Marauders (2016) with Sinhala Subtitles | කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]
මගේ පස්වන උපසිරැසි ගැන්වීම විදිහට මේ චිත්‍රපටයේ සබ් එක ඔයාලට දෙන්න ලැබිච්ච එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. මේක මං මේ මාසේ ඔයාල වෙනුවෙන් කරපු දෙවෙනි උපසිරැසි ගැන්වීම. කොහොමහරි හදපු උපසිරැසි 5න් 3ක් ම 2016 දි හදපු චිත්‍රපට උන එක හරිම ෂෝක්. මේ චිත්‍රපටයට නම් තාම මාසයක්වත් වයස නෑ. මේක release කලේ මේ මාසේ (ජූලි) පළවෙනිදයි.
චිත්‍රපටයට මූලික වෙලා තියෙන්නේ බැංකු මංකොල්ලයක්. සාමාන්‍යයෙන් මිනිස්සු බැංකුවක් මංකොල්ල කන්නෙ සල්ලි නැති උනාම ඉක්මණට පෝසත් වෙන්නනේ. ඒත් මේ කතාවෙ නම් බැංකු මංකොල්ල කන්නේ පෝසත් වෙන්නම හිතන් නෙමෙයි. පළිගන්නත් බලාගෙන.
ජෙෆ්රි හියුබර්ට් (Bruce Willis) කියන්නෙ හියුබර්ට් ජාතික බැංකුවේ ලොක්ක. මිනිහ ඇත්තටම සල්ලි පෙරේතයෙක්. ඊටත් වඩා මිනිහට ඕන අනිත් මිනිස්සු විනාශ කරල හරි තමන්ගේ ගමන යන්න. ඉතිං මේකට විරුද්ධ කට්ටියක් තමා දැල් වෙස්මූණු දාගෙන මෙයාගෙ බැංකුව සැරින් සැරේ මංකොල්ලකන්නේ.
ජෙෆ්රි හියුබර්ට් ට අමතරව ප්‍රධාන චරිත විදිහට නිජෝජිත මොන්ට්ගොම්රි (Christopher Meloni), නියෝජිත වෙල්ස් (Adrian Grenier), ස්ටොකී(Dave Bautista), සහ චේස් (Lynda Hull) මේ චිත්‍රපටයේ දැක ගන්න පුළුවන්. බැටිස්ටා ඉන්න ෆිල්ම් එකක් නම් මං මේ බැලුව මයි.
සමහරවිට ලෝකෙට හොඳයි කියල පෙන්නන් ඉන්න අය ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. ඒ වගේම ලෝකෙට වැරදි කාරයෝ වගේ පේන අය ගාව හොඳ තියෙන්නත් පුළුවන්. ඉතිං මේ දෙගොල්ලන්ම මේ කතාවෙ ඉන්නවා. වෙස්මූණු ගැල උනාම ඉතිං කට උත්තරත් නැති වෙනවනේ.
මේ කතාව Crime වගේම Thriller ගණයට වැටෙන නිසා කම්මැලි නැතිව බලන්න පුළුවන්. මේක අධ්‍යක්ෂණය කලේ Steven C. Miller. IMDbඅගය 5.4 ක් උන මේ කතාව ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රසිද්ධ Lionsgate සමාගමේ නිෂ්පාදනයක්. එහෙනම් තව චිත්‍රපටයකට උපසිරැසියක් අරන් මං ආපහු එන්නම්.
හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Marauders (2016) 720p WEB-DL – 900MB – ShAaNiG
මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12078 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/ChamikaraV.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Bro
Marayders chapter 2 eka thiyana song eka mata hoyaganna oni bn puluvannam help ekak denno kauru hari pls bn
tnx bro
Elz bros
බොහෝම ස්තුතියි
anee link ekak dennako.kickass eketh den na
mn meka thama bawe ne.link 1 illala thibba nisa dunne.cam copyda danna habai 🙁
sub karanna danne nathnam nikan hitpn ban. site eka vinasa nokara. eng sub eka google karalada uba sub kale?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnkz sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
Thanks mchn…!
henagahapan baiscope ekata.nikan boruwata film danawa donload link denna ba
ehema kiyanna epa bro sub eka denawa winadi 2k waya karala poddak serch karala balanna
ඇයි බං ඔහොම කැත කතා කියන්නෙ?
මේ කරන හරිය මදිද?
පොඩ්ඩක් google එකේ search කරලා බලපං.
mokadda ban link ekakwath nane.uba film eka dapu gaman torent link ekath coment karapan.mona magulakda ban me
ඇයි බන් ඉස්සර වගේ Download link දෙන්න බැරි?
meka mac walata download karata wada nane broooo… 🙁 🙁 🙁
Thanks
බොහෝම ස්තූතියි…!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක
නියමයි මචෝ…
සුපිරි ෆිලුමක් වගේ..
බොහෝම ස්තුතියි සබ් එකට….
ජය..
link ekakwath hoyaganna na machan
thnx bro..
ෆිල්ම් එක බාගන්න ලින්ක් එකක් දෙන්නකෝ
thanks saho sub ekata
guardians of the galaxy එකෙත් බැටිස්ටා ඉන්නො බං. Thanks for the sub
බොහොම ස්තුතියි …….,,
බොහොම ස්තුතියි
niayamai…supiri 1k wge.ela.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එලම තෑන්ක්ස්
ඇයි රත්තරනේ
Spectre
Guardians of the Galaxy
බැටිස්ටා කොලුවා නේ ඉන්නේ…..
Thanks Bro
බොහොම ස්තුතියි සහෝදරයා වෙච්ච මහන්සියට !
පස් වන උපසිරසියට ජය වේවා!
තවත් මේ වගේ අලුත් චිත්‍රපටයක් දෙනකන් ඔන්න අපි බලන් ඉන්නවා!
ඔබට ජය!
Thanx a lot for the Subtitles