්ඩ් අමතකම වෙලා ගියා. බලන අපිටත් අමතක උනාට උඹල හැමදාම වරද්දන්නේ නැතුව සබ් එක දානව සයිට් එකට මොකටද?
උඹලට සල්ලි ගන්නද?
නෑ
උඹල කිසි ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. අපි වෙනුවෙන් මෙහෙම කාලය වෙන් කරනව,
ඒ වෙනුවෙන් අපේ උන් කතා කරනව මදි බ්‍රෝ.
චීත්තයක් සිංදුවක් කියල අප්ලෝඩ් කලොත්
64 ලංකාව නිදහස් උනා කිවුවොත් දඟලන්න ඕනි තරම් උන් ඉන්නවා. ඒත් උන්ට මේවා පේන්නේ නෑ.
උන් සද්ද නැතුව සබ බාගෙන යනව යන්න.
උඹලට මීට වඩා තැනක් ලැබෙන්න ඕනි. ටීවි ප්‍රෝගෑම් වලට ගේන්න ඕනි අපි වෙනුවෙන් නිහඬ සේවයක් කරන උඹලව නැතුව අනුන්ගේ සිංදු කියල සෙවලයින්ගේ කෙල හලා ගත්ත චීත්ත නෙමෙයි.
උඹලට හදවතින්ම සුභ පතනවා.
හැමදාම සයිට් එකත් එක්ක ඉන්නවා.
බොහොම පින්.
හ හා… වසරේ කමෙන්ටුව… 😀
උඹගෙ මේ වචන ටික හුඟාක් වටිනවා බං…
සිරාවටම!
හැම සතියෙම බලාගෙන ඉන්නේ මේක දෙනකන්. සබ් එකට තැන්ක්ස් දිගටම කරගෙන යන්න
බොහොම ස්තුතියි 🙂
adat kalinma dila 😀
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
tnx
thanks bro
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
kochchara katha baluwath kawadawath coment kare na eka loku aduwak kiyala mata theruna… godak sthuuthi pramith saho…… jaya wewa…
බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ 😀 මෙන්න සබ ගත්තා ජය වේවා !!
සබ් එකට ගොඩක් ස්තූතියි!!! අදම දාපු හින්ද සුපිරි…
Thankss!!!!!!!!!!!!!!!!!!!!!!
scorpion akath ekmanata demu
Thanx bro!!
mama ada 50 sarekata wada awa meka dalada kiyala balanna. ubata godak pin mchoooo. sinhala sub nathnm kathawe kisi gathiyak naha… anith ayata kohmda danne naha. bt mata danenna balannanam sinhala sub eka onimai. ubanam niyama waddek. uba nomile karana me sewawata godak pin.
supri saho. jaya wewa.
ස්තුතියි ප්‍රණිත්.. ඔන්න බා ගත්තා…
ජය වේවා!
thanks maga balagena hitiye
thanks mchn. uba karana me deta godak pin.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanx sahoooooooooooooo