Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E05] | මල් මල් වත හැදි කත…[සිංහල උපසිරැසි සමඟ]
අපිත් එක්ක හොඳට කුලුපගව එකට හිටපු කෙනෙක් අපෙ විස්වාසෙ කඩ කරලා අපිට විරුද්ධ යමක් කරනව කියල දැනුනහම මොනාද හිතෙන්නෙ. විශේෂයෙන්ම හිතින් පොඩ්ඩක් ලගින් ඉන්න කෙනෙක් එහෙම කලානම්, සමාව දෙන්නවත් හිතෙන්නෙ නැහැ නේද..
අද මේ අරන් අපු කොටසින් වෙන්නෙ එහෙම දෙයක්, විස්වස කරපු කෙනෙකුගෙ පාවාදිමකට ආසන්නව යාමක්. නැහැ එක අතකට එහෙමමත් නැහැ, ඒ කෙනා කලේ බොහොම කාලෙක ඉදන් තමන්ට වටිනා කියන කෙනෙක්ට අනතුරු හැඟවිමක්. අනිත් අය ඒක තෙරුම් ගත්තෙ වැරදියට වගේ.. අනේ මන්දා මට තෙරෙන්නෙ නැහැ.. චීන සංගිතයෙන් පටන් අරන් හොන්ග්-කොන්ග් වලට ගිහින් දවා හලුකරන්නෙකුත් සමගින් මේ ඒජන්තයින් සය දෙනාගේ පස්වැනින් වික්‍රමය රැගෙන ඔබ වෙතට ආවේ අවාසනාවන්ත ලෙසින් සුපුරුදු පරිදිම ඔබ වෙතින් සමාව අයදිමිනි! 🙁 ලබන සතියෙ මේ කතාව විකාෂනය නොවෙන බවට පොඩි ආරංචියක් තියනව. එහෙම උනොත් අපි ආයෙ හම්බවෙන්නෙ ලබන මාසෙදි හොඳේ. අනෙ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද හි හේ 😛 එහෙමනම් ආයෙ ලබන සුමානෙ හෝ ඊලග මාසෙදි ආයෙ මුනගැහෙමු!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත
SInhala Subtitles
-- Count 7426 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/05/vima.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thanxx bro…….
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
Baan
Machn me thiyna torrent links dn weda karanne naa.. plz mta episode 1indn online balanna hari.. nattn download karnn honda link tikak dennako
thanx kollo.
meka ela
tnx wewa machoooooo sub walata……
Thanks
ගොඩක් ස්තුතියි
thnxxx…
digatama sub dendoooooooooooooo….
බොහොම ස්තුතියි විමා සහෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා……
thanks,,
thanks..
thanks saho
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එල එකල මචෝ…
පට්ට..
ඇයි මචෝ බය කරන්නෙ? ලබන මාසෙ කියන්නෙ?
කමක් නෑ.. ඒක නෙමෙයි, එන්න එන්න මේකෙත් කුතුහලේ වැඩියිනෙ දැන්.
ගිය පාර එකෙන් මට හිතුණා ලොකු මහත්තයගෙත් මොකක් හරි සැඟවුණු අතීතයක් තියනවා කියලා. අනික ස්කයි ගෙත් මොකක් හරි හොරයක් තියනවා කියලත් හිතෙනවා.
බලමුකෝ එහෙනම් ඔන්න බෑවා!
සබට බොහොම ස්තුතියි හොඳේ!
ජය වේවා!
මෙන්න බොලේ වීමා කොල්ල පට්ට පහර අරන් ඇවිත්.
නියමයි බාං.දැම්ම බානව.
ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
එල එළ විමා ගොඩක් ස්තූතියි
ගොඩා….ක් ස්‍තුතියි මචෝ……..
kiyanna deyak na patta saho……
එල එල
තාම මට කලින් එකත් බලන්න බැරිවුනා
හැමදාම වගී ඉතින් සබ් එකටයි ෆිල්ම් එකටයි තැන්ක්ස් මචෝ
බොහොම ස්තුතියි….
ශාන් විමුක්ති [වීමා] thankxxxxxxx
එල මචන්
සබට තුති
ඔබට ජය….
ජයවේවා විමා කොල්ලෝ
කොල්ලට ෆුල්හැපි වගේ ලබන සතියෙ මේක නැති නිසා
bohoma pin saho
thanx thanx…
thanx bro!! ow ow aye kathawa tiyenne november 5 🙁
thanks
supiri
thanks machan
elazz thnxzzz
ela, thank you.
මොනවද බන් අසුබ කතා කියන්නේ. මම නම් දිවා රෑ ප්‍රාර්ථනා කරන්නේ මේ කතාව සතියකට දෙසැරයක් වත් පෙන්නන්න කියලා. 😛
සබ් එකට තැන්කු එහෙනම්.
එළ විමා!
ජය වේවා
Tnxz
Jayen jaya
thankssssssssssssssssssssssssssssssssssss
මෙන්න මෙයා දීලා. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