Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E21] | අල්ලන් සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]
මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 21 වෙනි කතාංගය අරගෙන මම පුළුවන් ඉක්මනට මෙන්න ආවා. ලබන සතියෙ මේ කතා මාලාවේ පළමු කතා සමය අවසාන වෙනවා. ඒ වගේම බොහෝ දුරට මෙහි දෙවන කතා සමයක් එන බවට තමයි අන්තර්ජාලයේ තොරතුරු සඳහන් වෙන්නේ. shieldtv අඩවියේ ලිපි සම්පාදක Director E සමඟ පැවැත්වූ කෙටි සංවාදයකදී මට දැන ගන්න ලැබුනේ කතා මාලාවේ දෙවන සමය ගැන තොරතුරු ලබන අඟහරුවාදාට දැනගන්න ලැබෙන බවක් තමයි. එහෙම වුනොත් ඒ ගැන තොරතුරු ලබන සතියේ එන අවසාන කොටසින් ඔයාලට කියන්න මම බලාපොරොත්තු වෙනවා. තවත් එක තොරතුරක් කියන්නම් පළමු කතා සමයේ අවසාන කොටසට ෂීල්ඩ් සංවිධානයේ මහා රහස් විශේෂඥයා වන අධ්‍යක්ෂ ෆියුරි රංගනයෙන් දායක වෙන බව සඳහන් වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙතෙක් කාලයක් මාත් එක්ක එකතු වෙලා මේ කතාව නරඹපු ඔයාලා වෙනුවෙන් මට සිංහලෙන් අරගෙන එන්න වෙන්නේ මේ කතා සමයේ තවත් එක කොටසක් පමණයි කියලා. දැන් හැරෙන්නම් අද කොටස දිහාවට.
හැමෝටම ප්‍රශ්නයක් වුනා කොල්සන් ඇතුලු අපේ ෂීල්ඩ් කණ්ඩායම සමඟ ඉතාමත් කුළුපගව සිටි පරීක්ෂක වෝර්ඩ්ගේ වෙනස්වීම. එහෙම වෙන්න බලපෑ හේතුවත්, පරීක්ෂක ගැරෙට් හයිඩ්‍රා සමඟ එකතු වී ඇත්තේ ඇයිද යන්නටත් පිළිතුරු අද කතාංගයෙන් යම් තාක් දුරකට අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම කොල්සන් උත්සාහ කරනවා සයිබර්ටෙක් ආයතනය හරහා ගැරෙට් ඇතුලු හයිඩ්‍රා කණ්ඩායම අල්ලගන්න. ස්කයි විසින් දෘඩ තැටියේ ගබඩා කර ඇති පරිගණක වෛරසයක් ක්‍රියාත්මක කර ගැරෙට් ඇතුලු කණ්ඩායමේ සැලසුම් දැනගන්න තමයි මෙයාලා උත්සාහා කරන්නේ. ඒ සඳහා සයිබර්ටෙක් ආයතනය ඇතුලට යන කොල්සන් හා මේ යුවලට කිසිදු පරිගණක පද්ධතියක් හමුවෙන්නේ නැහැ. ඒ වෙනුවට හමුවෙන්නේ. ලිපි ගොනු වගයක්. එතනදී එයලා අනාවරණය කරගන්නවා ඩෙත්ලොක් වැඩසටහනට සෑහෙන අතීතයක් ඇති බව. මෙතනින් එහාට ඔයාලා කතාංගය නරඹන්න එහෙනම්. විස්තර කිව්වා වැඩිද මන්දා. කොහොමහරි ලබන සතියේ මේ කතාමාලාවේ පළමු කතා සමයේ අවසාන කොටසත් සමඟ හමුවෙන් බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. සියලු දෙනාටම ජයම වේවා..! එලස්ස්ස්ස්..
SInhala Subtitles
-- Count 9864 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thanxxx bro…….
ස්තුතියි …..
sub එකට ගොඩක් ස්තුතියි සහෝ..
Niyamai
Thank you
නියමයි සහෝ… ඔන්න ගත්තා…. ජයවේවා…. දිගටම දාමු…
මේ කොටසට තමයි මම ආසම එක. Thanks brother.
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
sub එකට ගොඩක් ස්තුතියි සහෝ..
mma blpu hodama tv siries 1k……… niyamai mare maru………..
tawa me wage 1k technology walata smbanda 1k dennako……….
good job (y)
බොහොම ස්තුතියි යශෝධ මලයෝ
එහෙනම් තව එකයි ආ 😉
යශොධ මලයෝ මේක මම මුල ඉදන්ම බලන සීරීස් එකක්.තමෙන්ට් කරන්න බැරි උනාට තරහා වෙන්න එපා.අද සබ් එකටයි මීට කලින් දුන් ඒවාටයි ස්තූතියි.
Thanks
thankz baji……
බොහොම ස්තූතියි යශෝධ මලේ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. කොහෙද ඊයේ බලන්න වෙලාවක් ලැබුන් නෑ නොවැ. එහෙනම් අන්තිම එකෙන් හමුවෙමු නේද? ජය෴෴ 😛 😛
පට්ට මචන් බොහෝම ස්තුතියි සුබ එක දුන්නට !!! 🙂
thanks
Next week Final
ස්තුතියි
Thankzz Sahoo Subata….
Digatama Sub Demu….
Jaya wewa !!!!! 🙂 🙂
ස්තූතියි මචන්
එහෙත් දුකයි ලබන සතියේ මේක ඉවරයි.
Thank You
thanks bro : )
ස්තුතියි සහෝ…….
ela ela saho jaya wewa
බොහොම ස්තුතියි….
thanx bro. labana sathiye mekath iwarayi. aye balanna Fattama TV ekakuth ne. 2nd Season ekata bro ma sub devi kiyala balaporoththuwen inawa. jaya wewa bro
බොහොම ස්තුතියි සහො 😀 ජය
Thanks
ela… thanx bro
උපසිරැසි වලට ගොඩක් ස්තුතියි
ඉක්මනටම දුන්නට තුති
ලබන සතියෙන් මේකත් ඉවරයි නෙ එහෙනම්
සබට තුති
ඔබට ජය……….
thanx alot….. ☺ ♥
thanks
Thaaaaanks
Thanks bro!! 🙂
thnkss sahooo…sub ikmanta dunnata…jaya wewaa…
thanks machan
බොහොම ස්තුතියි මචන්….
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
sub ekata thanx saho
thanks macho
බොහොම් ස්තුතියි සහෝ….
ගොඩක් ස්තුතියි සහෝ ,,, 🙂
thanks a lot!!!
ඉක්මනින් sub දුන්න එකට ගොඩක් ස්තුතියි සහෝ
ඔබට ජය
Thanks bro!! 🙂