Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E13] | සැබෑම ශීල්ඩ්… [සිංහල උපසිරැසි සමඟ]
පරක්කු වුණා. මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 13 වන කතාංගයයි. පරක්කු වෙන කොට බුකියෙන් කතා කරන යාළුවෝ රිප්ලයි නොකරන එක ගැන සමාවෙන්න ඕනේ. වැඩ අධිකයි ඒකයි හේතුව. වැඩි කතා ඕන නෑ. කෙටියෙන් මතක් කරන්නම් ගියවර කොටස.
ගියවර කොටසෙදි කණ්ඩායමේ සියල්ලන්ම දැනගත්තා, ස්කයිට ඔබෙලිස්කයට නිරාවරණය වීම නිසාවෙන් යම් කිසි බලයක් ලැබී ඇති බව. ඒ අනුව ඇයට හැකියාව ලැබිලා තියෙනවා තමන් වටා ඇති දේවල් කම්පනය කරන්නට. ඒත් ඒ බලයේ සීමාව කොතරම්ද කියන එක ගැන කාටවත්ම අවබෝධයක් නැති නිසා සියල්ලන්ම එයට බිය වෙනවා. ගියවර කතාංගයේදී පිටසක්වළින් පැමිණි ක්‍රී සහ සිෆ් ආර්යාව අතර ඇති වුණ ගැටුම ගැන තමයි කියවුනේ. ඒත් එයින් මඟ පෙන්වූයේ තවත් ඔබෙලිස්කයන් ඇති බවටත් ඒවා එක්කෝ හයිඩ්‍රාවන් ළඟ හෝ වෙනත් කවුරුන් හෝ ළඟ ඇති බවක්.
මැක් සහ බොබී ගැන ඇති සැකය නිසාවෙන් ඒ ගැන මැක්ගෙන් විමසන හන්ටර්ට සිදුවන්නේ කවුරුත් නොසිතන දෙයක්. ඇත්තටම මැක් සහ බොබී වැඩ කරන්නේ කාටද?.. තවත් හයිඩ්‍රා ආක්‍රමණයක්ද? නැත්නම් මේ ඇත්තටම කවුද? මේ කරුණු කාරණා දැනගන්න අද කොටස නරඹන්න. පමා වුනාට සමාව. අදහසක් පළ කරන්න කියලා ඉල්ලනවා. පරක්කු වුනා කියලා කමෙන්ට් නොකර යන්න එපා කස්ටිය. බැරිම නම් පොඩ්ඩක් බැන්නත් කමක් නෑ. වෙනසකටත් එක්ක.. එලස්ස්ස්.. මං ගියා ජයම වේවා..!
[button link=”http://goo.gl/XbyZdC” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/ieM4Gt” type=”icon” “center” newwindow=”yes”] 269 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/KNpfSn” type=”icon” “center” newwindow=”yes”] 166 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4847 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxxx bro………….
Thank you very much….
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට දැන් තමයි බාන්නෙ
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම තුති උපසිරසියට…. අද යි ඔන්න ගන්නේ,…. ජයවේවා….!!!!
Elakiri machan, Thank you
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Marco Polo E8, E9 , E10 sub denna broooooooooooo
Thankz brooooooo
late wunath sub eka dapu ekata thanks bro !
pramadayata sadarana hethuwak thibena bawa watahe. jiwitha gamana sarathaka karaganna uthsaha karanakota podi podi pramadaweem athiwenawa. eth gamana idiriyatama yanna aprn subhapathum !
bohoma sthuthi sahoooo noyamai thankss…
එල ඈ..
අඩේ, කෝ අප්පා දිග ලිපිය.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
patta saho
la kiri machan… thankzzzz
sub 1ට ස්තුතියි…….
ගොඩක් ස්තුතියි අයියේ 😀
thanks…… 😀
Thanks sahooo 🙂 🙂 🙂
niyamai sahoooo tnks
ඔන්න ගත්තෝ…. ජය….
සබට තුති….
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ela ela………….!
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!
thanks machan subata bohoma pin obata
Thanks a lot kollo
thanks brother…
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
ස්තුතියි
ජය වේවා!
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
එලකිරි…..! ජයවේවා….(:
sub ekata thanx aaaaaaaaaaa
thanks a lot
thanks..
tnx saho…
Thanks saho…..
thanks
Thanks සහෝ.. මග බල බල හිටියෙ සබ දෙනකන්.. බුදුසරණයි..!!
uba kiuwata bininna hitha waawanne naa bn. pama unata kamak na. api digatama meeka baluwe uba nisa.
JAYA WEEWA
ela mcn.. thnx
elakiri ahhh… parakku unata aulak na brahaspatindata wat denna balanna kutuhale wadi kamata edatama balanawa dan ayet sub ekka balanawa
ස්තුතියි යසො!
ජය වේවා!
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!