Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E17] | මට ඔයාගෙ වේදනාව ඕන ! [සිංහල උපසිරැසි සමඟ]
යශෝධ අයියා කාර්‍යබහුල නිසා මේ වතාවේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 17 වන කතාංගය අරගෙන ආවේ මම. මේක ලියන්නේ රෑ දොලහත් පහුවෙලා නිසා පුලුවන් තරම් කෙටියෙන් ලිපිය ලියන්නම් .
පසුගිය කොටසේ ෆියුරිගේ මෙවලම් පෙට්ටිය හොරෙන්ම අරගෙන ෆිට්ස් ෂීල්ඩ් එකෙන් ඉල්ලා අස්වුණා .බොබී මෝර්ස් සහ මැක් ඇතුළු පිරිස උත්සාහ කළේ ෆිට්ස් සහ සිමන්ස් ලවා ෆියුරිගේ මෙවලම් පෙට්ටිය විවෘත කරගන්න. ඒ වැඩේ සාර්ථක වුණේ නෑ. හන්ටර් සහ කෝල්සන් ගොන්සාලේස් ඇතුළු සැබෑ ෂීල්ඩ් එකෙන් බේරිලා සැඟවෙන්න සමත් වෙනවා. ස්කයිව අරගෙන යන ගෝර්ඩ්න් එයාව අමුතුම තැනකට අරගෙන යනවා. ඒ හැමදෙයක්ම යශෝධ අයියා කලින් කොටසේ සවිස්තරාත්මකව ලියලා තියනවා.
අද කොටසේ සිද්ධ වෙන්නේ මේකයි. මේ කොටස නම් කරලා තියෙන්නේ මෙලින්ඩා නමින්. මෙලින්ඩා කියන්නේ පරීක්ෂක මේ ගේ මුල නම බව දන්නවනේ . මේ කොටසේ දැක්වෙන්නේ මෙලින්ඩාට “The Cavalry” යන අන්වර්ථ නාමය පටබැඳුණු සිදුවීමයි. කෝල්සන් එක්ක මෙලින්ඩා සහභාගීවන මෙහෙයුමක් නිසයි මේ නම ඇය හඳුන්වන්න භාවිත වෙන්නේ. ෆිට්ස් සහ සිමන්ස්ගෙන් ෆියුරිගේ මෙවලම් පෙට්ටිය විවෘත කරගන්න සහයක් නොලැබෙන බව තේරුම් ගන්න සැබෑ ෂීල්ඩ් එක මේ වතාවේ උත්සාහ කරන්නේ පරීක්ෂක මේට කියලා ඒක කරවගන්න. කෝල්සන් මෙල්න්ඩාටත් රහසේ කරපු ව්‍යාපෘති වගයක තොරතුරු දැනගන්න ලැබීමෙන් පස්සේ මෙලින්ඩාටත් කෝල්සන් ගැන පොඩි සැකයක් ඇතිවෙනවා. ස්කයි, එයාගේ අම්මාගෙ මඟ පෙන්වීම නිසා ටිකෙන් ටික එයාගේ බලය පාලනය කරන්න ඉගෙන ගන්නවා . ඒත් රෙයිනාට ලැබුණු බලය තවම කාටවත් හඳුනාගන්න බෑ. මේ කොටසෙදී සිද්ධ වෙන විශේෂතම දේ තමයි ස්කයි, තමන්ගේ මඟ පෙන්වන්නා වගේම එයා ඉන්න තැන ප්‍රධානියා වෙන ජ්‍යායින්ග් එයාගේ අම්මා බව දැනගන්න එක. ඔය අතරේ තවත් පුංචි පුංචි සිදුවීම් ගොඩක් සිද්ධ වෙනවා.
ඊළඟ කොටස සුපුරුදු විදියට යශෝධ අයියාම අරගෙන එයි. එහෙනම් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සමග !
[button link=”http://tinyw.in/Yv1A” type=”icon” “center” newwindow=”yes”] 137 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/w8Wh” type=”icon” “center” newwindow=”yes”] 311 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5102 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxxx bro…………
Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thank you very much….
thanks
Thank you
tnkzz saho.
එලස්
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
syntax error at line3170
ඇයි මේ වගේ msg එකක් එන්නේ player එක වෙනස් කරලා බැලුවත් මෙහෙම වැටෙනවා
Obata jaya
Thanks saho…..
thank you
Thanks Bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks machan
එල ඈ..
පට්ට අදිත.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
sub 1ට ස්තුතියි……
thanks sahoooo niyamaia
Thanx…
ele ele jayawewa thanks
thanks
එල එල ස්තූතියි සහෝ
niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල එල ස්තූතියි සහෝ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sub ekata thanx aaaaaaaaaaa
thanks
නියමයි,සුපිරි,එනකන් බලන් හිටියේ…
sub එකට thanx
බොහොම ස්තූතියි උපසිරැසියට…
ජය!!!
ෂා…. අද මම තමයි මුල්ම කමෙන්ට් එක…