Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E06] with Sinhala Subtitles | කවුද ලෑශ්..? [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතිං අදත් ටොරන්ට් එක ආපු දවසේම දෙන්න පුළුවන් වුනා. ඒත් අද තරමක් ප්‍රමාද වුනා. මොකද කිව්වොත් මේ දවස්වල ගොඩක් වැඩ වල පැටලිලා හිටියේ. අද හවස 5ට විතර හදන්න පටන් ගත්තු උපසිරැසිය තමයි, එහේ මෙහේ දුවන ගමන් ඉවරයක් කරලා මේ විදියට දනිපනියේ ගෙනාවේ. දවසක් පරක්කු වෙනවට වඩා ඉතිං හදපු වෙලාවේම දෙන එක හොඳයිනේ. 🙂
පසුගිය කතාවේදී නම් ඔයාලට දකින්න ලැබුනේ ජෙමා මොනලිත් එක හරහා එහා ලෝකයට ගියපු දවසේ ඉඳන් සිදුවුනු සිදුවීමක්. ඒ කතාව ෆිට්ස්ට කියපු එකේ දැන් හැමෝම වගේ එහා ලෝකෙදී වුනු සිද්ධිය දන්නවා. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති ෆිට්ස් ජෙමාට පොරොන්දු වුනා කොහොමහරි මොනලිත් එක ආපහු හදලා පෝර්ට්ල් එක විවෘත කරලා විල් වත් නැවත පෘථීවියට ගෙන්වනවා කියලා. ඒ වගේම ඊට කලින් කතාවේ ඔයාලට මතක ඇති නියෝජිත මේ හන්ටර් එක්ක එකතු වෙලා වෝර්ඩ්ව මරලා දාන්න ගියපු බව. නමුත් මෙතැනදී ඩොක්ටර් ගානර්ව මරනවා කියලා තර්ජනය කරන අස්සේ හන්ටර් ඒ ගැන නොසලකා ඇරලා වෝර්ඩ්ට වෙඩි තිව්වා. ඒත් වෝර්ඩ්ගේ පිටට විතරයි වෙඩි වැදුනේ. ඒ වගේම තමයි ඩොක්ටර් ගානර් හිටපු කඩේත් පුපුරලා ගියා. එතනින් එහාට ඩොක්ටර් ගානර්ට මොනවායින් මොනවා වුනාද කියලා අපිට දැනගන්න ලැබුනේ නෑ. අද කතාවේදී මේ ගැන පෙන්නනවා. ඒ වගේම තමයි කෝල්සන් ACTU වල ප්‍රධානී රොසලින්ඩ් එක්ක එයාලගේ සංවිධානයන් දෙක අතරේ තොරතුරු බෙදා හදා ගන්නවා. මේකට ශීල්ඩ් එකේ අනිත් අය අකමැතියි. මේ නිසා කෝල්සන් රොසලින්ඩ් එක්ක කොහොමහරි එයාලගේ මූලස්ථානය බලන්න යන්නයි හදන්නේ. මේ අතරේ ඩේසි ලෑශ් කවුද කියන එක දැනගන්න හෝඩුවාවක් පිටිපස්සේ යනවා.
අද කතාවෙන් ලෑශ් කවුද කියලා දැනගන්න ලැබේවිද ? ෆිට්ස් ට මොනලිත් එක ඇරගන්න පුළුවන් වේවි ද? වෝර්ඩ්ව හොයාගන්න පුළුවන් වේවි ද? මොනවායින් මොනවා වේවි ද?
මම අදට සමුගන්නවා. එහෙනං මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
ප.ලි : දී ඇති 185MB (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක් වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.
[button link=”https://goo.gl/E3WTFy” type=”icon” “center” newwindow=”yes”] 176MB (720px265HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/MLe65l” type=”icon” “center” newwindow=”yes”] 278MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4636 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxx bro………
Thanks
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරසියට බොහොම ස්තූතියි………………………
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanx bro !!!!!
Thank you very much bro can’t wait until next come………..
බොහොම ස්තූතියි සහෝ
ඔයාලට ජයෙන් ජයම වෙන්න ඕනේ මේ කරන දේවල් වලට
කතාව නම් එන්න එන්නම සුපිරි වෙනවා අලුතෙන් එකක් එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ දැන්
ජයවේවා !!!!!
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thank you friend
බොහොම ස්තුතියි කොලුවෝ
දැන් තමා බලන්න ගන්නේ
ජෙමා මොනා උනත් ෆිට්ස්ට කලේ නරක වැඩේ
කෙල්ලෝ ඔහොමමයි :/
Thanks!!!!
niyamai sahoooo niyami
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx bro
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
බොහොම ස්තුතියි ප්‍රරණිත් සහෝ දැන් තමා බලන්නේ 🙂 ජය වේවා !!
Thanks!!!!!!!!!!!!!!!!!
thanks !
niyamai balagena hitiya danakam
නියමයි සහෝ
සුපිරි වේගෙන එනවා දැන්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
Thanks
thz machoo
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
sub 1ට ස්තුතියි………
thankz saho
-)
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.
මෙන්න ගත්තා. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා
ජය වේවා! සුබ පැතුම්!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks
Thanks
Ummaaaa,Ummmmmaaaa ,ummmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaa….
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක්
ඊයේ ඉදලා බලාගෙන උන්නේ මේක එනකන්. කොහොමෙන් හරි ටිකක් පරක්කු වෙලා හරි දුන්න එකට තැන්ක්ස්.. දිගටම සබ් දෙන්න
thanks
නියමයි ප්‍රණීත් අයියා !
දැන්ම බානවා.
බොහොම ස්තුතියි සබට !
සුපිරි TV SERIES එක මචන් (Y) . ඔයාගේ සබ් වලට තැනක් යාලු… මම ඔයාට සුභ පතනවා. 😀