Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E15] | එහෙයි වස්තුවේ… [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම කියන්න ඕන කථා මාලාවට දැන් දැන් ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම අඩුයි.. මට පුදුම කථා මාලාව එන්න එන්න රසවත් වෙද්දී එහෙම වෙන්නේ ඇයි කියන එක. කමක් නෑ කොහොම වෙතත් හැමදාම තමන්ගේ අදහස් පල කරලා අපිව දිරිගන්වන යාළුවන් කීප දෙනා වෙනුවෙන් හරි, කරන වැඩේ උපරිමෙන් කරන්න මම උත්සාහ කරනවා ඉදිරියටත්.
අද ලිපිය ගොඩක් දික්ගස්සන්න මම කැමති නැහැ. කෙලින්ම කියන්නම් අද කොටසේදී වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. මතක ඇති ගියවර කොටසේ අවසානයේදී පෘථිවියට එනවා, ඇස්ගාඩියන්වරියක් එයාගේ නම, ලෝරලායී, ඒ වගේම මෙවර කොටසේදී එනවා එයාව අල්ලන්න සිෆ් ආර්යාව. තෝර් පළමු චිත්‍රපටිය බැලුව අයට නම් අනිවාර්යයෙන්ම සිෆ් ආර්යාවව මතක ඇති, ලෝරලායී පෘථිවියට එන්නේ පෘථිවියේ ජීවත්වන පිරිමින්ව වශී කරගෙන පෘථිවිය තම පාලනය යටතට ගන්න. ඒක නවත්තන්න තමයි සිෆ් ආර්යාව එන්නේ, මේ දෙන්නාගේ ගැටුමට මැදි වෙනවා අපේ ෂීල්ඩ් කණ්ඩායම, පිරිමින්ව දැලේ දාගන්න මේ ලෝරලායීගේ දැලට අහු වෙනවා අපේ ෆිට්ස් කොලුව සහ පරීක්ෂක වෝර්ඩ් ඉතින් මොකක් වෙයිද අවසානයේදී.. ඔයාලම බලන්න එහෙනම්.
ඉංග්‍රීසි උපසිරස ඉක්මනින්ම මට ලබාදීලා ඔයාලා වෙනුවෙන් හැකි ඉක්මනින් මේ සිංහල උපසිරස අරන් එන්න අවස්ථාව සැලසුවේ වාසල සහෝ. ඔහුටත් සුපුරුදු පරිදි ස්තූතිවන්ත වෙන ගමන් සමුගන්නවා. සියුලු දෙනාටම ජයම වේවා….!
SInhala Subtitles
-- Count 9989 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thanxx bro…..
2019 balanna patan gatte
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
සුපිරි සහෝ…
උපසිරැසි වෙනුවෙන් බොහොම ස්තූතියි…
ඔක්කොම ටික ගත්තා..බොහොම ස්තූතියි
Thank you very much bro……
season 1 ep 14,15 down link wada kranne nane.wena link 1 denna puwanda? plzzz
same here please link ekak hoyala denna puluwanda
Torrent Fails Download kara ganna bane 14,15 dekema
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
16 එපිය ඇවිල්ල තියෙන්නෙ, සබ දෙන්නෙ නැද්දෝ?
♥♥ SUPERB & NICE ♥♥
thanksss
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
බොහොම ස්තුතියි 😀
Thanks
thama mokada bro parakka 16
16 වෙනි කොටස පරක්කුයි සහෝ.. එ්ක තිරගත වෙන්නේ හරියටම තව දවස් 11 යි පැය 5 යි විනාඩි 3 කින්…
අප්‍රේල් 1 වෙනිදා.. ඒක 3 වෙනිදා දිහාට දෙන්න උපරිම උත්සාහ කරනවා ජය…!
