Rating: 10.0/10. From 6 votes.
Please wait...

හැමෝටම ආයුබෝවන් කියන ගමන් මෙන්න අරගෙන ආවා ෂීල්ඩ් කථා මාලාවේ 13 වෙනි කොටසත් ඔයාලා වෙනුවෙන්ම. ජනවාරි 14 වෙනිදි දිගහැරුනු 12 වෙනි කථාංගයෙන් පස්සේ 13 වෙනි කථාංගය විකාශනය වෙනකන් ලොව පුරා ප්‍රේක්ෂකයින්ට සති තුනක කාලයක් බලාගෙන් ඉන්න සිදු වුනා. බොහෝ පිරිස් මේ පිළිබඳව තමන්ගේ අප්‍රසාදය shieldtv.net හි කමෙන්ට්ස් මගින් දක්වලා තිබුනා. ඇත්තෙන්ම ගලාගෙන යන රසවත් ටෙලි කථා මාලාවක් එකවරම ප්‍රමාද වෙනවට කවුද කැමති. ඒත් මේ විදියට 13 වෙනි කථාංගය ප්‍රමාද වීමට හේතු කීපයක් shieldtv.net හි අධ්‍යක්ෂ Director E විසින් එම වෙබ් පලේ ලිපියකින් දක්වලා තිබුනා. ඇත්තටම ඒවා බොහෝම සාධාරණයි වගේ තමා. දැනගන්න ඕනේ අය මෙතනින් කියවලා බලන්නකෝ.
ඒ ගැන වැඩි කථා ඕනේ නැහැ. අද කථාව දිහාට හැරෙන්න කලින් 12 වෙනි කථාංගයේ වුනේ මොනවද කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ෆිට්ස්-සීමන්ස් ජෝඩුවත් එක්ක ස්කයි සහ පරීක්ෂක වෝර්ඩ් විද්‍යා හා තාක්ෂණ ඇකඩමියට ගියා මතකයිනේ. අන්න එතනදී එයාලට ගණුදෙනු කරන්න වෙන්නේ බොහෝම භයානක උපකරණයක් එක්ක. කොහොමහරි අන්තිමේදී ඒ උපකරණෙත් විනාශ වෙලා බොහෝම අවාසනාවන්ත විදියට කථාංගය අවසාන වුනානේ. ඒත් ඒ සිද්දියට සහමුලින්ම වගකියන්න ඕන පුද්ගලයා තමයි ඉයන් ක්වින් කියන්නේ.. අද කථාව දිගහැරෙන්නේ, මෙන්න මේ වංචාකාර සල්ලිකාරයාව අල්ලන්න උත්සාහ කරන අපේ ෂීල්ඩ් කණ්ඩායම වටා.
හැරෙමු අද කථාව දිහාවට, ඉයන් ක්වින් සයිබර්ටෙක් ආයතනය සමඟ කරපු ගණුදෙනුවක් ගැන අපේ ස්කයි කෙල්ල හොයාගන්නවා විස්තර. ඒ අනුව කොල්සන් මහත්මයා හදනවා පැලෑනක්, සයිබර්ටෙක් එක පස්සෙන් ගිහින් ඉයන් ක්වින්ව අල්ලගන්ඩ. මේක කරන්න මෙයාලා යනවා අන්ඩර් කවර්, හේ හේ ඒ කිව්වේ මේ හොර රහසේ තමයි මෙයාලා මේක කරන්න හදන්නේ. ඉයන් ක්වින් මිලට ගත්ත උපකරණේ ගෙනියන්නේ ඉතාලිය හරහා දුම්රියකින්. මේ දුම්රිය ඇතුළත තමයි කථාවෙන් වැඩි හරියක් ගලාගෙන යන්නේ. කස්ටියම බලන්න එහෙනම්. මම වැඩිය කියන්න යන්නේ නැහැ, කථාව ගැන, ඒත් අවසානය වෙනකොට ස්කයි කෙල්ලට බොහෝම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ගැන අපි කථා නොකර ඉමු. සති තුනක් ගියත් අපේ ඉවසීමට සැනසීමක් උදා කරමින් මේ සතියේ මාවල් සහ ABC නාලිකාව එකතු වෙලා දීලා තියෙන්නේ සුපිරිම කථාංගයක්. කථාව ආපස්සට මතක් කරන ගමන් දුම්රිය තුළ සිදුවුන සිදුවීම් එකිනෙක ගලපල ඇත්තෙන්ම විශිෂ්ට ලෙස ගෙනහැර දක්වන්න අධ්‍යක්ෂකවරයා ඇතුලු කණ්ඩායම සමත් වෙලා තියෙනවා. කථාංගය අවසානයේ ඔයාලට ලබන සතියේ එන කොටස ගැන අදහසකුත් ගොඩනගාගන්න පුළුවන් වෙයි. සමාවෙන්න ඕනේ.. ලබන සතියේ නෙවෙයි ලබන මාසේ. ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් 14 වෙනි කොටස එන්නේ මාර්තු මාසේ 04 වෙනිදා. එතකන් බලන් ඉමු එහෙනම්.. සුපුරුදු ලෙසම කමෙන්ට්ස් දෙන්න හොඳේ. සියලු දෙනාටම ජයෙන් ජය..!



