Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E19] | පැරණි පෙමක්… [සිංහල උපසිරැසි සමඟ]
සැමටම සුභ සන්ධ්‍යාවක්. මාවර්ල්ස් ෂීල්ඩ් පරීක්ෂකවරුන්ගේ කතා මාලාවේ 19 කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට මම ආවා ඔන්න. ඇත්තටම 15 කතාංගයෙන් පස්සේ කතාමාලාවට අපේ යාළුවොන්ගෙන් ලැබෙනෙ ප්‍රතිචාර ඉතාම ඉහළයි. බුකියෙන් පවා යාළුවෝ පුළුවන් ඉක්මනට සබ් එක දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. එහෙමත් තියෙද්දී පරක්කු කරන්නේ කොහොමද?.. ඇත්තටම වාසල සහෝට වෙනදා වගේම මුලින්ම ස්තූති වන්ත වෙනවා ඉංග්‍රීසි උපසිරස ඉක්මනින්ම ලබා දුන්නට. එහෙම නොකර කොහොමද අප්පේ.. කයිවාරු ඇති.
කියන්නම් ගියවර කොටස ගැන කෙටියෙන්. වෝර්ඩ් හා ගැරෙට් හයිඩ්‍රා මෙහෙයුම් දියත් කිරීම ආරම්භ කළානේ. එයාලට අවශ්‍ය වෙනවා කොල්සන්ව සනීප කරපු ඒ දිව්‍යමය ඖෂධය නැවත සකස් කරන්න. ඒ සඳහා අවශ්‍යය, සීමන්ස්ගේ පර්යේෂණ විස්තර අඩංගු, ස්කයි විසින් ගුප්ත කේතනය කරපු දෘඩ තැටිය අරගෙන වෝර්ඩ් යනවා කොල්සන්ලා දැනට රැඳිලා ඉන්න රහසිගත කඳවුරට, ස්කයිව රවට්ටලා දෘඩ තැටියේ මුර පදය දැනගන්න. ඒ එක්කම ෆ්‍රිජ් සිරකඳවුරෙන් නිදහස් වෙනවා එක එක විදිහේ මනෝ ව්‍යාධික සිරකරුවන් රාශියක්. ඒ වගේම එතන තිබිලා ක්වින්ගේ ග්‍රැවිටෝනියම් සහ පේරු වලින් හොයාගත්ත ප්ලාස්මා කිරණ විදිනය ආදී ආයුධ රාශියක් ගැරෙට් ඇතුලු හයිඩ්‍රා කණ්ඩායම කොල්කනවා.
අද කොටස ගැනත් කෙටියෙන් විස්තර කළොත්, කොල්සන්ලා සිටින රහස් කඳවුරට ඇතුලුවන වෝර්ඩ් සීමන්ස්ගෙන් ප්‍රතිකාර ලබනවා. ඒ අතර කඳවුර භාර එරික් කේනිග් විසින් කොල්සන් හැරෙන්නට අනෙක් සියලු දෙනාවම පරීක්ෂාවකට ලක් කරනවා බොරු අල්ලන අනාවරකයක් යොදාගෙන. ඒක නිර්මාණය කරලා තියෙන්නේ අධ්‍යක්ෂ ෆියුරි. ඔහු ඒක නිපදවලා තියෙන්නේ, පරීක්ෂක රමානොෆ්ටවත් ඒකට බොරු කරන්න බැරි විදියටලු. කොහොමහරි මේ අතරේ කොල්සන් කණ්ඩායමේ කීප දෙනෙක් රැගෙන යනවා ෆ්‍රිජ් සිර කඳවුරෙන් පැනගත් ඩැනියෙල්ස් නම් සිරකරුවෙක් සොයාගෙන. ඒ අතරේ වෝ්ර්ඩ්, කේනිග්, ස්කයි, සහ පරීක්ෂක මේ රහස් කඳවුරේ රැඳෙනවා. එහෙනම් එතනින් එහාට කතාව ඔයාලා බලන්න. වෝර්ඩ්ට පුළුවන් වෙයිද බොරු අල්ලන අනාවරකයෙන් බේරෙන්න. කොල්සන් මුහුණපාන්නේ මොන වගේ ගැටළුවකටද?.. ස්කයිට, කේනිග්ට හා මේට මොනවා වෙයිද?.. නෑ වෝර්ඩ් එයාලට මොනවා කරාවිද?.. බලන්න එහෙනම්.. මම ගියා… ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා.. ජයම වේවා…! එලස්ස්ස්…. 😀
SInhala Subtitles
-- Count 9914 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
උපසිරැසියට ස්තූතියි…
thanxx bro…………..
thank you
තැන්කූ මචන්…
ඉක්මනට දුන්න එකට ගොඩක් ස්තූතියි
බොහොම ස්තූතියී…
patta seen 1
aneeeeeeeeeeee E20 ikamanin dennakooooooo…………
බොහොම ස්තුතියි…………
නියමයි සහෝ… එල වැඩක්… ජයවේවා……..!!!!