elaz bro. පරක්කු වෙනකොට කුතුහලේ වැඩිවෙනවා. හෙට 3 වෙනිදා.පොඩ්ඩක් මතක්කරා bro
අපි හැම වෙලෙම මෙක බලන්න සැදි පැහැදි ඉන්නවා සහො කවුරු නැතත් අපෙන් අදහස් දෙනවා දැන් තදා කතාව එලම මෙක 240 එක බාන්න බැනේ
supiri story eka mch
maxaaaaaaaaaaaa bro mage 1 weni comment eka ekath ubatama thama meka digatama diyan elaaaaaaaaaaaa
apith shield ekka. ane macho meka digatama karagena yanna nawattanna nam epoooo
Patta MAchan niyamai !! digatama daamu !! (Y)
ඔන්න ගත්තා සහෝ… දිගටම දාන්න …… ජයවේවා……!!!!
ඔන්න ගත්තා සහෝ… ජයවේවා…….
ape unge puruddane macho nikan dena de agaya nokarana eka salenna epa api Hamada umbala ekka innawa saho..sub ekata thank u..bro..
yakoooo pattane banz….suppaaaaa aaaa
Pattai ah… Thanx….
ස්තූතියි හාමෝගෙම අදහස් වලට… කමෙන්ට්ස් එනකොට මොනවද අප්පේ කරන්න බැරි.. කරන දේ ආසවෙන් කරන්න පුළුවන් වෙන්නේ එතකොටනේ…
සබ් එක දැන් අවුලක් නැතුව බාගන්න පුළුවන්…
සියල්ලන්ටම ජයම වේවා……! 😀
ස්තූතියි ඔබට මට නම් මේ කතාව ගැන කිසිම දෙයක් කියන්න බෑ ඒ මම තවම මේ කතාවේ කිසිම කොටස බලලා නැති නිසා නමුත් ඔක්කෝම එකතු කරගෙන ඉන්නවා කතාව සම්පූරනයෙන් ඉවර උනහම වන් ශොට් බලලා දානවා. මම “ස්ලීපි හෙලෝ” බැලුවෙන් එහෙමයි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මොකද මේ බාගන්න බෑ කියන්නෙ. මම මේ දැනුත් බැලුවා බාගන්න පූලුවන් නේ. ජය෴෴ 😛 😛
[email protected] —-මෙක තම මගේ ඊමෛල් එක
ගොඩක් ස්තුති සහෝ ඇගිලි ගනිමින් උන්නෙ මෙක බලන්න එත් ප්‍රස්නයක් තියනව සින්හල සබ් එක බගන්න බැහැනේ කෞරු හරි මට එක ඊමෛල් එකකින් එවනවද ස්තුති ඉක්මන්ට ලබුනොත් ගොඩ….
comment adui kiyala duk wenna epa meka ekkenak downlord kala kiyanne thawa 4 denekwath balanawne
elakiri . sub ekata thanks
thanks machooo… wedi wediyen lebewa
Thanks Bro!
Machan sub eka banna baha,fatal error ekak enawa,please fix it soon!!!!!!!!!!!!!
patta mamath baaaanawa superb dan maru…… thanks mcn
ස්තුතියි
Sub eka baaanna behene……
aiyooooooo
mcn meke sub file aka downlode karanna benne
බොහෝම ස්තූති මචන්…
api innawa sahoo.baya wenna epa
meka ennath kalin api torrent baagena inne sahoge sub eka ganna
Jaya wewa sahoo..
sinhala sub link 1a weda nathooo…
plz hadanna pluwndoooo….
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Ela bro
denakal balagena hitiyee
thanks sub walata….
Subtitle eka download karanna bane?
dan storya niyamai. digatama sub dendoooo!!!!!!!!!! Thanks….
tnax macho………. mama hari hadissiyen hitiye balanna
kataawanam hodai
digatama denna !
meeke comment karanakota denna tiyena goda dakkama pissu hadenawane !
Thanx bro!! 😀 keep it up!!