[button link=”http://goo.gl/V6q7Ao” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
A3363959665E8A1D8CF89BEDB8E242F91CDFE8A2
[button link=”http://goo.gl/xlPeUW” type=”icon” “center” newwindow=”yes”] 166 MB කොපිය මෙතනින් බාගන්න[/button]
71B1D70AE4CE3CCAEA39CE457197CC81C16049B1
[button link=”http://goo.gl/upHHdO” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2B5ACE7E0BFEEDCF9982B0B455E109159596B5B6
[button link=”http://goo.gl/YK3fdV” type=”icon” “center” newwindow=”yes”] 1.13 GB කොපිය මෙතනින් බාගන්න[/button]
967CFAFA0479ACA09EF7773D01237DF9988D8ECB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10166 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thanxx bro…………
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
Thanks baiscopelk.com
thank you
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanks
ikmanatama sub eka oneeeeeeeeeeeeeee. tv eka avith thiyenneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
තෑන්ක්ස් වේවා!!!!
maaaasayak balan inna baaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa 🙁
ayeata barida hack karala labana week eakata aran danna????
ස්තුතියි යෂෝධ
ජය වේවා!
බොහොම ස්තුතියි යශෝධයා උපසිරසට
මාත් මේ බැලුව මොකෑ පරක්කු කියලා 😉
මේ එපිසෝඩ් එක නම් මාර පට්ට… එල අයියේ එල… ඉලඟ එපිසෝඩ් එක එනකම් ඉවසිල්ලක් නෑ…
thank you
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. පොඩි ඉල්ලීමකුත් කරන්න තියෙනවා. මේක දෙන ගමන්ම අර කලින් දුන්න The Great Train Robbery වගේ අපිට බලන්න මඟ ඇරෙන කතාත් අරගෙන එන්න කියලා ඉල්ලනවා. ජය෴෴ 😛 😛
අනිවාර්යයෙන්ම අයියේ… ජයම වේවා…! 😀
thanks..saho
thanks
thanks saho,, balagena hitiya meka enekan
ඉවසමු ඉවසමු……
එල යසෝ
සබට තුති
ඔබට ජය……….
thanks
thnk uu
thankz
Thanksssssssssssssss
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
bayiskope eke kastiyatama thanx wewa.maruma TV ekak meka jaya wewa
ස්තුතියි සහො 😀 ජය
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thnkzz sahoo..
thanks
තෑන්ක්ස් වේවා!!!!
pattai saho 😀
දිගටම සබ් දෙන්න සවිය ලැබේවා!!!
maxxa maxxa saho
එළනේ සහෝ දිගටම දෙමු
Thanks
maxxxa saho 😀 baiscope thama wadak hariyta karanne
aniwa akenma ;D
Aniwa