Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E22] | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් හැමෝටම..! අද මට වැදගත් දවසක් මම උපසිරසිකරණය කළ පළමු ටෙලි කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටස තමයි මේ. 2014 ජනවාරි 12 වන දින පළමු වරට මේ කතා මාලාව සඳහා මම සිංහල උපසිරසි යොදමින් එක්වූයේ කතා මාලාවේ 11 වෙනි කොටසට. ඒ වන විට මම කරලා තිබුනේ ජීවිතේටම සිංහල උපසිරසි දෙකයි. කතා මාලාවේ 10 කොටස දක්වා උපසිරසි යෙදුවේ අපේ බයිස්කෝප් උපසිරසි කණ්ඩායමේ ශාන් විමුක්ති (විමා) සහෝ. ඔහුට අධ්‍යාපන කටයුතු වලට වැඩි කාලයක් යෙදවීමට සිදු වුන නිසාත් ඔයාලා වෙනුවෙන් මේ කතා මාලාව එක දිගටම ලබා දිය යුතු නිසාත් බයිස්කෝප් අඩවියේ හසන්ත වික්‍රමරත්න සහෝගේ මැදිහත්වීමෙන් මේ කතා මාලාවට 11 වෙනි කොටසේ සිට උපසිරසි නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුනා. එතැන් පටන් ආ ගමන මේ විදියට අද නිමා කරන්නේ ඉමහත් සතුටකින්.
සාර්ථක කතා මාලාවක් හොඳ ප්‍රතිචාර සහිතව නිමා කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. මුලින්ම ස්තූතිවන්ත වෙනවා විමා සහෝට මට මේ කතා මාලාවට උපසිරසි කරන්න ඉඩ ලබා දීලා ඒකට ආයේ පට්ටම සහයෝගයක් දුන්නට. ඒ වගේම මාව විශ්වාස කරලා මට කතා මාලාව භාරදුන් හසන්ත අයියටත් මගේ ප්‍රණාමය. ඒ වගේම තමයි මම බොහෝ ලිපි වල සඳහන් කරපු විදියට මේ උපසිරසි ඉක්මණටම දෙන්න හේතු වුන තවත් පුද්ගලයෙක් තමයි අපේ වාසල සහෝ, එයාටත් හදපිරි ස්තූතිය පිරිනමනවා. ඒ වගේම තමයි රොයිලි ප්‍රනාන්දු සහෝ,. හැමෝටම වගේ මටත් උපරිම සහයෝගය දුන්නා මේ කර්තව්‍යය වෙනුවෙන්. එයාටත් අවසාන වශයෙන් කතා මාලාව සමඟ දිගින් දිගටම රැඳී සිටිමින් අදහස් දැක්වූ සහෝදර ඔබ සැමටත් අදහස් නොදැක්වූ සැමටත් මගේ හදපිරි ස්තූතිය ඔන්න පිරිනැමුවා. ස්තූති කතාව අවසානයි. දැන් කියන්නම් වෙන කතාවක්.
හැමෝම බලාපොරොත්තු වුන ආකාරයට ෂීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයක් පැමිණෙන බව දැනගන්නට ලැබෙනවා. වැඩි කාලයක් යන්නේ නෑ ඒකට. සැප්තැම්බර් මැද භාගයේදී ආරම්භ කරන බවයි shieldtv.net/ හි සඳහන් වන්නේ. ඒක අහලා නම් මාත් සෑහෙන්න සතුටු වුනා. වැඩිදුර විස්තර දැනගන්න ඒ සබැඳියට ගිහින් බලන්න එහෙනම්. ගියවර කොටසේදී කොල්සන්, මේ, ස්කයි සහ ට්‍රිප්ලෙට් සන්ධිපාදක කණ්ඩායමකට අහුවෙනවනේ. ඒ වගේම වෝර්ඩ් විසින් සීමන්ස් සහ ෆිට්ස්ව ඔවුන් සිටින කුටීරයත් සමගම මුහුදට දාලා යනවා. ඒ අතර මැරෙන්න පණ අදින ගැරෙට් හට ජී.එච් 325 ඖෂධය එන්නත් කිරීමට රෙයිනා සමත් වෙනවා. අද කතා මාලාවේ අවසාන කොටසේදී සිදුවන දේ මම කියන්නේ නැහැ. පුදුම කිරීම් රාශියක් එක්ක නරඹන්න කියලා ආරාධන කරනවා හැමෝටම. ඔයාලා එහෙනම් ඕක බලන්න. මම යනවා වෙසක් බලන්න. සියලු දෙනාටම ජයම වේවා එහෙනම්… තවත් සිංහල උපසිරසකින් මුණ ගැහෙමු.. එලස්ස්ස්………………….