Thankssssssssss
එල එල හැමදාම මේක දෙනකල් බලාගෙන ඉන්නේ ….. බොහොම ස්තුතියි සහෝ සබ් එකට….. දිගටම දෙමු… ජය 🙂
එහමෙ කියන්න එපා මචන් අපි අනිව බලනවා
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
elzz. Thanks broo
ela ela saho jaya wewa
අනේ සොරි මචෝ කමෙන්ට් දාන්න බැරි වෙන එකට
මොනවත් නිසා නෙමෙයි…..ඒකටත් කම්මැලි කම තියෙන්නෙ…
ඔන්න අද තමයි ඉතින්….
එල වැඩක්…..මම ආසාවෙන් follow කරන TV series එකක් තමා….
සිංහල සබ් දීලා කතාව තවත් තේරුම් කරලා දෙනවට ගොඩක් තැන්කු…!!!
thnks saho…sub denakn tamai hamadama baln inne..jaya..
එලකිරිස් මචෝ මං නම් කලින්ම ඩවුන් දාලා සබ දෙනකන් ඉන්නේ 😛
අනිකත් මේවගේම දෙමු 😀 ජය
බොහොම ස්තූතී
බොහොම ස්තූතී…
කොමෙන්ට් අඩුයි කියල tv එක අතරමග නවත්තන්න නම් හදන්න එපා සහෝ.කවුරු නැතත් අපි නම sheild එක එනකන්නම්යි ඉන්නේ.මොනදේ කරලා හරි සුබ එකනුම් ඕනේ සහෝ.ස්තුතියි අපි වෙනුවෙන් කපවෙනවට. ස්තුතියි ස්තුතියි sub එකට
ඒ ගැන සැකයක් තියාගන්න එපා සහෝ… අනිවා කතාව දිගටම දෙනවා.. ලිපියෙන් කිව්වා වගේම අපිව දිරිමත් කරන ඔයාලා වෙනුවෙන් උපරිමෙන් කැප වෙනවා… ජයම වේවා…!
thanx bro
මන් හිතන්නෙ දැන් ටීවී
කතා වැඩි නිසා
කට්ටියගෙ තෝරාගැනිමේ අවස්තා වැඩි වෙලා
ඒ නිසා කමෙන්ට් දාන අය බෙදිලා නිසා
එකකට වැටෙන කමෙන්ට් ගාන අඩුයි
ඉස්සර කතාවයි 2යි නෙ තිබ්බෙ
ඒ නිසා
එක කොටසකට ගොඩක් කමෙන්ට් වැටුනා
දැන් එහෙම නෑ
කොහොම නමුත් නිකන් අරන් යන අයට මන් කියන්නෙ
අඩුතමෙ තෑන්ක්ස් කියලවත් යන්න කියලයි
සබට තුති
ඔබට ජය…….
මමත් ඒකට එකඟයි සහෝ…
thanks machan
තෑන්ක්ස්.
oyata comments adu unata meka balana aya godae. a nesa keep it up macha……………….
thanks thanks
මමත් හිතන්නේ දැන් දැන් ප්‍රතිචාර අඩුයි තමා
අපේ කස්ටියට පොඩි හරි අප් එකක් එන්නේ ඔයාලගේ අදහස් වලින්
ඉතින් ඒ ගැනත් හිතන්න හොදේ ..!
සබට තුති මචෝ ඔන්න ගත්තා ..
aulak ne machan hash coe eken gaththa. Thanks lot. keep going… (y)
Thanks Bro!
235MB link eka wada nehene. machan. poddak balanna. anyway thanks 4 sub
නියමයි ශ්‍රීමාල් සහෝ මෙක ඇත්තටම දැන්නම් නැගලම යනවා..
ටික ටික තමයි සුපිරි විරයෝ කරලියට එන්න ගන්නේ
ස්තුතියි සහෝ
ජය වේවා!
මාත් බානවා
niyamai onna mama bawa maga balagana unna….. thaz & suba patum…
mamath baawooooo
thanks