Maria Full of Grace (2004) | අවාසනාවට ඇත්ත කතාවක්…
ගොඩ කාලෙකට පස්සෙ මගෙ ගානෙ ෆිල්ම් එකක් දෙන්න කියල හිතුව. මේක ඔස්කාර් සම්මානයකට නිර්දේෂ වී ඇති අතර තවත් සම්මාන තිස්ගානක් දිනාගත්තු චිත්‍රපටියක්..
කතාව මෙහෙමයි. කතානායිකාව, මරියා අවුරුදු17ක් වයසැති කොලොම්බියානු කාන්තාවක්. රෝස මල් වත්තක වැඩකරන ඇය ඉතාමත් දිළිඳු දුක් සහිත ජීවිතයක් ගතකරන්නෙ. ඇය උපයන පඩිය වැය වෙන්නෙ නිවසේ සහ ඇයගේ අක්කාගේ දරුවාගේ වියදම් වෙනුවෙන්. මේ අතර ඇය ගැබ් ගන්නවා. ඇය විසින් කල යුතු වියදම් තවත් වැඩි වන බව දැනගන්නා මරියා මුදල් සෙවීමට වෙනත් මඟක් සොයනවා. මේ අතර ඇයට හමුවන පුද්ගලයෙක්ගේ උදව් අනුව මෙක්සිකෝවේ සිට ඇමරිකාවේ නිව්යෝක් වෙත කුඩු ප්‍රවාහනය කිරීමට ඇය සහය වෙනවා.
මෙහිදී ඇයට කොකේන් පුරවන ලද පැලට් 60 ගණනක් පමණ ගිලීමට සිදුවනවා. මෙහි ඇති අනතුරුදායක බව වන්නේ හදිසියේ එකක් හෝ කුස තුලදී පිපිරුණහොත් මියයාම යි.
ජීවිතේ පළවෙනි වතාවට මෙවන් ජාවාරමකට හවුල් වන මරියාගේ ඉරණම කුමක්ද? ඇය නිව් යෝක් ගොස් එන්නට තරම් වාසනාවන්තියක් ද?
ලිපිය – අනුරාධ
sub plsssssss
sub pls
Sub ehke Missing
dfsdf
|| නියමයි ||
|
මේකත් මට මග ඇරිලා වගේ. බලන් වෙයි වගේ.
Oh… sochaniyai……
බාමු බලන්න
wow i cant believe i miss that but now i see that
maxa maxchan….matam allala giya
ම්….බලන්න වෙයි වගේ.බලල නැති එකක් නිසා බලමු නේද.
ස්තුයි
හ හා..හොද film එකක් වගේ.බලමු බලමු…
අපොයි..
වැරදිලා වෙන එකකට comment එකක් මෙතන වැටුන.
(මේක මම බලල නෑ තාම)
පට්ට සිරා ෆිල්ම් එක….
ලොවෙත් නැති පාඩමක්!……
appa 18+ ne
Ane plz The Karate Kid (2010) original film Aka sinhala sub akika denina ko plz oya isiselila duninu copya hari na anika ake sinhala sub titeltu nane.
onna mamath bewa…pahugiya dawas godak weda..a nisa awe ne…Thanks saho……..
ලොවෙත් නැ ගෝල සහෝ මම මේ බයිස්කෝප් එක ගැන අහලා තියනවා. ඒත් බලලා නැ. අපරාදේ සිංහල සබ් තිබුනනම් පට්ට…ඕනෙ එකක් ඔන්න බෑවා…
thanks machoooooooooooo
අද බාන්න වෙලාවක් නෑ හෙට දිහාට බාන්න දානවා …..
English sub වලට link එකත් දෙන්නකෝ….Pls..
nIYAMAI mACHAN Mewage Stoy Yak Mama Bala Lama Ne..
Onna Banna Demma..
Thanks Machan…
elaz…. hoda action films tikakuth aluthen add karanna hode
meka englishda?
හොඳ ෆිල්ම් එකක් වගේ. ඔය කුඩු සම්බන්ධ චිත්‍රපටිවලට මම ඒ තරම් මනාප නෑ. ඒ වුණත් මේක ටිකක් මෙක්සිකන් නිසා බාන්න වටිනවා නේ..
maxxa film eka ..eth mama meka eye bawa..thama baluwe na.lassanai
Trailer එක බලලම Download කරන්නම්.. ස්තුතියි..!!
ela macha .thanks.
Ehenam thanxxxx,,ela ela,,
ammata hudu patta pathuru baiscope ekka sahoooooooooooooooooooooooo.man me danam banawa ekla thnk u wewa sahooooooooooo
mata nam kathawa alluwe ne…
Oskar…… ane manda…….
බොහොම ස්තූතී…
adath onna man palawenia…….patta film1k wagei.onna ehenam banna demma.thanx……..