[button link=”http://tinyw.in/ctZ1″ type=”icon” “center” newwindow=”yes”] 154 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/HyS1″ type=”icon” “center” newwindow=”yes”] 246 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/KwKQ” type=”icon” “center” newwindow=”yes”] 890 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10411 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thanxxx bro…………..
tnx all sub valata
Thanks for the all subs
thanks bro
දැන් තමයි ඔක්කොම සබ් ගත්තේ… ඒ ගමන් හැම එකටම කමෙන්ට් දාන්න නම් බැරි උනා..ගොඩක් හොදට සබ් හදලා තියෙනවා ..එහෙනම් ස්තුතියි
උපසිරැසියට තුති
thanks a lot bro. kiyanna one hama deyakma kalin comment wala kiyala tiyenawane. ithin mama kiyanne….
JAYA WEWA !
JAYA WEWA !
JAYA WEWA !
Ela pttai….
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
ඔන්න සහෝ ඔක්කොම උපසිරැසි ටික බෑව. ගොඩක් ස්තූතියි! ජයවේවා!
obata sada jaya,,,,,jayen jayakma weeewaaaaaaaa,
සීරීයස් එක නම් සුපිරියි. ලොවෙත් නෑ.. සබ් එකත් පට්ටයි.. ජය වේවා!!
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ko s2 ake sub thame ne na…..
Season 2 Release una neda ban sub denawada elakiri wage………….
Marvel’s Agents of S.H.I.E.L.D. s2 e1 akata sub dendakoooo…. pasan sahootath aka onelu….☺
Season 2 Release wela but no subtitles founded….!!! so bad 🙁
SHIELD ekata SUB denna Lastiwemu neda yashoda bro
s2 anne lagai……….yehhhhhhhhh ikmaneta sub one okkkkkkkkkkkkkkkkkkkkkkkkkk
Meka supiri
season 2 enakal maga balagena innawoooooo
me season ekatath thanx…….
supirima tv series ekak.thank you so much machanzz , a wagema baiscopelk web site ekatath thanks. Agents of S.H.I.E.L.D season 02 ekath ikmanin ma apita baiscopelk thulin lebei balaporoththu wenawa..elzz..
Season 2 Air Date: September 23, 2014 🙂
niyamai machoo ela kiri wedak…ewagema godak thzzzzz apita mewage tv serious ekak balanna dunnata..ane macho puluwan ekmanata meke 2 sesone ekath denna
good luck jayawewa………………………..
ගොඩක් ස්තුතියි මචන් !! ජයවේවා මුළු කතා මාලවටම
niyana siris 1k mma balapu hodama siris 1k tma meka……………..
tawath me wagema siris 1k dennakooooo………
thnx
දැන් තමා බලන්නේ.. අය්යෝ මේකත් ඉවර උනා එහෙනම්.. Revolution එකත් ලබන සතියේ ඉවරයි.. බලන්න දෙයක් නෑ අප්පා..
කව්රු හරි පින්වතෙක් Braking Bad දෙන්නකෝ…
ස්තුතියි
patta saho..
sub ekata thankz wewa….
jaya wenna one ekenma
Thank you
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. සිරාවට අන්තිම හරියෙ කතාව නියමෙට නැගලා ගියා. දිගටම දුන්න එකනම් ලොකු දෙයක්. එහෙනම් දෙවෙනි අදියරෙනුත් හම්බවෙමු නේද? ජය෴෴ 😛 😛
ස්තුති මල්ලි
තවත් එකක් ඉක්මනට දෙන්න
ඔයාට ජය
Romba thanks bro
thaz niyamai….
නියමයි සහෝ… ඔන්න ගත්තා…. ජයවේවා…. දිගටම දාමු…
ගොඩාක් තුති සහො අපි වෙනුවෙන් උන මහන්සියට එදා ඉදන් අද වෙනකන් හැම එකක්ම බැලුවා පට්ට අද නම් ටිකක් පරක්කු උනා වෙසක් නිසා දැන් බානවා ඉලග එකත් දෙන්න හොදේ
එල මචන්
මේකට හැකි ඉක්මනින් සබ් දිලා
මේ කතාමාලාව අවසන් කරපු එකගැන
සතුටුයි දැන් ඉස්සරහට මොකද්ද දෙන්න බලාපොරොත්තුව?