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
එලස්
සබට තුති
ඔබට ජය…………
තුති සහො මාත් බැවා පට්ට දැන් නම්
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. සිරාවට ඔයා සබ් දාන්න ගත්තට පස්සේ මේක පට්ටම විදියට යන්න ගත්තදෝ කියලා හිතෙනවා. ඊයේ හොරෙන්ම බාගෙන ගියා හදිස්සිය වැඩි කමට. ලබන සතියේ කොටස බලනකම් දැන් නොයිවසිල්ලෙන් ඉන්නේ. ජය෴෴ 😛 😛
Thanks
thanks
ela ela saho jaya wewa
thanx for sub
Thanx bro!!! 🙂
ඉක්මනට දුන්න එකට ගොඩක් ස්තූතියි
ඔබට ජය !!!
හප්පේ බොහොම අමාරුවෙන් හිටියේ මේක ඒනකල්ග ජය වේවා!
niyamai thaz onna mamat bawa….. tawa tikai degatama karagana ymu…subapatum
thanks bro..
thanks
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
මම මේ සතියේ තමයි මේක බලන්න පටන්ගත්තේ… බලන්න එකක් නැති කමට කියලා බැලුවේ.. නියම කතාව. එක දිගට 18ම බලලා දැම්මා… මෙච්චරකල් සබ් දුන්න හැම කෙනෙක්ටම බොහොම ස්තුති ඔන්න..
thank you
thanx lot sahoo ikmantama dunna ela…
ස්තුතියි යශෝධ සහෝ මේක එනකම් බලන් උන්නේ දැන් තමයි කථාවේ පට්ටම හරිය යන්නේ
ජය වේවා!
patta meka denakan hitiye
thanks brooo
තැන්කූ මචන්
හෙ හේ… තැන්කූ මචන්.එලස්ම තමා.ජය
බොහොම ස්තූත්යි යාලුවා….
thanks sahooo…ikmanatama sub dunnata…
ආ මෙන්න ඉක්මනට බඩු දාලා…එල එල…කතාව නම් දවල් බැලුවා…
සබ දුන්නට තැන්කු….
මොනාවුනත් දැන් මේක තව ටික දවසකින් ඉවර වෙනවා කියලා දැනුනම හිතට දුකයි බන්…
e tharamatama bokkata wadila wage
thanx…
Marvels.Agents.of.S.H.I.E.L.D. එකේ E10 ඉදන් ඔක්කොම ටික අද උදේ බෑවා .දැන් මේක බාන්න ඩේටා නෑ .අපරාදේ.මේක ඉක්මනටම දුන්නට ස්තූතියි.
Data one ne
Dialog eke kbb 50 Gahala 678 ta sms karanna
2 hrs unlimited
Ona tharam banna puluwan
fatta packege eka
1300-1800 athara thama full speed. anith welaawata speed adu karanawa
50 package eken wadima speed ganna puluwn Torrrent walinda, Direct download walinda ???
Danna kenek kiyannko…
Please !!!
Thanks
ammo thanx
මන් නම් කලින්ම බෑවා. බැලුවා. ෆියුරි අර බොරු අල්ලන machine හැදුවට වැඩක් උනේ නේ. word එකෙන් බෙරුනනේ.එරික්වත් වෝරඩ් විසින් මරනවනේ. පව් අහිංසකයා(එරික්). Skye ලොකුම වැඩක් දෙයි වගේ. දැන් අයපරක් බලන්න ඕනේ sub එක ත් එක්ක.thanx bro sub වලට.(captain america ekatath sub එක දෙන්න සහෝ.) MARVALs Fatta
ayi bn kiewwe dan kathawa balanath kalin okkoma siddiya dannawa ne ayiyo
sorry machoo. mata ganak giye ne.
සබ කොයි වෙලේ දෙයිද කියලා බල බල හිටියේ.තැන්ක්ස්
එල මචෝ එකෙන්ම දැන් නං මේ කතාව සුපිරියි …මුල් ටිකේ මමත් ටිකක් එපා වෙලා වගේ බැලුවේ දැන් නං ගානකට ඇවිල්ල තියනවා ..ගොඩක් ස්තුතියි එහෙනං …. 😀
ස්තුතියි
එලකිරිස් උදේට නාට්ටිය අප්ලෝඩ් රෑට සබ අප්ලොඩ් 😛 😛
ජයවේවා යශෝධයා 😀
ආයේ ඉතින් මොකටද අළුතින් කමෙන්ට්
අද උදේ ඉදන් මම උබට වද දිදී නේ හිටියේ
ඔන්න ගත්තා ජය වේවා.සබට තුති
උදේ ඉදන් බලන් හිටියේ.ඉකනට දුන්නට ගොඩක් ස්තුතියි………….
සුදෝ අද දවසෙම බලන් හිටියේ කොයි වෙලේ සබ දේවිද කියලා……..
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
txz
ඉක්මනට දුන්න එකට ගොඩක් ස්තූතියි
ඔබට ජය !!!