මුල් කොටස් ටික දුන්න විමා කොලූටත් තෑන්ක්ස්
සබට තුති
ඔබට ජය…………
Niayami Sahoo…
Sub Complete Krapu Ekata Thankzzz…..
2nd Season Eka Enakan Podi Tv Series Ekak Patan Gamu…
Jaya Wewa !!! 🙂 🙂
බොහොම ස්තුතියි සහො 😛 😛
thanx bro…….ඉක්මනටම දුන්නට. 2nd season එකට තම මස 3ක් ඉන්න එපයි. එක තම අවුලකට තියෙන්නේ. කොහොම හරි…..ජයවේවා.
බොහොම ස්තුතියි mcn……
sub ekata godak thanx bro
patta. thanks bro
niyama wadak sahoo kale dewani ekatha me wagema aragena enna jaya…!
Thanks
බොහොම ස්තුතියි මචො..
බොහොම ස්තුතියි මචෝ. ඒ මට අමාරු කාලේදී ඔයා මේක කරන්න බාරගත්තු එකට!
වැඩේ ලෙසටම කළා ඔයා
ආයේ කතා දෙකක් නෑ
මේක දෙන මුල් කාලේ බොරුවට උඩ පැන පැන දගලපු අයගෙයි අපේ අයගෙයි අතර වෙනස තමා මේක.
එහෙමනම් කොල්ලෝ අනිත් සීසන් එක ආවහම අනිවා ඔයාම දෙන්න
මේක වගේම අනිවා ඒකත බලනවා
ජයෙන් ජය කොල්ලෝ 🙂
ela ela saho jaya wewa
supiri wedak machan… mama meke palaweni eke idan beluwa.. but comment karanna un nee.. ekata sorry machan… 🙁 biscope eke inna anith un wenuwen me wage deyak karanawata bohoma thank kolloo…
මේකේ මුල් කොටස් ටිකනම් එච්චරම සුපිරි නෑ. ඒත් අන්තිම කොටස් ටිකනම් සුපී……රි එකේ අන්තය. 🙂 Marverlsලගේ වැඩක්නේ.ඉතින් අනිවා සුපිරියට තියෙන්න එපැයි.උපසිරැසි දුන්න දෙන්නටම බොහෝ……………………………………..ම ස්තූතියි. 🙂 🙂 🙂 🙂
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
thankz machan…. elaz
ස්තුතියි ශ්‍රිමාල් සහෝ මෙක දෙනකම් බලන් උන්නේ!
ඔයා ලෙසටම මේකට සබ් කලා දෙවැනි එකත් ඒ අයුරින්ම අපිට සබත් එක්ක ගෙන්න වාසනාව ශක්තිය ලැබේවා!
ජය වේවා!
thanks..
බොහෝම ස්තුතියි
thanks bro…ikmanata sub dunna eka niyamai…jaya wewaaa…//
thanx bn
Thanx bro!! 🙂
thanks you oyata sub walata……………
thanks malli
season 2 enakam thawa tv series ekak patan gamu
Tnx.
thanx bro…. 🙂 🙂
Ela bro.we hope soon ur next story.thanks
ඉක්මනට දුන්න එකට ගොඩක් ස්තූතියි………
thanks machan… me vesak davase loku pinak kara gaththe……
thanks machan..
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ !! වෙසක් නිවාඩු දවසේ උනත් මහන්සි වෙලා සුබ එක දුන්නා නේ !! බොහෝම ස්තුතියි !! 🙂
සබ් එකට බොහොම ස්තුත්යි අයියා
අද නිවාඩු දවසෙත් කාලය වෑයකරගෙන කතා මාලාවේ අවසාන කොටස අරගෙන ආපු ඔබට ගොඩක් පින් සිදුවේවා.
අම්මටසිරි වෙසක් කියලා බලන්නේ නැතුව මේ බඩු දාලා තියෙන්නේ…
ගොඩාක් පින්….
ඉක්මනට දුන්න එකට ගොඩක් ස්තූතියි………